Gana Adure..........

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mylyric106.jpg
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දුක් විඳින ජනතාව ජීවිතය ගැටගහගන්නට දරනා ප්‍රබල සටන ගැන ඔබෙන් ලියැවුන අගනා නිර්මානයක්....
    මොනරු යහමට අතේ ගැවසෙන මාලූ මුදලාලිලාගේ ඒකාධිකාරයට පෑගී.. තම අඹුදරුවන්ගේ බඩ වියත පුරවන්න දිනපතා මුහුද එක්ක පොරබදනා ධීවර ජනතාවට මෙය උපහාරයක්ම වේවා!!

    මල්ලි දිගටම මෙවැනි නිර්මාන කෙරෙහි සිත යොමු කරන්න..

    මෙවැනි දේ ලියා දවසේ අන්තිමට මොහොතක් නැවතී සිතා බැලුවොත් ඔබටම ඔබ ගැන ආඩම්බරයක් සිතට දැනෙයි ඔබ සුලුවෙන් හෝ දුක් විඳිනා මිනිස් හදක් පිරිමැද්දා කියා......