Gampaha land registry වැඩද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දැන් සති තුන හතරක් වෙනවා බන් ඉඩමක් ගන්න බලලා තාම ඔප්පු චෙක් කරගන්න බැරි උනා.

    තාම වහලද බන්?
     
    • Like
    Reactions: NRTG and Cenon

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    දැන් සති තුන හතරක් වෙනවා බන් ඉඩමක් ගන්න බලලා තාම ඔප්පු චෙක් කරගන්න බැරි උනා.

    තාම වහලද බන්?
    math yanda ona bn open karalada dan na ne
     
    • Like
    Reactions: Honda.putha

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මටත් දැන ගන්න ඕනේ. මගෙ වැඩෙත් හිර වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG