GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රොටොටයිප් ගහනකොට උබේ ඔලුව රිදෙන්න ගනිවී හොරර් වගේ නිසා.​
    :shocked::shocked::shocked:
    ඇයි බං Horror Games විතරක්ම හදන්නෙ.. සිරාවටම එපා වෙනවනේ..
    බාගෙට බාගයක් ගේම් Horror..:(

    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;16801621 said:
    Play කරන්න බැහැ Bro.................:no: Error එකක් එනවා............. :(​
    කෙල්ලොන්ට මොන ගේම්ද.. ගිහින් අම්මට උයන්න, රෙදි සෝදන්න උදව් කරන්න.. :yes:
    ​
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ෴සමනලී෴;16801602 said:
    මේ Laptop එකේ Games Play කරන්න බෑද...............? :(
    Asus X550LC

    Asus-X550LC-XX160D-Laptop-4th-SDL173218732-1-42d2b.jpg
    Lap 1ke specification danna Sis....athakota hariyatama kiyanna puluwan!:yes:processor,VGA & Ram:D

    anyway Oyage lap 1ka i5 1kakda?:)
    ​
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    ​
    ඌ ගාව 1 එක තිබුණෙ නෑ.. මට ඌත් කිව්වා ගේම් එක හොඳයි කියලා.. කට්ටිය අරන් යනවා කියලත් කිව්වා.. මං ගෙනාවෙ නෑ කවරෙ චාටර් නිසා.. තෑන්ක්ස් මචං.. ඒකත් ගේන්න ඕනි..

    ​

    Elazzz bro!
    11.gif
    ​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked::shocked:
    ඇයි බං Horror Games විතරක්ම හදන්නෙ.. සිරාවටම එපා වෙනවනේ..
    බාගෙට බාගයක් ගේම් Horror..:(

    ​

    බයයි බයයි කියලා ඉදලා වැඩක් නෑ.ඒවා ටික ටික ගහලා බය නැති කරගන්නයි ඕන.
    ​
     
    Jun 26, 2012
    591
    162
    0

    Lap 1ke specification danna Sis....athakota hariyatama kiyanna puluwan!:yes:processor,VGA & Ram:D

    anyway Oyage lap 1ka i5 1kakda?:)
    ​

    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720
    ​

    මොකක්ද එන එරර් එක?
    ​
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ

    Elazzz bro!
    11.gif
    ​
    9.gif

    බයයි බයයි කියලා ඉදලා වැඩක් නෑ.ඒවා ටික ටික ගහලා බය නැති කරගන්නයි ඕන.
    ​
    නෑ බං.. දවල්ට ප්ලේ කරන්න පුළුවන්.. ඒත් මං හුඟක් වෙලාවට ගේම්ස් ප්ලේ කරන්නෙ රෑට.. ඉන්නෙ තනියම නිසා ටිකක් බයයි..
    ​

    Mokada kiyanne machan Dead Island play karamuda?:D

    avyv.jpg

    ​
    අපෝ බං.. චූ යයි ඕක ගැහුවොත්..:lol:
    මම එක සැරයක් Horror ගේම් එකක් දාලා දිව්වා කඩාගෙන බයවෙච්චි පාර..
    ​

    ෴සමනලී෴;16801659 said:
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.​
    අන්න ඒකනේ නංගි මං කිව්වෙ.. ගේම් ගහන්න එපා.. ගිහින් අම්මට උයන්න උදව් කරන්න කියලා..:yes:
    ​
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720
    :cool:
    Nanga....Akilar kiwwath wage meka onama game play karanna puluwan neh:yes:Low-Medium settings walin try karanna puluwan neh:cool:

    Mata mathaka hatiyata Crazy games play karana Lap 1keth thiyenne 610 or 630 1kak :yes:Habai onama game 1kak wada
    11.gif
    ​
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720

    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.​

    d3dx9_42.dll download oka copy karala googal eke gahanna.. ita pase oka download karala. e file eka extract karanna game eka install karapu thanata..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ෴සමනලී෴;16801659 said:
    Processor: Intel Core i7 4500U (1.8 GHz)
    RAM: 4GB DDR3
    2GB VGA Nvidia GT720
    ෴සමනලී෴;16801659 said:
    the program can't start because d3dx9_42.dll is missing from your computer. try reinstalling the program to fix this problem.
    ​

    Direct X ayeth dala balanna & .net 1kath install karanna:D

    But kokatath inna anith kattiyatath help karai Sis:yes:

    ​
     
    Jun 26, 2012
    591
    162
    0

    :cool:
    Nanga....Akilar kiwwath wage meka onama game play karanna puluwan neh:yes:Low-Medium settings walin try karanna puluwan neh:cool:

    Mata mathaka hatiyata Crazy games play karana Lap 1keth thiyenne 610 or 630 1kak :yes:Habai onama game 1kak wada
    11.gif
    ​
    මම ඉස්සර Games හුඟක් Install කලා Bro........ හැම එකටම එන්නෙ අර මං දාපු Error Massage එක.............:(​

    d3dx9_42.dll download oka copy karala googal eke gahanna.. ita pase oka download karala. e file eka extract karanna game eka install karapu thanata..
    Thank You Bro..............:)​

    Direct X ayeth dala balanna & .net 1kath install karanna:D

    But kokatath inna anith kattiyatath help karai Sis:yes:

    ​

    Download Link එකක් දෙන්න පුළුවන්ද කරදරයක් නැතිනම්............. දැනට නම් Games දාලා නෑ හැබැයි..................:(​
     
    Jun 26, 2012
    591
    162
    0
    9.gif

    නෑ බං.. දවල්ට ප්ලේ කරන්න පුළුවන්.. ඒත් මං හුඟක් වෙලාවට ගේම්ස් ප්ලේ කරන්නෙ රෑට.. ඉන්නෙ තනියම නිසා ටිකක් බයයි..
    ​

    අපෝ බං.. චූ යයි ඕක ගැහුවොත්..:lol:
    මම එක සැරයක් Horror ගේම් එකක් දාලා දිව්වා කඩාගෙන බයවෙච්චි පාර..
    ​
    ඔ

    අන්න ඒකනේ නංගි මං කිව්වෙ.. ගේම් ගහන්න එපා.. ගිහින් අම්මට උයන්න උදව් කරන්න කියලා..:yes:
    ​
    සායක් ඕනිද ඔයාට..................? :P​

    Admin අයියටත් තියෙන්නෙ ඔය වගේ නමක් නේද............? GTR තිබුණා මට මතක විදියට......... ඒකයි ඇහුවෙ....................:)​