Gaming motherboards කියන්නේ මොනවා ද ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා,

    අද මගේ YouTube channel එකෙන් වෙනස්ම මාතෘකාවක් අරගෙන ආවා. ‌Gaming සහ Overclocking supported motherboard වල තියෙන විශේෂතා, power delivery, cooling සහ ඒවා මිලෙන් අධික වෙන්නේ ඇයි කියලා පොඩි විඩියෝ එකක් කලා.
    පොඩි වෙලාවක් අරන් ඒක බලලා දැනුම පොතට එකතු කර ගන්න. අදහස්, ‌යෝජනා ඒහෙම තියෙනවා නම් කියන්න.
    ඒ වගේම Subscribe කරලා සපෝට් එකක් දෙන්න.

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    මචංලා,

    අද මගේ YouTube channel එකෙන් වෙනස්ම මාතෘකාවක් අරගෙන ආවා. ‌Gaming සහ Overclocking supported motherboard වල තියෙන විශේෂතා, power delivery, cooling සහ ඒවා මිලෙන් අධික වෙන්නේ ඇයි කියලා පොඩි විඩියෝ එකක් කලා.
    පොඩි වෙලාවක් අරන් ඒක බලලා දැනුම පොතට එකතු කර ගන්න. අදහස්, ‌යෝජනා ඒහෙම තියෙනවා නම් කියන්න.
    ඒ වගේම Subscribe කරලා සපෝට් එකක් දෙන්න.

    Ela jayawewa
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ස්තූතියි හැමෝම දුන්න සපෝට් එකට.

    sponsored da ?

    නෑ මචං. සියල්ල මගේ මහන්සිය සහ මුදල්. තාම චැනල් එක පටන් ගත්තා විතරයි. මොන ස්පොන්සර් ද 😑...