GAMING MOMENTS III

blow j

Member
Jan 29, 2012
1,966
396
0
ඔව් මං ටිකක් ගැහුවා.. The Driver's Seat කියන එක අන්තිමට ගැහුවෙ..:) මැක්සා ගේම් එකක් තමා.. මචං මේ වගේ වෙන ගේම්ස් නැද්ද.. ප්‍රශ්න අහන ඒවා එහෙම.. ශර්ලොක් හෝම්ස් එකේ ඒ විදියටද තියෙන්නෙ.. ඒකෙ මේ උඹ දීපු වගේ ලින්ක් එකක් තියෙද ප්‍රශ්න ටික බලාගන්න..:oo:

math thama Sherlock eka play kale ne ban.Wolvering GTR play karawane.ugen ahawwanam hari.man dakka ss dala thiyenawa.math asa oya type games.
play karanna one ban sherlock game eka.

meke athi Sherlock Holmes help.tikak pallehata scroll kalama thiyenawa.kohedata yanna one prashana karanna one kagenda ewa okoma.

http://www.gameboomers.com/wtcheats/pcSs/SH7/SH7.htm
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    එල.. මාත් ගහලා බලන්න ඕන.. කඩ්ඩ සුපිරියටම ඕන බං මේ වගේ ගේම්ස් ගහන්න නම්.. ඒකයි අවුල..

    ඒක නෙමේ බං.. මගේ L.A Noire ගේම් එක Minimize කරාම ලැග් වෙන්න ගන්නවනේ බං.. මොකද දන්නෙ නෑ..:(

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    එල.. මාත් ගහලා බලන්න ඕන.. කඩ්ඩ සුපිරියටම ඕන බං මේ වගේ ගේම්ස් ගහන්න නම්.. ඒකයි අවුල..

    ඒක නෙමේ බං.. මගේ L.A Noire ගේම් එක Minimize කරාම ලැග් වෙන්න ගන්නවනේ බං.. මොකද දන්නෙ නෑ..:(

    ehemada ehenam oya site ke thiyena case eka pothaka liyagena piliwelata play karanna.oya site eke thiyenne piliwelata machan.oya wage ewa thama play karanna one.nathnam rambo wage kadagena yana games neme.ewa walta wada oya wage games wala stories lassnai.:)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචං වොල්වරියෝ.. L.A. Noire ගෙනාවා බං.. හෙන අමාරුයිනේ..:(
    මට කියහං ශර්ලොක් හෝම්ස් එක ඊට වඩා අමාරුද ලේසිද කියලා..:dull:
    Amaru naha machan:no:Tikak play karanakota style 1ka allaganna puluwan:yes:Anith 1ka Pattama game 1kak neh:cool:

    Sherlock Holmes 1kath patta bro:yes:Asa hithenawa tikak wela play karagena yanakota:love:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් ගේම් එක නම් හොඳයි.. අර ප්‍රශ්න අහන සීන් වල ගොඩක් ඒවා වරදිනවනේ බං.. එපා වෙනවා..:( හරි ප්‍රශ්නෙ හොයාගන්නෙ කොහොමද..? ඌ කියන එක හරිද වැරදිද කියලා දැනගන්නෙ කොහොමද..? :(
    1kata machan karanna thiyenne oya hoyagattha evidence 1kka compare karala balanna Suspect dena answer 1ka True or False da kiyala:yes:& wadagathma de Facial Impressions gana awadanayen inna:cool:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ara dialog time Based package ekata danna thiyenne normal dialog reload card eka neda>danna kenek help me.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ara dialog time Based package ekata danna thiyenne normal dialog reload card eka neda>danna kenek help me.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    thyanks machan.mama me ara oya dunna SH game eka DL karanna hadanne.:D
    Elazzz machan
    11.gif
    2 Hours package 1ka activate karala download karanna:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehemada ehenam oya site ke thiyena case eka pothaka liyagena piliwelata play karanna.oya site eke thiyenne piliwelata machan.oya wage ewa thama play karanna one.nathnam rambo wage kadagena yana games neme.ewa walta wada oya wage games wala stories lassnai.:)
    ඔව් බං.. ලස්සන කතාව.. මං ටික ටික ප්ලේ කරනවා..:) අර උඹ දුන්න එක කියව කියවා තමයි ගහන්නෙ..;)

    මම හිතන්නෙ මචං රැම් එක 2GB නිසා වෙන්න ඇති ලැග් වෙන්නෙ.. ෆයර් ෆොක්ස් එකටත් රැම් එක අදිනවනේ..:dull:

    Amaru naha machan:no:Tikak play karanakota style 1ka allaganna puluwan:yes:Anith 1ka Pattama game 1kak neh:cool:

    Sherlock Holmes 1kath patta bro:yes:Asa hithenawa tikak wela play karagena yanakota:love:

    ඔව් මචං.. දැන් නම් අල්ලලා ගිහින් තියෙන්නෙ කතාව සුපිරියටම.. හැබැයි මං තවම මුල හරියෙ.. ඒ කතාවෙ මේක් ස්ටෝරියක් නැද්ද..? ඒ කිව්වෙ ප්‍රධාන කතාවක් ගේම් එකට අදාලව..?

    ඒකත් ගේන්න ඕනි.. 2GB රැම් එකේ පුළුවන් වෙයිද..? 4GB කරගන්නත් පුළුවන්.. හරි කරදරයි ප්ලග් ගලවලා ආයෙම හයි කරන්න ගියාම.. අස්සක දාලා තියෙන්නෙ මැෂිම..:(

    1kata machan karanna thiyenne oya hoyagattha evidence 1kka compare karala balanna Suspect dena answer 1ka True or False da kiyala:yes:& wadagathma de Facial Impressions gana awadanayen inna:cool:

    මට කඩ්ඩ බෑනෙ බං වැඩිය..:(
    ara dialog time Based package ekata danna thiyenne normal dialog reload card eka neda>danna kenek help me.
    ඔව්.. කාඩ් දැම්මත් හරි රී ලෝඩ් දැම්මත් හරි..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ANNO: Build an Empire Launch Trailer

    මේ ගේම් එක හොඳද.. මං දැක්කා පරණ ඒවා නම් තියෙනවා.. :D
    මචං ශර්ලොක් හෝම්ස් ගේම් ගොඩක් තියෙද..?
    අර L.A. Noire වගේ යන ගේම් මොනාද තියෙන්නෙ තව..?

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචං ශර්ලොක් හෝම්ස් ගේම් ගොඩක් තියෙද..?

    umbatama ශර්ලොක් හෝම්ස් ma oneda :D?
    ශර්ලොක් හෝම්ස් kenek yanne nathuwa wena ekek giyaata kamak nadda?
    ehenam games thiyenawa, but aluth ewa neweyi. arrow keys walin yana ewath neweyi....

    man kiyanne 'point and click adventure games' gana.....

    rahas pareekshaka ekak thamai stillife...
    http://www.youtube.com/watch?v=2zOHN2DC6SM
    http://www.youtube.com/watch?v=4mFTl__o098
    relesed in 2005.
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මේ ගේම් එක හොඳද.. මං දැක්කා පරණ ඒවා නම් තියෙනවා.. :D
    මචං ශර්ලොක් හෝම්ස් ගේම් ගොඩක් තියෙද..?
    අර L.A. Noire වගේ යන ගේම් මොනාද තියෙන්නෙ තව..?

    L.A.Noire Game eke lag fix karana hati meke thiyenawa.

    https://www.youtube.com/watch?v=q_IR8Lw7WEY

    All you have to do is type in the Launcher under the options tab the following: -npd -str -nonv.

    man red walin color karala thiyena eka hariyata type karanna.ara video clip eke athi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    umbatama ශර්ලොක් හෝම්ස් ma oneda :D?
    ශර්ලොක් හෝම්ස් kenek yanne nathuwa wena ekek giyaata kamak nadda?
    ehenam games thiyenawa, but aluth ewa neweyi. arrow keys walin yana ewath neweyi....

    man kiyanne 'point and click adventure games' gana.....

    rahas pareekshaka ekak thamai stillife...
    http://www.youtube.com/watch?v=2zOHN2DC6SM
    http://www.youtube.com/watch?v=4mFTl__o098
    relesed in 2005.
    ශර්ලොක් හෝම්ස්ම වෙන්න ඕන නැහැ.. ඔය දැන් ගහන ගේම් එකත් මරු.. අන්න ඒ වගේ ගේම් හොඳයි.. ඔය පොයින්ට් ඇන්ඩ් ක්ලික් එව්වා තව මොනාද තියෙන්නෙ.. ස්ටිල් ලයිෆ් එකෙ ෆේමස්ද..?

    L.A.Noire Game eke lag fix karana hati meke thiyenawa.

    https://www.youtube.com/watch?v=q_IR8Lw7WEY

    All you have to do is type in the Launcher under the options tab the following: -npd -str -nonv.

    man red walin color karala thiyena eka hariyata type karanna.ara video clip eke athi.
    එල මචං.. තෑන්ක්ස්..:love:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ශර්ලොක් හෝම්ස්ම වෙන්න ඕන නැහැ.. ඔය දැන් ගහන ගේම් එකත් මරු.. අන්න ඒ වගේ ගේම් හොඳයි.. ඔය පොයින්ට් ඇන්ඩ් ක්ලික් එව්වා තව මොනාද තියෙන්නෙ.. ස්ටිල් ලයිෆ් එකෙ ෆේමස්ද..?

    famous වෙන්න නම් මිනිස්සු අතරට game එක යන්න ඕනේ marketing හරහා etc..
    එත් point and click games ගහනමිනුස්සු ප්‍රමාණය අඩුයි නෙ shooting වගේ ඒවට සාපේක්ෂව.
    ඉතින්, point and click games හොයල play කරන කට්ටිය අතර ඕකත් famous ඇති (උන්ට ඕක ගහන්න හම්බෙලා තියෙනම්)

    උඹ famous කියල අදහස් කරේ 'හොඳයි ද' කියන එකනම්, අනිවා game එකනම් හොඳයි,
    එත් 2nd video එක ඇද ඇද තැනින් තැන බලහං උඹට හරියනවද කියල....

    point and click adventure games නම් අම්බානක් තියෙනෝ බං...
    එක එක catagory වලට වෙන් වෙලා තියෙනෝ...
    murder mystery,
    journey, etc....

    * උඹ ගහන game එක මම ගෙනල්ල ටිකක් ගහල තියෙනෝ....
    එකට open city එකක් දීපු එක තේරුමක් නෑ වගේ හිතුන මට,
    මොකද ඒකේ crime seen විතරක් තියෙන නිසා GTA game එක වගේ vehicle වලින් free ඇවිදින්න දීල තේරුමක් තියේද වගේ හිතුන.....
    සමහරවිට එහෙම නෙවෙයි වෙන් ඇති....