Gaming Cafe

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මට Vortex, Game Edge වගේ gaming cafe එකක් දාන්න idea එකක් තියෙනවා
    කට්ටිය මොකද හිතන්නේ වැඩේ profitable ද නැත්නම් පාඩු ලබන බිස්නස් එකක්ද?

    මං හිතන් ඉන්නේ මුලින්ම මැෂින් 10ක් දාන්න. පැයකට 100යි
    එක කම්පියුටර් එකක් හදන්න 80ක් විතර යනවා සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් දාලා

    හෝමාගම, කොට්ටාව, මහරගම, අතුරුගිරිය, මාලබේ අවටින් තමා බැලුවේ.
    මහරගම නම් නොලිමිට් එක එහා පැත්තේ එකක් තියෙන නිසා වැඩක් වෙන එකක් නෑ

    කැෆේ එකට අමතරව gaming mouse, keyboard, headset වගේ ඒවත් විකුණන්න පුළුවන්...

    අතේ ලක්ෂ 10 වගේ තියෙනවා පටන් ගන්න
    කට්ටියගේ අදහස් කියන්නකෝ බලන්න :yes:
     
    • Like
    Reactions: Boomslang and SLCRI

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට නං හිතෙන්නේ වැය කරන ගානත් එක්ක එන income එක සෑහෙන්න මදි වෙයි කියල
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    dan nam oya wage cafe dala wedak na ban,denata 12 years walata withara kalin demma nam profit ekak ganna thibba.dan kawuruth cafe ekakata gihin games gahanne na ban
    ube salli tika kudu wena eka witharai wenne.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    gaming cafe walta yanne naha bn dan minissu.
    issara softnet eka ehema mathakane. dan owa therumak naha.

    kama kadayak wage dammanm hari.
    ubata okama karanna onenam bookshop + communication item ekka danna. side eken.
    jaya.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ඒ උනාට බං නුගේගොඩ voretx එක එහෙම බලපන්කෝ ඒකෙ පුදුම සෙනගක්ගේ ඉන්නේ
    කම්පියුටර් එකක් ගන්න සෑහෙන්න වෙලා බලන් ඉන්න ඕන
    Dota, LoL, WoW ගහන උන් තමයි ඉන්නේ අනිත් ගේම්ස් නම් වැඩිය ගහන්නේ නෑ කැෆේ වල කොල්ලෝ :sorry:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    දවසට එක මැශින් එකක් පැය 8 ක් දෙන්න පුලුව්න උනොත් එක මැශින් එකකින් දවසට ඉන්කම් එක 800 යි,
    දවසට දවස් 6 ක් දෙන්න පුලුවන් උනොත් සතියට 4,800 යි
    මාසෙට 20000 යි
    මැශින් 10ම දිව්වොත් මාසෙට ලක්ශ 2 යි
    රෙන්ට් එක 45 ක් ගියොත් ඉතිරි 1.55 යි
    කරන්ට් බිල 15,000 ක් ගියාම 1.40
    ස්ටාෆ් එක්කෙනෙක් ගත්තොත් පඩිය 20 ක් දුන්නොත් 1.20
    අනිත් මේන්ටේනන්ස් වියදම් මැශින් රෙපෙයාර් වලට මාසෙට 20ක්

    ලක්ශයක් විතර තියෙනවා මේ ටික හරියටම උනොත්, අවුරුද්දක් වෙද්දි කැපිටල් එක කවර් කරගන්න පුලුවන්.

    කස්ටමර්ස් ල හුරු වෙනකල් මාස 3 ක් විතර ලොස් පිට දුවන්න වෙයි, ඒකට අතේ ලක්ශයක් වත් තියාගන්න වෙනවා, පලවෙනි දවසෙ ඉදන් එන ඉන්කම් එකෙන් රෝල ගහන්න ගියොත් නම් හිර වෙනවා.

    ක්ලාස් යන කොල්ලො තමයි ඉතින් ටාගට් කරන්න පුලුවන් මාකට් එක,

    ඒත් කැෆේ කරන උන් දවසෙ රෝල ගහන්න කැෆේ එක දිව්වට, ඉන්කම් එකක් ගන්නෙ පාර්ට්ස් විකුනලා.
    පොඩ්ඩක් හොයලා බලලා ලංකාවට බඩු ඉම්පෝර්ට් කරන උන්ගෙන් ම ඔතරයිස්ඩ් ඩීලර් ගෙන්ම බඩු ගත්තා නම් අඩුවට හොද බඩු දෙන්න පුලුවන්,වොරන්ටි කේස් එන්නෙත් නැ.

    කෝකටත් පොඩි මාකට් රිසර්ච් එකක් දාලාම වැඩේ පටන් ගන්න, මුලදි ගේමින් කන්ටෙස්ට් එකක් එහෙම තියලා දිනන උන්ට ගේමින් මවුස් කීබොඩ් ටිකක් දීලා, හොදම එකාට මොකක් හරි වටින එකක් දීලා, පෝස්ටර් පාරක් ගහලා පටන් ගන්න පුලුවන් නම් මාකට් එක හදාගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Kottawa maharagama area wala wadak na machan. okata hodama pot eka nugegoda. ath dakeemen kiyanne. posh crowd ekak bahinawa games walatama.

    anika frida lockdown night karapan. eka tamai profit. oka karanna ideas dennam
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Business kiyanne risk ekak hamadama business ekama vidiyata thiyen na. profit loss dekama venava. aluthin patan ganna eva itin muladi profit ne. after few years thama tikak profit. nugegoda vortex ekata vada aduvata game gahanna chance ekak diyan ethakota hari.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Last week mamath nugegoda hadiye thiyena game pot ekata giya PS4 Fifa parak gahanna.
    Paya 2k vithara gahuwa, Rs: 500k gaththa.
    Golayo set ekak avith DOTA parak gehuwa. Wunuth 12ta vithara gedara giya.

    Issara nam cafe pirenna golayo hitiya . Dan ehema naa.
    Dan internet/Laptop speed ekath ekka godak golayo gedara idanma Network karala, game sellam karanna purudu wela ban.

    Mata nam hithenne,oka wedi adayamak ganna beri business ekak kiyala ban.

    :yes:
     
    • Like
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    paduiii bn ps4 dapan aragana pc walata wada eka lasy

    PS4 වල ගේම් ගහන්නේ නෑ බං ගොඩක් උන් dota ගහන කොල්ලෝ තමයි අල්ලගන්න ඕන උන් දවසම උනත් ගහනවා

    Kottawa maharagama area wala wadak na machan. okata hodama pot eka nugegoda. ath dakeemen kiyanne. posh crowd ekak bahinawa games walatama.

    anika frida lockdown night karapan. eka tamai profit. oka karanna ideas dennam

    ඔව් බං නුගේගොඩ තමයි හොඳම ඒත් දැනටම දෙකක් තියෙනවනේ vortex, game edge දෙක. ඒවට හැමදාම එන්න පුරුදු වෙලා හිටපු උන් අලුත් තැනකට යයි කියලා හිතන්න අමාරුයි

    Business kiyanne risk ekak hamadama business ekama vidiyata thiyen na. profit loss dekama venava. aluthin patan ganna eva itin muladi profit ne. after few years thama tikak profit. nugegoda vortex ekata vada aduvata game gahanna chance ekak diyan ethakota hari.

    Vortex එකේ පැයකට 100යි කම්පියුටර් 20ක් තියෙනවා
    ඉතින් ඊට අඩුවට දීලා ගානක් හොයන්න බෑ බං කම්පියුටර් 10 කින්

    1 hour Rs 100 padui 200 k wat ganna

    200ට ගහන උන් අඩුයි මචං ගොඩක් එන්නේ ක්ලාස් යන කොල්ලොනේ එච්චර වියදම් කරන්නේ නෑ එහෙනම් කොළඹ හරියේ දාන්න ඕන ඒ ගාන ගන්න නම්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Oka poddak risk wadak. Mul kale karaganna uba athe salli thiyenna ona wei. Issara wage dan kollo games gahanna cafe wala yanne na bn. Dan hama gedarakama wage pc laptop ehema thiyanawa. Muladi tikak aduwata karala kattiya set karaganin. Ita passe kattiya wadi unama tika tika wadi karapan ganan. Podi podi pc parts ehemath sale karapan. Gaming keyboard mouse ehema.
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Last week mamath nugegoda hadiye thiyena game pot ekata giya PS4 Fifa parak gahanna.
    Paya 2k vithara gahuwa, Rs: 500k gaththa.
    Golayo set ekak avith DOTA parak gehuwa. Wunuth 12ta vithara gedara giya.

    Issara nam cafe pirenna golayo hitiya . Dan ehema naa.
    Dan internet/Laptop speed ekath ekka godak golayo gedara idanma Network karala, game sellam karanna purudu wela ban.

    Mata nam hithenne,oka wedi adayamak ganna beri business ekak kiyala ban.

    :yes:

    Uba Galle, Bussa paththe neda :rolleyes::rolleyes: