GAMING MOMENTS III

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    FarCry 4 Shadow aula.
    machan mama farcry 4 eka full graphic dala thine. shadows thina than wala map eka full black wela ne penne
    far-cry-4-black-shadow-fix.jpg

    net eke thinawa fix karanna.
    ambient occlusion SSAO or off karanna kiyala. ehema karama hariyanawa e unata graphic hari nane. ehema nokara meka fix karaganna widiyak nadda?
    Graphic Drivers Latest dala thiyenne

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් මචං.. දැන් නම් අල්ලලා ගිහින් තියෙන්නෙ කතාව සුපිරියටම.. හැබැයි මං තවම මුල හරියෙ.. ඒ කතාවෙ මේක් ස්ටෝරියක් නැද්ද..? ඒ කිව්වෙ ප්‍රධාන කතාවක් ගේම් එකට අදාලව..?

    Machan make story 1kak gana nam no idea:(

    ඒකත් ගේන්න ඕනි.. 2GB රැම් එකේ පුළුවන් වෙයිද..? 4GB කරගන්නත් පුළුවන්.. හරි කරදරයි ප්ලග් ගලවලා ආයෙම හයි කරන්න ගියාම.. අස්සක දාලා තියෙන්නෙ මැෂිම..:(
    Ow machan Awlak nathiwa play karanna puluwan 2GB 1ken:yes: & Machan 4 GB 1kama dala thiyannako:yes:
    මට කඩ්ඩ බෑනෙ බං වැඩිය..:(
    Same here bro.Ath manage karaganna puluwan:)

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FarCry 4 Shadow aula.
    machan mama farcry 4 eka full graphic dala thine. shadows thina than wala map eka full black wela ne penne
    far-cry-4-black-shadow-fix.jpg

    net eke thinawa fix karanna.
    ambient occlusion SSAO or off karanna kiyala. ehema karama hariyanawa e unata graphic hari nane. ehema nokara meka fix karaganna widiyak nadda?
    Graphic Drivers Latest dala thiyenne

    1.4 අප්ඩේට් එකක් තියනවා ඒක දාලද තියෙන්නේ.. SSAO දාල තියන්න.

    https://kickass.so/far-cry-4-update-v1-4-0-ali213-t9869837.html
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේ ගේම් එක හොඳද.. මං දැක්කා පරණ ඒවා නම් තියෙනවා.. :D
    මචං ශර්ලොක් හෝම්ස් ගේම් ගොඩක් තියෙද..?
    අර L.A. Noire වගේ යන ගේම් මොනාද තියෙන්නෙ තව..?
    Machan meka thiyenne mobile versions walata wage:yes:

    "Anno 1404 Venice" 1ka thamai mama asama ANNO series 1ken:love:Machan L.A.Noire type 1ke games nam mathak wenne naha bro_Oya "CSI: Deadly Intent" play karala thiyanawada?:D1kath hodai.Thiyenne crime investigate karanna.Habai ithin L.A.Noire wagemanam newei:no:
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    @ Crazy

    Sherlock Homes series 1ke thawa thiyanawa bro:yes:

    The Testament of Sherlock Holmes,Sherlock Holmes:The Awakened,Sherlock Holmes:Nemesis.Onna oya tika thamai machan mama play karala thiyenne:yes:thawath thiyana set 1kak but mama play kale nam naha:no:

    hoda strategy game ekak kiyapanko aluth
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    FarCry 4 Shadow aula.
    machan mama farcry 4 eka full graphic dala thine. shadows thina than wala map eka full black wela ne penne
    far-cry-4-black-shadow-fix.jpg

    net eke thinawa fix karanna.
    ambient occlusion SSAO or off karanna kiyala. ehema karama hariyanawa e unata graphic hari nane. ehema nokara meka fix karaganna widiyak nadda?
    Graphic Drivers Latest dala thiyenne

    Mageth ohomai machan, mama nam SSAO dala thama itin Play kale
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලගදි car games මුකුත් ආවේ නැද්ද මචන්
    මාත් ඉස්සර පිස්සුවෙන් වගේ ගේම් ගැහුවා මේ මගුලේ ලැප් ඒක ගත්තාට පස්සේ ඒහෙම්මම ඒක නැවතුනා බන් :dull: ආයේ රස්සාවක් කරන කාලේක හොද desktop ඒකක් හදාගෙන ගහන්න පටන් ගන්න ඹනේ
    මම හැමදාම මේ ත්රෙඩ් ඒක කියවනවා දකිනකොට පරන play කරපුවා මතක් වෙනවා
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ලගදි car games මුකුත් ආවේ නැද්ද මචන්
    මාත් ඉස්සර පිස්සුවෙන් වගේ ගේම් ගැහුවා මේ මගුලේ ලැප් ඒක ගත්තාට පස්සේ ඒහෙම්මම ඒක නැවතුනා බන් :dull: ආයේ රස්සාවක් කරන කාලේක හොද desktop ඒකක් හදාගෙන ගහන්න පටන් ගන්න ඹනේ
    මම හැමදාම මේ ත්රෙඩ් ඒක කියවනවා දකිනකොට පරන play කරපුවා මතක් වෙනවා

    Aluthen nam car game 1kak awe naha machan:no:but "The Crew" 1ka enawa 2nd December:yes: