ඔව් මං ටිකක් ගැහුවා.. The Driver's Seat කියන එක අන්තිමට ගැහුවෙ..මැක්සා ගේම් එකක් තමා.. මචං මේ වගේ වෙන ගේම්ස් නැද්ද.. ප්රශ්න අහන ඒවා එහෙම.. ශර්ලොක් හෝම්ස් එකේ ඒ විදියටද තියෙන්නෙ.. ඒකෙ මේ උඹ දීපු වගේ ලින්ක් එකක් තියෙද ප්රශ්න ටික බලාගන්න..
math thama Sherlock eka play kale ne ban.Wolvering GTR play karawane.ugen ahawwanam hari.man dakka ss dala thiyenawa.math asa oya type games.
play karanna one ban sherlock game eka.
meke athi Sherlock Holmes help.tikak pallehata scroll kalama thiyenawa.kohedata yanna one prashana karanna one kagenda ewa okoma.
http://www.gameboomers.com/wtcheats/pcSs/SH7/SH7.htm
මැක්සා ගේම් එකක් තමා.. මචං මේ වගේ වෙන ගේම්ස් නැද්ද.. ප්රශ්න අහන ඒවා එහෙම.. ශර්ලොක් හෝම්ස් එකේ ඒ විදියටද තියෙන්නෙ.. ඒකෙ මේ උඹ දීපු වගේ ලින්ක් එකක් තියෙද ප්රශ්න ටික බලාගන්න..



Tikak play karanakota style 1ka allaganna puluwan
Anith 1ka Pattama game 1kak neh


