aya
02.COD4, DOTA.LOL ovva tama tamath negala yana games.....
03 goda danna puluwan..
01.aya kirimanan danne ne ban.මචංලා..
මගේ පොඩි කම්පියුටර් ෂොප් එකක් තියෙනවා රත්නපුුර ටවුන් එකෙන් ටිකක් ඈත..
මෙහේ ගොඩක් උන් ගාව ලොකු Gaming pc නෑ..
i3 2gen එකකට 1්GB Carrd එකකි දාගෙන Games ගහන උන් ඉන්නේ..
පොඩි අයිඩියා එකක් ආවා Shop එකේ පැත්තකින් PC 4ක් වගේ දාලා Gamee Cafe එකක් දාන්න..
ඔයාලගේ අයිඩියා ටිකකි ඕනි..
1. සාමාන්‍යය ගේම්ස් cafe එකක අයකිරීම් කොහොමද ?
2. Multiplayer Games මොන වගේ ඒවද සෙටි වෙන්නේ..?
3. මේ කාලේ ඒ වගේ වැඩක් ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
02.COD4, DOTA.LOL ovva tama tamath negala yana games.....
03 goda danna puluwan..