GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Metal Gear Solid 5: The Phantom Pain New Screens

    JE5vI3j.jpg


    qNPCiUW.jpg


    Y5HxNF6.jpg


    Bzemb4O.jpg


    m03vxGa.jpg


    Rqwhish.jpg

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    Man use karanne i4790K habai stock cooler eka newe thiyenne man use karanne Coolermaster ekak :) Temp around 35

    LED%20FAN.jpg

    මචෝ මේක දාල OC කරන්න පුලුවන්ද. දැනට normal cooling fan එක තියෙන්නේ.
    GTA එක එහෙම ටිකක් වෙලා ගහනකොට lag වෙන්න ගන්නවා.
    Intel Core i5 4690k 3.5GHz
    MSI Z97 PC MATE
    KINGSTON HYPER 8GB
    MSI GFORCE GTX 770
    WD 1 TB
    SEASONIC G550W
    COOLERMASTER STORM SCOUT 2
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචෝ මේක දාල OC කරන්න පුලුවන්ද. දැනට normal cooling fan එක තියෙන්නේ.
    GTA එක එහෙම ටිකක් වෙලා ගහනකොට lag වෙන්න ගන්නවා.
    Intel Core i5 4690k 3.5GHz
    MSI Z97 PC MATE
    KINGSTON HYPER 8GB
    MSI GFORCE GTX 770
    WD 1 TB
    SEASONIC G550W
    COOLERMASTER STORM SCOUT 2

    උඹේ lag එකට හේතුව CPU එක කියලනම් හිතන්න අමාරුයි :eek:
    thermal throttle වෙනවනම් ඇරෙන්න එහෙම වෙන්න හේතුවක් නෑ
     
    • Like
    Reactions: kasun090354t

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචෝ මේක දාල OC කරන්න පුලුවන්ද. දැනට normal cooling fan එක තියෙන්නේ.
    GTA එක එහෙම ටිකක් වෙලා ගහනකොට lag වෙන්න ගන්නවා.
    Intel Core i5 4690k 3.5GHz
    MSI Z97 PC MATE
    KINGSTON HYPER 8GB
    MSI GFORCE GTX 770
    WD 1 TB
    SEASONIC G550W
    COOLERMASTER STORM SCOUT 2

    Meken OC karanna puluwan :yes::yes:
    LAG ekata hethuwa wena mokak hari scene ekak wenna oni, anith eka tikak wela play karan yaddi ne lag wenna patan gannawa kiwwe ? FPS koccharak drop wenawada ? VGA drivers update karalane thiyenne? Full load weddi CPU temp eka kohomada ?
     
    • Like
    Reactions: kasun090354t

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    උඹේ lag එකට හේතුව CPU එක කියලනම් හිතන්න අමාරුයි :eek:
    thermal throttle වෙනවනම් ඇරෙන්න එහෙම වෙන්න හේතුවක් නෑ
    cpu id dala cpu temp eka balapn.. ube heatsink hariyata cpu ekata contact wela atuwaati etakota fan eka rpm max godak welawata and makes noise, silicon tikak dala hodata setkrapn spec wala hatiyata oc noda wadakrnne puluwan ne bn

    msi bord ekada danne anyway z97 oc handle karanawa adui
     
    • Like
    Reactions: kasun090354t