Gaming Cafe එකකට අයිඩියා ඕනි

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    aya
    .මචංලා..
    මගේ පොඩි කම්පියුටර් ෂොප් එකක් තියෙනවා රත්නපුුර ටවුන් එකෙන් ටිකක් ඈත..
    මෙහේ ගොඩක් උන් ගාව ලොකු Gaming pc නෑ..
    i3 2gen එකකට 1්‍GB Carrd එකකි දාගෙන Games ගහන උන් ඉන්නේ..
    පොඩි අයිඩියා එකක් ආවා Shop එකේ පැත්තකින් PC 4ක් වගේ දාලා Gamee Cafe එකක් දාන්න..
    ඔයාලගේ අයිඩියා ටිකකි ඕනි..

    1. සාමාන්‍යය ගේම්ස් cafe එකක අයකිරීම් කොහොමද ?
    2. Multiplayer Games මොන වගේ ඒවද සෙටි වෙන්නේ..?
    3. මේ කාලේ ඒ වගේ වැඩක් ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
    01.aya kirimanan danne ne ban
    02.COD4, DOTA.LOL ovva tama tamath negala yana games.....
    03 goda danna puluwan..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පොඩ්ඩක් main city අවට තියෙන cafe එකකට දෙකකට නිකමට වගේ ගිහින් පැයක් දෙකක් game එකක් ගහලා ආවත් කමක් නෑ. Idea ටිකක් ගන්න පුළුවන් වෙයි.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    oka nm dan bahala giya business ekak wage. mulity play gahanna puluwn eka witharai cafe eke athal ekatata tibbe dan 4n tiyena nisa ekath na. ekko hoda aluth games danna one, ehema danna hoda PC danna. oya invesmnt eka Rs 100- 200 kali walin nam allanna ba.
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    gaming cafe කල්චර් එක දැන් ඉවරයි බන්. මොබයිල් ගේම්ස් තියෙනව දැන් ඒ එක්ස්ප්පීරියන්ස් එකම ගන්න පුලුවන්.
    PC / Phone තියෙනවනෙ ගොඩක් උන් ගාව දැන්.

    කරනවනම් ටිපිකල් ගේමින් කැෆේ එකකට වඩා වෙනස් විදියට කරන්න වෙනව උබට. අලුත් විදියට අලුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න බලපන්.
    මේ කාලේට සෙට් වෙන්න
    කොන්සෝල්
    VR ගේමින්ග්
    අර ස්ටියරින් වීල්
    මෝශන් සෙන්සර් තියන කොටු කෑලි ශූටින් ගේමින් කරන්න ( නම දන් නෑ සොරි)
    tripadvisor | VR Gaming Cafe :love2:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    just get some PS3,PS4 . PC investment cost wadi + oya wage crowd nam umbata hodata maintain karannat amarui. 1,2 month yaddi doovili gahala cha wela kadila tiyei kali