GAMING MOMENTS III

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Vga driver eka update kara
    3.30mb crack ekak torrnt vala tibila denma, den elatama veda far cry 4 :D map eka poddak aul,
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VGA එකක් ගන්න තමයි සෙට් වෙන්නේ බජට් එක නම් උපරිම 16000/=ක් තමයි.. VGA දෙකක් දැනට හිතෙ තියගෙන ඉන්නවා ගන්න.. මට බොලාලගෙන් දැනගන්න ඕනේ ගේම්ස් වලට (දැන් ඔය අලුතෙන් එන ගේම්ස්) වැඩිපුරම හොද VGA එක මොකක්ද කියලා කියපල්ලකෝ..මීට වඩා හොද VGA එකක් තියෙනවනම් කියපල්ලා (R9 280x,GTX 980 වගේ එව්වා කියන්න ලැස්තිවෙන්න එපා :angry::angry:මොකද බජට් එක 16000 යි..)

    මේ කාඩ් දෙක තමයි දැනට හිතාගෙන ඉන්නේ කොකද ගේම් ගහන්න හොද කියලා කියහල්ලා..

    1. Sapphire R7 250X GB DDR 5

    11229-00_R7_250X_1GBGDDR5_DP_HDMI_DVI_PCIE_LBC_635265071852574855_600_600.jpg


    2. Zotec GTX 650 2GB DDR5

    zotac_geforce_gtx_650_ti_amp.jpg


    එහෙනම් කට්ටියටම ජයවේවා!!!


    දෙකම අතෑරලා යන්න R7 260X එකට.. :yes:පොඩි ගාන වැඩිවිල්ලකට ලොකු ප්‍රොෆෝමන්ස් බම්ප් එකක් හම්බවෙනවා.. මාත් GTX 650ක් ගන්නම හදලා අන්තිමට 260X එක ගත්තා(MSI).. කාඩ් එක ගානට අනිත් ඒව එක්ක බැලුවම මාර වටිනවා.. 750ti එකක් කිට්ටුවට ප්‍රෆෝමන්ස් තියනව. 1080P මොනිටරයක් නෙමේ නම් පට්ට කාඩ් එක.:yes::yes:


    b2531.jpg
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    දෙකම අතෑරලා යන්න R7 260X එකට.. :yes:පොඩි ගාන වැඩිවිල්ලකට ලොකු ප්‍රොෆෝමන්ස් බම්ප් එකක් හම්බවෙනවා.. මාත් GTX 650ක් ගන්නම හදලා අන්තිමට 260X එක ගත්තා(MSI).. කාඩ් එක ගානට අනිත් ඒව එක්ක බැලුවම මාර වටිනවා.. 750ti එකක් කිට්ටුවට ප්‍රෆෝමන්ස් තියනව. 1080P මොනිටරයක් නෙමේ නම් පට්ට කාඩ් එක.:yes::yes:


    b2531.jpg

    mokakda bn 1080P monitor case eka..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda bn 1080P monitor case eka..

    කේස් එකක් නෑ.. මොනිටර් රෙසොලූෂන් 1920X1080 වලට අඩුනම් ඕකෙන් ගොඩක් ගේම් අල්ට්‍රා දාල ගහන්න පුලුවන් ඒකයි රෙසොලූෂන් වැඩි වෙන්න වැඩිවෙන්න ඉතින් කාඩ් එකට අමාරුයි. අර දාපු කාඩ් සේරටම වඩා නම් ගොඩක් හොඳයි ඕක.:)
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    LA Noire ගේම් එක හොඳයිද..? මොනවද ඒකෙ කරන්න තියෙන්නෙ..?

    මට Tom Clancy's H.A.W.X. 2 ගේම් එක හම්බවුණා.. ඒකෙ ඉන්ටර්නෙට් නැතුව ප්ලේ කරන්න දෙන්නෙ නැහැනේ.. කොහොමද ඒක හදාගන්නෙ.. දන්න එකෙක් කියාපංකො.. එකපාරක් හරි ගිහින් තිබුණා.. දැන් ආයෙම ඉන්ටර්නෙට් ඉල්ලනවා ප්ලේ කරන්න.. :(
    L.A Noire 1ke thiyenne Crime Investigation machan:yes:Patta:love: & H.A.W.X 2 1kanam mama play karala naha:no:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    VGA එකක් ගන්න තමයි සෙට් වෙන්නේ බජට් එක නම් උපරිම 16000/=ක් තමයි.. VGA දෙකක් දැනට හිතෙ තියගෙන ඉන්නවා ගන්න.. මට බොලාලගෙන් දැනගන්න ඕනේ ගේම්ස් වලට (දැන් ඔය අලුතෙන් එන ගේම්ස්) වැඩිපුරම හොද VGA එක මොකක්ද කියලා කියපල්ලකෝ..මීට වඩා හොද VGA එකක් තියෙනවනම් කියපල්ලා (R9 280x,GTX 980 වගේ එව්වා කියන්න ලැස්තිවෙන්න එපා :angry::angry:මොකද බජට් එක 16000 යි..)

    මේ කාඩ් දෙක තමයි දැනට හිතාගෙන ඉන්නේ කොකද ගේම් ගහන්න හොද කියලා කියහල්ලා..

    1. Sapphire R7 250X GB DDR 5

    11229-00_R7_250X_1GBGDDR5_DP_HDMI_DVI_PCIE_LBC_635265071852574855_600_600.jpg


    2. Zotec GTX 650 2GB DDR5

    zotac_geforce_gtx_650_ti_amp.jpg


    එහෙනම් කට්ටියටම ජයවේවා!!!
    Machan oya kiyala thiyana cards 2ken nam mata hithenne 650 1ka hodai kyala:yes:Ath machan thawa tikak withara hoyagena meeta wada hoda card 1kakata yanna bari weida?:(
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metal Gear Solid 5: Ground Zeroes' PC requirements revealed

    Metal Gear Solid 5: Ground Zeroes' PC requirements have been revealed ahead of its 18th December launch on Steam.


    "There's a good chance your rig can pull off a variety of in-game settings with a different piece of hardware than what's listed below," the publisher noted on Steam. "We hope this gives you a good idea of what you'll need to see the Fox Engine in action on your home computer."

    Minimum Specifications:

    • OS: Windows Vista 64-Bit or later.
    • Processor: Core i5 SandyBridge 4Core (4 Thread) 2.7GHz or above.
    • Memory: 4 GB RAM or above.
    • Graphics: GeForce GTX 650 or above.
    • DirectX: Version 11 or above.
    Recommended Specifications:

    • OS: Windows Vista 64-Bit or later.
    • Processor: Core i5 SandyBridge 4Core (4 Thread) 2.7GHz or above.
    • Memory: 8 GB RAM or above.
    • Graphics: GeForce GTX 760 or above.
    • DirectX: Version 11 or above.

     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඒ උඹ ඕක ගහන්න දන්නේ නැති නිසා.... :P
    Arma කියන්නේ ගේම් එකකට වඩා War Simulator එකක් බොහෝ දුරට Open World Sandbox එකක්. Call of Duty , BattleField වගේ Game හදන්නේ Sandbox , Open World කියන ඛාන්ඩ වලට අයත් වෙන්න නෙමේ මොකද එවා අරමුනු කරගන්නේ Stories (යම්කිසි සිද්ධාන්තයක් මුල් කරගෙන ) එවා ෆිල්ම් එකක් කියන්න බැහැ ඇත්තටම ගෙම් එකකින් දැනේන ෆිලින් එක ෆිල්ම් එකකට දෙන්න අමාරුයි . Call of duty Modern Warfare 1 ,2,3 වගේ ගහලා තියෙනවනම් දන්නවා ඇත්තටම Story Based Game එකකින් දැනෙන ෆිලින් එක(Soap , Ghost death scenes ) . කෙනෙක් ගෙම් එකක් හොදයි කියන්නේ එකේ තියෙන වැඩ කැලි අනුව නෙමේ එක ෆිල් වෙන හැටියට :yes: කොච්චර ගෙම් එක හොද උනත් තමන්ට ෆිල් වෙන්නේ නැත්තම් එක වැඩක් වෙන්නේ නැහැ.
    Stories වලට වඩා Realistic පැත්තට බර කට්ටියට Arma තමා හොද.:yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    ARMA-3 gahapu un innawada???

    ARMA kiyane patta series ekak. realistic ona nam onna gahapalla :D godak war games point n shoot. ona podi ekekta gahanna puluwan. ekane COD ehema 12-14yrs un atara godak populr :D ARMA eke ita wada loku deyak tiyenawa.
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Call of duty Modern Warfare 1,2,3 ගහල තියෙනෝ , ඒ වගේම Soap , Ghost death scenes නුත් දැකල තියෙනෝ, විඳලත් තියෙනෝ,
    but, මම කතාහරන්නේ ගොඩක් වෙලාවට gameplay එක ගැන..
    player ට ගොඩක් වෙලාවට නිදහසක් දෙන්නේ නැහැ තමන්ට හිතල තීරණ ගන්න......
    cutscene යන එකේ වරදක් නැහැ, මොකද ඒක උන්ට උන්ගෙ story එකට ඕන වෙන නිසා....
    but, shooting වලදී team එකේ උන්ට ඕනේ විදියට තමයි අපිට play කරන්න වෙන්නෙ.
    උන් ඉස්සරහින් යනෝ, උන්ගෙ approach එක/උන් කරන්න යන්නේ මොකක්ද , player ට තේරෙන්නේ නෑ.
    අන්තිමට එකෙක් ගාවට ගිහින්, 1යි 2යි 3යි කියනකොට ගහන්න/අනින්න කියාවි.
    අපි නෙවෙයි command දෙන්නේ, අපිටයි command දෙන්නේ... all....the....time......!!!!
    එකයි film එකක් වගෙයි කියන්නේ...... custscene නෙවෙයි..
    ඒ ගැන මොකද හිතෙන්නෙ.
    Story Based Game එකක මුලිකම දේ User Experience ලගඉන්න කෙනෙක්ට shoot කරනවට වඩා Melee Attack එකකින් කිල් කරන්න දෙන්නේ එ Experience එක ගන්න but අපිට Shoot කරන්න දිලා තිබ්බොත් අපි කරන්නේ ලග ඉන්න එකාටයි දුර ඉන්න එකාටයි shoot කරන එක විතරයි. Story Based කියන්නේ යම්කිසි මට්ටමකට Hand Holding තමා Story එක ගෙනියන්න එවගේ දෙවල් කරන්න වෙනවා හොදම උදා Battle field 4
    Code:
    http://youtu.be/1FC3ve0c8oo?t=21m25s
    මෙතන අපි කොහොම Drive කරත් අනිවා Crash වෙනවා.:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    L.A Noire 1ke thiyenne Crime Investigation machan:yes:Patta:love: & H.A.W.X 2 1kanam mama play karala naha:no:
    අමාරු නැහැනේ මචෝ..? ඒක ගේන්න ඕනි..:)
    H.A.W.X 2 වැඩක් නැහැ බං.. පට්ට අමාරුයි..:(

    ඒ උඹ ඕක ගහන්න දන්නේ නැති නිසා.... :P
    උඹ විතරක් නෙවෙයි ඕක ගහන්න දන්න කෙනෙක් හොයාගන්න බැරි තරම්...
    කොටින්ම මම දන්නෙත් නෑ, මම ඕක ගහල නෑ,... ඕක ගහන්න කලින් අම්බානක් ඉගෙන ගන්න තියෙනෝ..... :shocked:
    ඕකෙ නැති දෙයක් නෑ. පට්ට සංකීර්ණයි.
    සිරාවටම මට ඒක ගහන්න තේරෙන්නෑ..:(