mama fanboy kenek nemei uba wage.mata nvidia ekak thibba paliyata anith hama ekama eka ganna one kiyala mathayak na mata. thman wiyadam karana ganata ganna puluwan honda card eka ganna aranna. uba e eka prashnakatawath kelin answer ekak dunne na. physx physx gaga innawa misak. ube hama comment ekema anthimata thiyenne physx physx kiyala witarai. uba uta kiyanne physx thiyena nisa performance adu card ekak ganna kiyala. u kiwwane uta tika dawask idala 270 ekata yanna puluwan kiyala. 31 budget ekata ekata wada honda card ekak na. thiyenawanan kiyapan kiwwama eken shape wela physx physx ganawa. lol. ekata lagin yana card ekak hari kiyanna kiwwa, eth na. danne naththan boruwata kiyawanna epa ban thread eka dapu eka pau.
උබට උත්තරය දීලා ඇති ආයි බලපන්. ඌගේ Budget එක අඩුයි එතකොට 31 එකට 270 ගන්න බෑ. උබ ඌට සල්ලි දීපන් කෝ එතකොට මම හොද card එකක් කියන්නම්.
එහෙම තිබුනත් Performance එක flops 10~20 ක් අඩුවෙන් වුනත් PhysX වගේ technology එකක් ගන්න එක වටිනවා. මම කලින් දාපු comment කියෙව්වම ඕනම එකෙක්ට තේරෙනවා PhysX ගැන නෙවෙයි කියන්නේ මම කියන්නේ තමන්ට Maximum විදියට වාසියක් එන එක ගැනයි. මූගේ budget එකේ හැටියට හොද powerful ATI card එකක් නෑ තිබුනත් ඒක nvidia එකේ මීට සමගාමි ඒවාට වඩා powerful නෑ එතකොට features බලන එකයි වටින්නේ. ATI එකේ ඒ තරම් වටිනා features නෑ Mantle API එක හැරෙන්න නමුත් මූගේ ළග හොද CPU එකක් තියෙන නිසා bottleneck වෙන්නේ නෑ,Mantle API එක CPU එකෙන් GPU එක Bottleneck කරනවා නම් විතරයි හොද. ඉතින් NVidia එක ගන්න එක වටිනවා Physx නිසා මම නෙවෙයි උබයි මෝඩයා මචන්. උබ මම කියන ඒක තේරුම් ගන්නේ නෑ ඒ වගේම උබ ඌගේ budget එකට උඩින් තියෙන card එකක් ගැන බයිලාවක් ගහනවා. budget එක 25-28 නම් 31 එකේ card එකක් ගැන කියන්නේ උබට අන්ධ කයිප්පුවද? අනික 31 කට ඔච්චර card එකක් අරගෙන PhysX වගේ හොද technology එකක් නැති කරගන්න එක පාඩුවක්.
ඊට වඩා හොදයි. GTX 660 ගන්නව 36 ක් දීලා. GTX 660 Powerful නෑ තමයි R9 270x ට වඩා නමුත් මම කලින් සදහන් කරා වගේ performance එක පොඩ්ඩක් අඩු වුනාට හොද features ලැබෙනවා නම් ඒක සැලකිය යුතු දෙයක් නෙවෙයි. උදාහරණයකට PhysX
මෙන්න Benchmark ටික
http://gpuboss.com/gpus/Radeon-R9-270X-vs-GeForce-GTX-660
Battlefield 3 (2013)
Radeon R9 270X
84.3 fps
GeForce GTX 660
82.5 fps
Password Mark
Radeon R9 270X
4,503
GeForce GTX 660
4,112
Crysis 3
http://hothardware.com/articleimages/Item2115/cry1.png
Radeon R9 270X
20.49 fps
GeForce GTX 660
19.67 fps
මේක දිහා බැලුවම හොදටම පේනෙවි Performance එකේ ලොකු වෙනසක් නෑ. 31 ට වඩා GTX 660 36 ට ගන්න එක වාසියි PhysX නිසාම Performance එකේ පොඩි අඩුවක් වුනත් ඒක ලොකු වෙනසක් නෙවෙයි.
Battlefield 3 එකේ තියෙන්නේ 2fps වෙනසක්. ලොල් Crysis 3 එකේ තියෙන්නේ 0.X~ fps වගේ. Budget එකට උඩින් යනවා නම් ඕන තරම් හොද card තියෙනවා.
Last edited:
mata nvidia ekak thibba paliyata anith hama ekama eka ganna one kiyala mathayak na mata. thman wiyadam karana ganata ganna puluwan honda card eka ganna aranna. uba e eka prashnakatawath kelin answer ekak dunne na. physx physx gaga innawa misak. ube hama comment ekema anthimata thiyenne physx physx kiyala witarai. uba uta kiyanne physx thiyena nisa performance adu card ekak ganna kiyala. u kiwwane uta tika dawask idala 270 ekata yanna puluwan kiyala. 31 budget ekata ekata wada honda card ekak na. thiyenawanan kiyapan kiwwama eken shape wela physx physx ganawa. lol. ekata lagin yana card ekak hari kiyanna kiwwa, eth na. danne naththan boruwata kiyawanna epa ban thread eka dapu eka pau.

