GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රොටොටයිප් ගහනකොට උබේ ඔලුව රිදෙන්න ගනිවී හොරර් වගේ නිසා.
    :shocked::shocked::shocked:
    ඇයි බං Horror Games විතරක්ම හදන්නෙ.. සිරාවටම එපා වෙනවනේ..
    බාගෙට බාගයක් ගේම් Horror..:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;16801621 said:
    Play කරන්න බැහැ Bro.................:no: Error එකක් එනවා............. :(
    කෙල්ලොන්ට මොන ගේම්ද.. ගිහින් අම්මට උයන්න, රෙදි සෝදන්න උදව් කරන්න.. :yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ෴සමනලී෴;16801602 said:
    මේ Laptop එකේ Games Play කරන්න බෑද...............? :(
    Asus X550LC

    Asus-X550LC-XX160D-Laptop-4th-SDL173218732-1-42d2b.jpg
    Lap 1ke specification danna Sis....athakota hariyatama kiyanna puluwan!:yes:processor,VGA & Ram:D

    anyway Oyage lap 1ka i5 1kakda?:)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    ඌ ගාව 1 එක තිබුණෙ නෑ.. මට ඌත් කිව්වා ගේම් එක හොඳයි කියලා.. කට්ටිය අරන් යනවා කියලත් කිව්වා.. මං ගෙනාවෙ නෑ කවරෙ චාටර් නිසා.. තෑන්ක්ස් මචං.. ඒකත් ගේන්න ඕනි..

    Elazzz bro!
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :shocked::shocked::shocked:
    ඇයි බං Horror Games විතරක්ම හදන්නෙ.. සිරාවටම එපා වෙනවනේ..
    බාගෙට බාගයක් ගේම් Horror..:(

    බයයි බයයි කියලා ඉදලා වැඩක් නෑ.ඒවා ටික ටික ගහලා බය නැති කරගන්නයි ඕන.
     
    Jun 26, 2012
    591
    162
    0

    Lap 1ke specification danna Sis....athakota hariyatama kiyanna puluwan!:yes:processor,VGA & Ram:D

    anyway Oyage lap 1ka i5 1kakda?:)

    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720

    මොකක්ද එන එරර් එක?
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Elazzz bro!
    11.gif
    9.gif

    බයයි බයයි කියලා ඉදලා වැඩක් නෑ.ඒවා ටික ටික ගහලා බය නැති කරගන්නයි ඕන.
    නෑ බං.. දවල්ට ප්ලේ කරන්න පුළුවන්.. ඒත් මං හුඟක් වෙලාවට ගේම්ස් ප්ලේ කරන්නෙ රෑට.. ඉන්නෙ තනියම නිසා ටිකක් බයයි..

    Mokada kiyanne machan Dead Island play karamuda?:D

    avyv.jpg

    අපෝ බං.. චූ යයි ඕක ගැහුවොත්..:lol:
    මම එක සැරයක් Horror ගේම් එකක් දාලා දිව්වා කඩාගෙන බයවෙච්චි පාර..

    ෴සමනලී෴;16801659 said:
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.
    අන්න ඒකනේ නංගි මං කිව්වෙ.. ගේම් ගහන්න එපා.. ගිහින් අම්මට උයන්න උදව් කරන්න කියලා..:yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720
    :cool:
    Nanga....Akilar kiwwath wage meka onama game play karanna puluwan neh:yes:Low-Medium settings walin try karanna puluwan neh:cool:

    Mata mathaka hatiyata Crazy games play karana Lap 1keth thiyenne 610 or 630 1kak :yes:Habai onama game 1kak wada
    11.gif
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720

    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.

    d3dx9_42.dll download oka copy karala googal eke gahanna.. ita pase oka download karala. e file eka extract karanna game eka install karapu thanata..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720
    ෴සමනලී෴;16801659 said:
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.

    Direct X ayeth dala balanna & .net 1kath install karanna:D

    But kokatath inna anith kattiyatath help karai Sis:yes:

    Jun 26, 2012
    591
    162
    0

    :cool:
    Nanga....Akilar kiwwath wage meka onama game play karanna puluwan neh:yes:Low-Medium settings walin try karanna puluwan neh:cool:

    Mata mathaka hatiyata Crazy games play karana Lap 1keth thiyenne 610 or 630 1kak :yes:Habai onama game 1kak wada
    11.gif
    මම ඉස්සර Games හුඟක් Install කලා Bro........ හැම එකටම එන්නෙ අර මං දාපු Error Massage එක.............:(

    d3dx9_42.dll download oka copy karala googal eke gahanna.. ita pase oka download karala. e file eka extract karanna game eka install karapu thanata..
    Thank You Bro..............:)

    Direct X ayeth dala balanna & .net 1kath install karanna:D

    But kokatath inna anith kattiyatath help karai Sis:yes:

    Download Link එකක් දෙන්න පුළුවන්ද කරදරයක් නැතිනම්............. දැනට නම් Games දාලා නෑ හැබැයි..................:(
     
    Jun 26, 2012
    591
    162
    0
    9.gif

    නෑ බං.. දවල්ට ප්ලේ කරන්න පුළුවන්.. ඒත් මං හුඟක් වෙලාවට ගේම්ස් ප්ලේ කරන්නෙ රෑට.. ඉන්නෙ තනියම නිසා ටිකක් බයයි..

    අපෝ බං.. චූ යයි ඕක ගැහුවොත්..:lol:
    මම එක සැරයක් Horror ගේම් එකක් දාලා දිව්වා කඩාගෙන බයවෙච්චි පාර..

    අන්න ඒකනේ නංගි මං කිව්වෙ.. ගේම් ගහන්න එපා.. ගිහින් අම්මට උයන්න උදව් කරන්න කියලා..:yes:
    සායක් ඕනිද ඔයාට..................? :P

    Admin අයියටත් තියෙන්නෙ ඔය වගේ නමක් නේද............? GTR තිබුණා මට මතක විදියට......... ඒකයි ඇහුවෙ....................:)