Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
mama fanboy kenek nemei uba wage. :) mata nvidia ekak thibba paliyata anith hama ekama eka ganna one kiyala mathayak na mata. thman wiyadam karana ganata ganna puluwan honda card eka ganna aranna. uba e eka prashnakatawath kelin answer ekak dunne na. physx physx gaga innawa misak. ube hama comment ekema anthimata thiyenne physx physx kiyala witarai. uba uta kiyanne physx thiyena nisa performance adu card ekak ganna kiyala. u kiwwane uta tika dawask idala 270 ekata yanna puluwan kiyala. 31 budget ekata ekata wada honda card ekak na. thiyenawanan kiyapan kiwwama eken shape wela physx physx ganawa. lol. ekata lagin yana card ekak hari kiyanna kiwwa, eth na. danne naththan boruwata kiyawanna epa ban thread eka dapu eka pau.

උබට උත්තරය දීලා ඇති ආයි බලපන්. ඌගේ Budget එක අඩුයි එතකොට 31 එකට 270 ගන්න බෑ. උබ ඌට සල්ලි දීපන් කෝ එතකොට මම හොද card එකක් කියන්නම්.
එහෙම තිබුනත් Performance එක flops 10~20 ක් අඩුවෙන් වුනත් PhysX වගේ technology එකක් ගන්න එක වටිනවා. මම කලින් දාපු comment කියෙව්වම ඕනම එකෙක්ට තේරෙනවා PhysX ගැන නෙවෙයි කියන්නේ මම කියන්නේ තමන්ට Maximum විදියට වාසියක් එන එක ගැනයි. මූගේ budget එකේ හැටියට හොද powerful ATI card එකක් නෑ තිබුනත් ඒක nvidia එකේ මීට සමගාමි ඒවාට වඩා powerful නෑ එතකොට
features බලන එකයි වටින්නේ. ATI එකේ ඒ තරම් වටිනා features නෑ Mantle API එක හැරෙන්න නමුත් මූගේ ළග හොද CPU එකක් තියෙන නිසා bottleneck වෙන්නේ නෑ,Mantle API එක CPU එකෙන් GPU එක Bottleneck කරනවා නම් විතරයි හොද. ඉතින් NVidia එක ගන්න එක වටිනවා Physx නිසා මම නෙවෙයි උබයි මෝඩයා මචන්. උබ මම කියන ඒක තේරුම් ගන්නේ නෑ ඒ වගේම උබ ඌගේ budget එකට උඩින් තියෙන card එකක් ගැන බයිලාවක් ගහනවා. budget එක 25-28 නම් 31 එකේ card එකක් ගැන කියන්නේ උබට අන්ධ කයිප්පුවද? අනික 31 කට ඔච්චර card එකක් අරගෙන PhysX වගේ හොද technology එකක් නැති කරගන්න එක පාඩුවක්.

ඊට වඩා හොදයි. GTX 660 ගන්නව 36 ක් දීලා. GTX 660 Powerful නෑ තමයි R9 270‍x ට වඩා නමුත් මම කලින් සදහන් කරා වගේ performance එක පොඩ්ඩක් අඩු වුනාට හොද features ලැබෙනවා නම් ඒක සැලකිය යුතු දෙයක් නෙවෙයි. උදාහරණයකට PhysX

මෙන්න Benchmark ටික
http://gpuboss.com/gpus/Radeon-R9-270X-vs-GeForce-GTX-660

Battlefield 3 (2013)

Radeon R9 270X
84.3 fps

GeForce GTX 660
82.5 fps

Password Mark

Radeon R9 270X
4,503

GeForce GTX 660
4,112

Crysis 3
http://hothardware.com/articleimages/Item2115/cry1.png

Radeon R9 270X
20.49 fps

GeForce GTX 660
19.67 fps

මේක දිහා බැලුවම හොදටම පේනෙවි Performance එකේ ලොකු වෙනසක් නෑ. 31 ට වඩා GTX 660 36 ට ගන්න එක වාසියි PhysX නිසාම Performance එකේ පොඩි අඩුවක් වුනත් ඒක ලොකු වෙනසක් නෙවෙයි.
Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.‍X~ fps වගේ. Budget එකට උඩින් යනවා නම් ඕන තරම් හොද card තියෙනවා.

Last edited:

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3

lol. uba pottada ban? u kiwwa uta thawa tikak indala 270ta yanna puluwan kiyala. e para 660 ekak gana kiyawanawa. ubada ithuru 4k denne uta? :rolleyes::rolleyes: ubata pissuda ban? uba phsyx gana hithalama mole awl gihinda koheda. :P :rofl::rofl: physx thiyena games 2ka 3na 2 weeks walin gahala iwara unama uda balan thama inna wenne. hari kamak na uba dakke nathuwa athi, paw ne uba. :P uta 28 thiyenne kiyamu? kiyapan balanna uta ganna thiyena card eka 265 ekata wada honda?

anika moda katha kiyanna epa.

මූගේ budget එකේ හැටියට හොද powerful ATI card එකක් නෑ තිබුනත් ඒක nvidia එකේ මීට සමගාමි ඒවාට වඩා powerful නෑ එතකොට

265 eka 26i. ekata lan wenna hari performence thiyenne 650ti boost eke. eka keeyada?

270 eka 31. 660 eka keeyada?

high end nemei. mid range gana katah karnne. uba kiyana ewa awlak na. habai uba physx gana onewata wada obsess wela inne.

kenekta advise ekak denakota personal opinion eka maddata daganna epa. matath thibba onenam uta ado 650 eka ganin nvidia patta price ekath adui bla bla physx physx physx bla bla kiyala kiyanna. mkada mama nvidia walata kamathi nisa. uba amd use karanne nathi nisa amd chater kiyala kiyanne kohen baluwath. uba oya kathawa overclockers, hardware canucks, linus wage forum ekata gihin kiyala balapan redi nathuwa enna wenne. lol wada thiyenaw ban karanna mama yanawa. uba muta honda card ekak aran diyanko. :P tata.
 
Last edited:

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0

bla bla bla.........

u kiwwa uta thawa tikak indala 270ta yanna puluwan kiyala

ඒ ගත්තට වැඩක් නෑ. Performance එක විතරක් තිබිලා කන්නද? gaming වලට අවශ්‍යය technology නැතුව?

e para 660 ekak gana kiyawanawa. ubada ithuru 4k denne uta? :rolleyes::rolleyes:

ඌට ටික කාලයක් ඉදලා 31 එකට යන්න පුලුවන් නම් ඔය විදියටම තවත් හිටියොත් 36 ටත් යන්න පුලුවන් උබේ තර්කය අනුව.

physx thiyena games 2ka 3na

lol PhysX තියෙන games 30+ කට වඩා තියෙනවා.බොරු කියන එපා. (මම කලින් දාලා තියෙන post බලන්න)

http://physxinfo.com/

තව Upcoming games ගොඩක් තියෙනවා PhysX තියෙන
http://physxinfo.com/wiki/Upcoming_GPU_PhysX_games

THE WITCHER 3 , Batman Arkham Knight වගේ මේවා සුපිරි game මේවා හුජ්ජ game නෙවෙයි.

මේ හැම game එකේම visual effects යම් යම් මට්ටම් වලින් improve වෙනවා PhysX නිසා. දැන් කියන්න එපා PhysX චුට්ටක් තියෙනවා අරවා මේවා කථා. චුට්ට වුනත් සැලකිය යුතු මට්ටමේ visual effect එකක් තියෙනවා මේ හැම game එකේම. නැත්නම් පේන්නේ නැති ඒවාට PhysX දාලා Nvidia එකට Royalty fee එක ගෙවන්නේ මොකටද?
game එකේ performance එකම නෙවෙයි quality එකත් වටිනවා.

physx thiyena games 2ka 3na 2 weeks walin gahala iwara unama uda balan thama inna wenne.

PhysX games 30+ කට වඩා තියෙනවා තවත් upcoming games එනවා ඒ වගේම AAA Tittles games මහ ලොකු ගොඩාක් නෑ.

hari kamak na uba dakke nathuwa athi, paw ne uba. uta 28 thiyenne kiyamu? kiyapan balanna uta ganna thiyena card eka 265 ekata wada honda?

GTX 560 Performance එක ටිකක් අඩු වුනත් (265 එකට සාපේක්ෂ ලෙස) Quality එක අතින් ඉහළයි PhysX නිසා.

265 eka 26i. ekata lan wenna hari performence thiyenne 650ti boost eke. eka keeyada?

නෑ GTX 560 එක ඇති. Performance එක ටිකක් අඩු වුනාට PhysX වගේ Technology එක්ක සසදන කොට ඒක ලොකු පාඩුවක් නෙවෙයි. මම කලින් දැම්මා වගේ Performance එකේ අඩු වීමක් වෙන්නේ බොහොම ටිකයි.

270 eka 31. 660 eka keeyada?

36 යි. එතකොට

270 vs 660 ගියොත්
Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.‍X~ fps වගේ. ඔච්චර ගාණක් දීලා 270 ගන්න එකේ 660 36 ක් දීලා PhysX technology එකත් එක්ක gtx 660 card එකක් ගන්න එක වටිනවා. FpS 1,2 ක් වගේ නෙවෙයි PhysX වගේ technology එකක් ගත්තම ඒක ඕනේම PhySX තියෙන game එකකට බය නැතුව use කරන්න පුලුවන්.

uba physx gana onewata wada obsess wela inne.

lol මම PhysX වලට Obsessed වෙලා නෑ මම කියන්නේ තමන්ට වැඩියෙන්ම ලැබෙන වාසියක් ගැනයි හොද Price එකක් ඇතුලත. Nvidia card එකක් ගන්න එක වටිනවා. 270 ට යන්න පුලුවන් එහෙනම් තව ටිකක් ඉදලා 36 ක් දීලා 660 ම ගන්න එක හොදයි Performance එකේ තියෙන්නේ 3~2 ක වගේ fps drop එකක් නමුත් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද PhsyX game එකක් ගහන්න පුලුවන් PhysX Normal/High දාලා මේ card එකේ හොද Performance /Quality එකක් සහිතව. ATI එකක් ගත්තොත් PhysX නෑ Performance එක 3~2 වැඩියි නමුත් PhysX නැති නිසා Quality එක සෑහෙන අඩුයි ඒක නිසා වැඩක් නෑ. අනික දැන් ගොඩක් games CPU Optimized මූ ළග i5 ක් තියෙන නිසා 3~2 fps වැඩි වීම වැඩක් නෑ, 30fps එනවා නම් 33fps වුනා කියලා වෙනසක් නෑ නමුත් PhysX තියෙනවා 30fps වුනත් ගහන එක වටිනවා මොකද Quality එක සෑහෙන වැඩි වෙනවා PhysX On game එකක.

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3

ඒ ගත්තට වැඩක් නෑ. Performance එක විතරක් තිබිලා කන්නද? gaming වලට අවශ්‍යය technology නැතුව?

ඌට ටික කාලයක් ඉදලා 31 එකට යන්න පුලුවන් නම් ඔය විදියටම තවත් හිටියොත් 36 ටත් යන්න පුලුවන් උබේ තර්කය අනුව.

lol PhysX තියෙන games 30+ කට වඩා තියෙනවා.බොරු කියන එපා. (මම කලින් දාලා තියෙන post බලන්න)

http://physxinfo.com/

තව Upcoming games ගොඩක් තියෙනවා PhysX තියෙන
http://physxinfo.com/wiki/Upcoming_GPU_PhysX_games

THE WITCHER 3 , Batman Arkham Knight වගේ මේවා සුපිරි game මේවා හුජ්ජ game නෙවෙයි.

මේ හැම game එකේම visual effects යම් යම් මට්ටම් වලින් improve වෙනවා PhysX නිසා. දැන් කියන්න එපා PhysX චුට්ටක් තියෙනවා අරවා මේවා කථා. චුට්ට වුනත් සැලකිය යුතු මට්ටමේ visual effect එකක් තියෙනවා මේ හැම game එකේම. නැත්නම් පේන්නේ නැති ඒවාට PhysX දාලා Nvidia එකට Royalty fee එක ගෙවන්නේ මොකටද?
game එකේ performance එකම නෙවෙයි quality එකත් වටිනවා.

PhysX games 30+ කට වඩා තියෙනවා තවත් upcoming games එනවා ඒ වගේම AAA Tittles games මහ ලොකු ගොඩාක් නෑ.

GTX 560 Performance එක ටිකක් අඩු වුනත් (265 එකට සාපේක්ෂ ලෙස) Quality එක අතින් ඉහළයි PhysX නිසා.

නෑ GTX 560 එක ඇති. Performance එක ටිකක් අඩු වුනාට PhysX වගේ Technology එක්ක සසදන කොට ඒක ලොකු පාඩුවක් නෙවෙයි. මම කලින් දැම්මා වගේ Performance එකේ අඩු වීමක් වෙන්නේ බොහොම ටිකයි.

36 යි. එතකොට

270 vs 660 ගියොත්
Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.‍X~ fps වගේ. ඔච්චර ගාණක් දීලා 270 ගන්න එකේ 660 36 ක් දීලා PhysX technology එකත් එක්ක gtx 660 card එකක් ගන්න එක වටිනවා. FpS 1,2 ක් වගේ නෙවෙයි PhysX වගේ technology එකක් ගත්තම ඒක ඕනේම PhySX තියෙන game එකකට බය නැතුව use කරන්න පුලුවන්.

uba ekama dea kiyana nisa ubata wena mukuth kiyala wadak na. uba otcharama adana eke uba muta 560 ekak aran dipanko puluwannam warranty ekka ehenam. xD wenna nathi wada kiyanna epa ban. tika kalak idala 31 yanna puluwan eka mage tharkayak nemei. u kiyapu 1k. ubata sinhala barida? mata nam penne uba physx ganna thiyenawanan fps 20 ,25 awath ubata ganak na wage physx effects thiyena nisa. :rolleyes: uba etchara modai kiyala hithuwe na ban. kiyala wadak na dannam mata hithenne. ubata witarai mole thiyenne. mea loke kauruth amd cards hethuwak na uba kiyana widihata. amd eka bankrupt wei ne langadima.:rofl::rofl: witcher 3 eka awama gahala pennapanko ube 560 eken high dala 1080p display ekaka. :rofl::rofl:
uba aluthen profile ekak hadaganin physx kiyala oka hariyanne na ubata. xD
 
වට්ටි අම්මා කෙනෙක් වගේ උබ නම්. උබ වනාතේ පැත්තේ එකෙක්ද? ඇගේ එල්ලෙනම එන්නේ? උබ 2 වසරේද? කියන දේ තොට තෙරෙන්නේ නැද්ද?
Physx මගුලක් අල්ලගෙන දගලන්නේ මම නෙවෙයි උබ. මම Physx ගැන කිව්වේ නෑ මම කිව්වේ තමන්ට ලැබෙන වාසි ගැනයි Physx කියන්නේ එහෙම ලැබෙන වාසියක් ඉතින් ඒක ගැන මම කිව්වේ ඒ වගේම මම ඔතන Physx ගැන නෙවෙයි Mantle API එකේ වාසි අරවා මේවා ගොඩක් කියලා තියෙනවා උබ PhysX එක අල්ලගෙන එතනින් දගලනවා. අර සපුකොටනයට නම් :P ඒක තේරුනා නමුත් උබ පිස්සෙක් වගේ එල්ලෙන්මයි එන්නේ තේරුම් ගන්නේ නැතුව මගේ ළග 1080p display එකක් නෑ ඉතින් මට එච්චර යන්න ඕන නෑ. උබට ඔච්චරම PhysX ඕන නැත්නම් විසි කරපන් උබේ Card එක කරලා ATI එකක් ගනින් උබ කුහකයෙක් තමන් ළග හොද Nvidia card එකක් තියාගෙන වෙන එවුන්ට ATI
recommend කරනවා පොඩි fps වැඩි වීමකට. උබේ තර්කය අනුව Physx තියෙන්නේ game 2,3 කයි ඉතින් ඒක වැඩක් නෑ නමුත් උබේ කථාව තියෙන්නේ 1080p Full Quality දාලා ගහන එක ගැනයි. Physx නැතුව Quality එකෙන් වැඩක් නෑ.

:P ekane kiyanne. 1080p monitor ekaka physx high dala gahanna amarui 560 ekaka. u ganne 1080p monitor ekak eka imama kiwwe. :P uba 1080p monitor ekaka 460/560 ekekin physx high dala gahanna giyoth adei. lassanai thamai physx dammahama. borderlands 2 physx nathuwa gahala wadakuth na. e unata 90%, 95% games wala physx na. ekai kiyanne. uba kiyana ewa gana mata awlak na, eth physx otchara loku deyak nemei kiyala mama kiyanne. :P card ekak gannakota physx, mantle wage limited environment wala use wena ewa gana godak hithana card ekak ganna eka honda wadak nemei kiyala mama kiwwe. dan honda 460/560 card ekak warranty ekka ganna bari nisa 270 ekata yanna kiwwe. 31kata bnew ganna puluwan hondama eka kiyala kiwwe ekai. specially u 1080p monitor ekak ganna nisa.uta nvidia ekak ganna onenam ekata equal performance thiyena uta 660 ekakwath ganna wenawa. uba katha karanne amd (ati kiyala ekak na dan :P) wala ganna deyak na wage. uba kohoma kiwwath uta 560 ekak ganna bane dan. kohen hari hoyagaththath warranty na, resale value ekakuth na. ekai ban kiyanne

performance wise baluwoth uta ganna thiyenne r9 270 eka hari 660 eka. 31000 vs 36000.

anith reason eka mu mid range card ekak ganna nisa, amd optimized games walin muta godak wasi. xbone , ps4 dekekma amd use karana nisa dan aluthen ena godak titles amd optimized. moka dan aluthen ena magule pc games 90% witara console ports enne. eke wasiya thiyenawa mid range card ekak ganna eketa. (crysis 3, bf 3, bioshock, tomb raider) high end card ekak nam oya kisi deyak adala na.

Chanuka3949

Member
Jul 4, 2009
419
11
0
GTX 750 Ti eka enakan tikak iwasanna. R7 265 eka hodai eth power consumption eka wadi. GTX 750 eka ok. power consumption eka godak hodai.

Me 3 nam hodai. GTX 650 Ti eka hodai eth GTX 700 series eke ekak ganna eka me kale hodai 650Ti ekata wada
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
:P ekane kiyanne. 1080p monitor ekaka physx high dala gahanna amarui 560 ekaka.
1080p යන්නේ නැති වුනාට ඊට ළගින් යන Resolution එකේ ප්‍රශ්ණයක් නැතුව Physx High දාලා ගහන්න පුලුවන් GTX 560 උබ නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටපන් කෝ.

එහෙම ඇදෙන්නේ නෑ. ගහලා බලලා කියපන් ගොඩක් Popular games tittles වල Physx තියෙනවා ගිහින් බලපන් මම දාපු List එකේ. එකම බයිලාව කියවන්නේ නැතුව. Physx කියන්නේ Major technology එකක්. ඒක නැතුව Quality එකෙන් වැඩක් නෑ.
ඉස්සෙල්ලා කිව්වා Physx games තියෙන්නේ 2,3 කියලා දැන් කියනවා චාටර් එක වහන්න 90% game වල Physx නෑ කියලා ළෝළ්. කියපු දේ වෙනස් කරන එකෙක් උබ නම්.

Physx කියන්නේ ලොකු තමයි තමයි. ලොල් :lol:
පුලුවන් නම් Unreal Engine 4 එකේ DEMO එක බලපන්

https://www.youtube.com/watch?v=dD9CPqSKjTU
බලලා කථා කරපන්.මේ ගොඩ නැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම, මෙතන effects වලින් බහුතරය වෙන්නේ Physx මගින් උබට ඒක ඕන නැත්තේ උබ Physx ගැන දන්නේ නැති නිසා නමුත් දන්න එකා දන්නවා ඒක වටිනවා කියලා. Batman series එකේම Heavy Physx තියෙනවා. ඒක ගහලා තියෙන ඕනෙම එකෙක් දන්නවා Physx නිසා game එක කොච්චර ලස්සනද කියලා, Mafia 2 එකෙත් එහෙමයි.

උබට ඒක ඔන නැත්නම් උබේ card මූට දීපන් කෝ. උබට මාර පුකේ ඇම්මක් තියෙන්නේ.

දැන් වුනත් පුලුවන් 560 card එකක් ගන්න. Unity එකේ ඕන තරම් තැන් තියෙනවා ගිහින් බලපන්. නැත්නම් උන් Order කරලා හරි ගෙනත් දෙයි. නොදන්න දේවල් කියවන්න එපා.

270 card එකෙන් වැඩක් නෑ Performance එකම නෙවෙයි Gaming කියන්නේ Quality එකත් තියෙන්න ඕනේ.

ATI කියලා එකක් තියෙනවා. නොදන්න දේවල් ආයි කියවනවා. AMD එක ATI එක ගත්තට තවමත් ATI එක Subsidiary එකක් වශයෙන් operate වෙන්නේ.

560 ගන්න පුලුවන්. උබට වගේ කම්මැලි කමට කඩවලට ගියොත් නම් බෑ නමුත් පොඩ්ඩක් ඇවිද්දොත් ඕන දෙයක් හොයාගන්න පුලුවන් දැන් මගෙන් අහන්න එපා කඩ ගැන උබම ගිහින් බලපන්.. :lol:

නෑ Performance එකම නෙවෙයි Quality එකත් බලන්න ඕනේ. Quality එක අතින් ගත්තම ATI එක පරාදයි Mid range computer එකක i7 වගේ තියෙනවා ATI card එකක් තිබ්බත් කමක් නෑ එතකොට Physx CPU Accelerated දාන්න පුලුවන් නිසා නමුත් i5 එක Powerful මදි. අනික nvidia එකෙන් CPU එකට Physx optimize කරලා නෑ ඉතින් ගොඩක් Slow.

ආයි නොදන්න මගුලක් කියවනවා. PC games console port වෙන්න පුලුවන් නමුත් Nvidia එකේ PhysX SDK එක මගින්, ආයි ඒවා Reprogram කරනවා PC version එකට ඊට පස්සේ PC එකට Optimize කරනවා. එතකොට මොකක් වුනත් ප්‍රශ්ණයක් නෑ.

lol. 1080 monitor ekak aran ida adu resolution ekaka gahannalu. uba wage gon katha kiyana ekek dakkamai. ithuru tikanam kiwwe na ban sure ekata physx gana kiyawala aththe. trolol. gihin phsyx badagena nidaganin. :rofl::rofl::rofl: physx nathuwa wadak nalu. :rofl::rofl:. uba kiyana ewata hina wenna than na ban. uba kiyana widihata game gahana 1k wath amd ganna nathi wenna one mea loke. gon athal denne nathuwa idapan. :rofl::rofl:
 
Last edited:

Fashion Vista

Member
Mar 7, 2008
29
2

mchn sachi aethakota gtx660 hodada 270 ekat ekka compare kalot? or thawa kal edala ganna ekada honda 700 series nvidia 1k?
 
ආයි දන්නේ නැති ටුට්ටක් කියවනවා. :lol:
Benchmark බලලා කියපන්.

පළවෙනි එක PLA 1080p MAX Settings, Physx High GTX 460 ම ගන්න පුලුවන් 30fps කිසිම ප්‍රශ්ණයක් නැතුව. ඉතින් 560 එකට ඊට වඩා හොද FPS එකක් ගන්න පුලුවන්.

දෙවැනි එක Batman Arkham City Max Settings, TESSELLATION NORMAL
බලන්න TESSELLATION normal දාලා තියෙන්නේ, Physx Normal 1080ප් 45fps එනවා GTX 560 card එකේ

ඊළග එක
Mafia 2 එකේ Physx High දාලාම 1080p ගන්න පුලුවන් 60fps.

ඊළග Borderlands 2 Physx High, Settings Max, 1080p Resolution FPS එක 41fps යනවා, Min 30fps එනවා. මම කලින් කිව්වා මේකම එනවා කියලා (ඕනේ නම් බලපන්) මම වචන වෙනස් කරලා නෑ. :P

තව ඕන තරම් Benchmark තියෙනවා ඕනේනම් Internet එකේ බලපන්.ටුට්ටක් කියවන්නේ නැතුව. :lol:

උබ කිව්වේ මොකක්ද?

1080p monitor ekaka physx high dala gahanna amarui 560 ekaka. u ganne 1080p monitor ekak eka imama kiwwe. :P uba 1080p monitor ekaka 460/560 ekekin physx high dala gahanna giyoth adei.

:lol: තව බොරු නොකියා පලයන් බන් යන්න.

pla-benchmark-directx-11-physx-high-performance.png

BAC-DX11-TessNormal-PhysXNormal-FXAAHigh.png

mafia2.jpg

gamegpu_border.jpg
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3

ඊළග Borderlands 2 Physx High, Settings Max, 1080p Resolution FPS එක 41fps යනවා, Min 30fps එනවා. මම කලින් කිව්වා මේකම එනවා කියලා (ඕනේ නම් බලපන්) මම වචන වෙනස් කරලා නෑ. :P

තව ඕන තරම් Benchmark තියෙනවා ඕනේනම් Internet එකේ බලපන්.ටුට්ටක් කියවන්නේ නැතුව. :lol:

lol. gabai magulen. uba danne net eke thiyena benchmarks meke danna witarai. obata wada nvidia, amd cards one tharam mama test karala thiyenawa. oya uba dana benchmark wala thiyena performence aththama enawa kiyalada uba hithan inne? :rofl::rofl: mafia, batman gana mama katha karanne na. melo rahakata athi games 2k nemei nisa. uba hithuwada borderlands eke phsyx high dala uda balan hitiyama fps 41 awata wadak thiyenawa kiyala? mage card eka amathaka karamu. 560 eke place eke thiyena latest series eke card eka ganin.760 eka. eketh samahra intense than wala fps 35-40kata wage baihanawa. uba mea magulak katha kranawa. awrudu 2kata kalin discontinue karapu card ekak gannalu. lol. aye ubata reply karanne na kohen hari net eke thiyena ekak ussan awith methana dai. uba internet gullek una kiyala mata karanna deyak na ban.
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
mchn sachi aethakota gtx660 hodada 270 ekat ekka compare kalot? or thawa kal edala ganna ekada honda 700 series nvidia 1k?

2kema same performance level thiyenne machann. samahara amd optimized games wala (battlefield 4, crysis 3, tomb raider, dirt) 660 ekatawada gameplay eka godak smooth 270 eke. 660 eke nvidia optimized games wala performance hodai. (eg: metro) anith godak games wala same machan. ube budget eka keeyaada machan?
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
lol. gabai magulen. uba danne net eke thiyena benchmarks meke danna witarai. obata wada nvidia, amd cards one tharam mama test karala thiyenawa. oya uba dana benchmark wala thiyena performence aththama enawa kiyalada uba hithan inne? :rofl::rofl: mafia, batman gana mama katha karanne na. melo rahakata athi games 2k nemei nisa. uba hithuwada borderlands eke phsyx high dala uda balan hitiyama fps 41 awata wadak thiyenawa kiyala? mage card eka amathaka karamu. 560 eke place eke thiyena latest series eke card eka ganin.760 eka. eketh samahra intense than wala fps 35-40kata wage baihanawa. uba mea magulak katha kranawa. awrudu 2kata kalin discontinue karapu card ekak gannalu. lol. aye ubata reply karanne na kohen hari net eke thiyena ekak ussan awith methana dai. uba internet gullek una kiyala mata karanna deyak na ban.

ගොනෙක් කියලා තෝව මරන්නද බන්. උබ හිතන්නේ උබ විතරද test කරලා තියෙන්නේ යකෝ මම උබට වඩා කල් ඉදලා මේ field එකේ ඉන්නේ. තෝ මේ එක card එකක් තියාගෙන දගලනවා, Bottleneck වෙනකොට තමයි ඔහොම slow වෙන්නේ නැත්නම් game එක හොදට වැඩ කරනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව Motherboard, RAM,CPU එක හොද නම්.

බයිලාවක් ගහනවා. මම උබට ඔය benchmark දැම්මේ මගේ ළග දැනට real world කරපු benchmark result දාන්න නැති නිසයි. මෙච්චර proofs දාලත් තවත් පිළිගන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ උබලා වගේ එවුන්ට තමයි bigots ලා කියන්නේ හිතන්නේ :P ඔක්කොම දන්න පඩියෝ කියලයි නමුත් බලනකොට ඉස්කෝලේ යන කොල්ලෝ.

කලින් කිව්වා 40fps වත් එන්නේ නැත්නම් game ගහන්න බෑ කියලා
ඊට පස්සේ Physx තියෙන game තියෙන්නේ 2,3 කියලා
ඊට පස්සේ කිව්වා 90%,95% game වල Physx නෑ කියලා.
ඊට පස්සේ කියනවා 1080p එකේ Physx දාලා ගැහුවම අද්දනවා කියලා ඊට පස්සේ Proofs දැම්මම කියනව Batman, Mafia 2 කියන්නේ චාටර් game ලූ. අනේ උකේ තෝ නම් දිව දෙකේ එකෙක් වචනය එහෙට මෙහෙට හරව හරව කියනවා තමන්ගේ මතේ ඉස්මතු වෙනකම්.

gtx 560 ආවෙත් 2011,ලංකාවට වගේ popular වුනේ 2012 දී මේ 2014 . අවුරුදු 2 කට කලින් එතකොට 560
discontinue කරලා තියෙන්නේ. ???? really?
:lol:
ඒ කියන්නේ card එක ලංකාවට ආපු ගමන්
discontinue මොකද
discontinue කරලා තියෙන්නේ උබට අනුව 2012 දී නේ.

:lol::lol::lol::lol:

discontinue කියන එකේ තේරුම වත් උබ දන්නවද? ලොල්.
 
Last edited:

Fashion Vista

Member
Mar 7, 2008
29
2
0
ek

2kema same performance level thiyenne machann. samahara amd optimized games wala (battlefield 4, crysis 3, tomb raider, dirt) 660 ekatawada gameplay eka godak smooth 270 eke. 660 eke nvidia optimized games wala performance hodai. (eg: metro) anith godak games wala same machan. ube budget eka keeyaada machan?

ehema thama budget ekak na. alutin 1k hada ganna inne. ekatai ehuwe thanks mchn. alutin complete set cpu 1k hadanna inne. ekata salli ekathu karanawa.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
:lol: මම කිව්වා වගේ මූ redline එක ගැන විතරයි දන්නේ.
redline එකේ price list එකේ fermi cards ගැන දාලා නෑ ඉතින් මූ හිතන්නේ ඒක discontinued කියලයි. :lol: