m mn podak baluwa owa 3000mhz ram suport na ne issra gana podak hithanth epa oya gannta razon supoert ewanm mhz shiyannwa 3200 sup wena
You want to do video editing or something like that?
The fuck are you gonna do with a high end ram?

m mn podak baluwa owa 3000mhz ram suport na ne issra gana podak hithanth epa oya gannta razon supoert ewanm mhz shiyannwa 3200 sup wena

Man wadiya hoyala baluwe na dan thiyena processors & boards uwamanawak nathi hinda.
Eth ithin game gahanna nam quad core i3 ekak hondatama athi. I used to play DOTA 2 in high settings at 1080p with my i3 PC at home.
Mage dan thiyana i7 quad core eken karana ekama useful wade virtual machines run karana eka witharai.
Naththan CPU eken 20% wage use wenne samanya dewal karaddi.
Eth 16GB wath ram ekak thiyana eka hondai dan. And SSD
.You want to do video editing or something like that?
The fuck are you gonna do with a high end ram?![]()

m mn podak baluwa owa 3000mhz ram suport na ne issra gana podak hithanth epa oya gannta razon supoert ewanm mhz shiyannwa 3200 sup wena
m.2 නැතත් sata ssd ඇති බන් බජට් බිල්ඩ් එකකට එහෙම නේද.
Ow. OS eka daganna 240 GB wath ekak thiyanawa nam athi.


os විතරක් නම් දැන් 120 ත් තියනව![]()
gaming walata passe video edit karanth one unothYou want to do video editing or something like that?
The fuck are you gonna do with a high end ram?![]()

gaming walata passe video edit karanth one unoth![]()

120 GB / 240 GB wala gane wadi wenasak na.
120GB runs out of space fairly quickly.
mcn motherboard, ram, casing, processor, psu kiyala catagory karala nane mn pc hadanna inne nanotek catagory karala teyenwa meke hoyaganna amaruine

isssrahath bala bn kiyuweddr4 3200 වැඩක් නෑ බන් නිකන් overkill. ඒක තමා මන් තොට කිව්වෙ ඉස්සෙල්ලා hardware ගැන එගෙන ගනින් කියල. ඔය board එකේ 2666 නෙ තියෙන්නෙ. ඒ ඇතිබන් වැඩිත් එක්ක.

isssrahath bala bn kiyuweiganna ganna welawak na oyi job
![]()
CORSAIR 450W PSU. 80 PLUS-7750
gskill ram 8gb -11000
Gigabyte B360 AORUS or
MSI H370M BAZOOKA-23500
i5 8400 -31000
moko hithane 1060 gtx passe gannwa eka para ganna salli na ,msi bord eka arakta wada podk hodayi wage adahas
ehema current yanne ne ban
500w ekak demma kiyala 500w ma current yanne ne
eken kiyanne power supply eka 500w denna capable kiyala
hariyata car eke speedo meter eka 180ta tibbata api hema welema 180ta yanne ne wage
පොඩි බජට් එකක් නිසා සෙපරේට් වෙනම පවර් සප්ලයි එක ඕන නෑ බන්.
අනිත් එක නෝමල් පවර් සප්ලයි එකක් ඇති මේ ස්පෙක්ස් දුවන්න.
නෝමල් පවර් සප්ලයි කියලා එහෙම කෙල වෙන්නේ නෑ බන් , අනිත් එක බොරුවට 450W , 500W ඒවා දාගෙන කරන් කරන්ට් එක පුච්චන්න ඕනත් නෑ.
මීට වඩා හොද ග්‍රැෆික් කාඩ් එකකට යනවා නම් , පවර් සප්ලයි වෙනම එකක් ගත්තට කමක් නෑ , නැත්තම් නෝමල් එක ඇති , නෝමල් පවර් සප්ලයි උනත් දැන් එන ඒවා ගොඩක් හොදයි ඉස්සර ඒවට වඩා.
එහෙම කෙල වෙලා යන්නේ නෑ , දැන් එන නෝමල් පවර් සප්ලයි වලට උනත් අවුරුද්දක් වොරන්ටි දෙනවා.
ඉස්සර දුන්නේ මාස 3 , මාස 6.
ඕන නම් ඔය ස්පෙක්ස් වලටම සී සොනික් , කූලර් මාස්ටර් 500W එකක් දැම්මොත් බජට් එක රු.102000.00 වෙයි.
ado occra ba bn 1060 gtx 3gb 43 msi eka balanne 4gb 1050 ti 33 yannwananotek එකෙන් online බඩු ටික හොයාගත්තට මොඛෝ වෙන කඩවලත් ගනන් බලන්න![]()
eccra ba bn mn ara youtub balluwa uba kiyapu ,eke me bord kiyuaපුලුවන් නම් 1060 6gb එකම පස්සෙ හරි ගනින් තව අවු 3 4k අලුත්ම games 1080p ගැහුවහැකි
Machanla 100000 ta wage yanna puluwam gaming pc details dipalako, dvd writer, harddisk nathuwa ewa mn laga thiyanwa
: