Gaming Controller/Joystick Help

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් ඕකක් මෙහෙන් ගන්නවනම් කීයක් වෙයිද?
    තියෙන ප්ලේස් 1ක් දන්නවද මචන්?
    :):)

    unity plaza තමයි ඉතින්.. මෙහෙන් ගන්නව නම් 3500-4000 වත් කියයි බං..
    ඒ ගානට wireless එකක් ගත්ත හැකි..
    wire එක තියන එකක් නම් ebay එකේ තියෙන්නෙ ඔය 2000 මෙහා කරගත හැකි නෙ..
    අනිත් ඒව ගන්න එපා තේරුමක් නෑ..
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    unity plaza තමයි ඉතින්.. මෙහෙන් ගන්නව නම් 3500-4000 වත් කියයි බං..
    ඒ ගානට wireless එකක් ගත්ත හැකි..
    wire එක තියන එකක් නම් ebay එකේ තියෙන්නෙ ඔය 2000 මෙහා කරගත හැකි නෙ..
    අනිත් ඒව ගන්න එපා තේරුමක් නෑ..
    OK machan.me wage ekak awlak nathda?
    http://www.ebay.com/itm/5-Colors-US...960730?hash=item46241361da:g:8-8AAOSw54xUYF5z
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ow machan,redline lage thiyenawa.
    eka Windows 10 වලටත් අව්ලක් නැතුව වැඩ කරයිද machan?

    ow wada karyi. Ebay eke aduwata thiynawa ewa ganna epa. owaye life time patta adui. Ekko original xBox controller ekak ganna. naththam logitec eka ganna
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    eka thamai machan math baluwe.windows 10 walata compatible da balala gannawa.

    compaitable bn.man use karanneth f310 ekak.kalin windows 8.1 tibbe.dan 10 dala thiyenne.pahala thiyenawa x input kiyala ekak.eka on karama drivers mukuth onena nikanma wada :cool:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    thanx dude

    compaitable bn.man use karanneth f310 ekak.kalin windows 8.1 tibbe.dan 10 dala thiyenne.pahala thiyenawa x input kiyala ekak.eka on karama drivers mukuth onena nikanma wada :cool:

    ela ela machan.math oka confirm karagannakan hitiye.next week math gannawoooo.3 years warranty ekakuth thiyenawa RedLine lage.eka nisa baya wenna dekuth na.