Gangasiripura Samma Construction Dream at France 🇫🇷

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    image.png

    436336780_432172773006991_1922642354539399273_n.jpg

    img_5282-jpeg.230292

    IMG-1112.jpg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    නයිස් නයිස් කුරුස්...තව නැද්ද?😆
    Mama Bawuddayek ponz
    Bawuddayek kiyala umbala wage ganayo podi unge pukawal palana ewwai, gal kapana ewwai, badu gahana ewwai, ganja/aralku/cigarette gahana ewwai, ahinsaka minissunge salli gasa kaala business karana ewwai balagena ane sadu sadu kiyanna kiyanna tharam modayek neme
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ ඊළඟ ප්‍රොජක්ට් එක. තමයි මේක. මු කරන වැඩේ වැරදි කියන එක බහුතරේ දන්නවා. හැබැයි කතා කලොත් හරක් රැල තප්පුලනවා බව දන්නා නිසා කට වහන් ඉන්නවා. හැබැයි මේකේ extreme level එක කොතන වෙයිද කියන එක අවදානෙන් ඉන්න වෙයි :yes:

    පරණ ප්‍රොජෙක්ට් එක තම නානසාර පොන්ස් කරගෙන ගියේ. අමුතු ජාතිආලයක් අවුස්සලා මිනිස්සු කෙටෙව්වා. ඒකට හරියන වොයිස් කට්.. පල්ලි ප්‍රොජෙක්ට් වෙනම මුස්ලිම් මන්ත්‍රී සෙට් එකත් එක්ක අරන් ගියා. මේකට විරුද්දව කට ඇරියොත් සහජීවන කතා ඇඟේ ගහලා මඩ ගහන්න කැම්පේන් වෙනම කරන් ගියා. අන්තිමේ වැඩේ ඉවර කලේ බෝම්බෙකුත් ගහලා බලේට ඇවිත්. වඳ කොත්තු බෙසියර්ස් ජංගි පෙති සැත්කම් සේරම නන්දසේන ආව විතරයි මිසින්.

    නිකන් මතක් කළා ;-)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    උඹ බෞද්ධයෙක්නම් ඔය FB ඵකේ යන ඒවා අද වගේ දවසක මේකේ දාලා මොනවද බලාපොරොත්තු වුනේ?
     
    • Haha
    Reactions: ChoronaSottiya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    පොහොට්ටුවේ ඊළඟ ප්‍රොජක්ට් එක. තමයි මේක. මු කරන වැඩේ වැරදි කියන එක බහුතරේ දන්නවා. හැබැයි කතා කලොත් හරක් රැල තප්පුලනවා බව දන්නා නිසා කට වහන් ඉන්නවා. හැබැයි මේකේ extreme level එක කොතන වෙයිද කියන එක අවදානෙන් ඉන්න වෙයි :yes:

    පරණ ප්‍රොජෙක්ට් එක තම නානසාර පොන්ස් කරගෙන ගියේ. අමුතු ජාතිආලයක් අවුස්සලා මිනිස්සු කෙටෙව්වා. ඒකට හරියන වොයිස් කට්.. පල්ලි ප්‍රොජෙක්ට් වෙනම මුස්ලිම් මන්ත්‍රී සෙට් එකත් එක්ක අරන් ගියා. මේකට විරුද්දව කට ඇරියොත් සහජීවන කතා ඇඟේ ගහලා මඩ ගහන්න කැම්පේන් වෙනම කරන් ගියා. අන්තිමේ වැඩේ ඉවර කලේ බෝම්බෙකුත් ගහලා බලේට ඇවිත්. වඳ කොත්තු බෙසියර්ස් ජංගි පෙති සැත්කම් සේරම නන්දසේන ආව විතරයි මිසින්.

    නිකන් මතක් කළා ;-)

    @2osama වරෙන් නාකියෝ.ඇවිත් මේ ජෙප්පට බැනල පලයන් :(
     
    • Haha
    Reactions: Xi Jinping