aluth ekakuth karapan machan
https://www.youtube.com/watch?v=auyGWDrJuDU
https://www.youtube.com/watch?v=bsOdBRLxGUE
aluth ekakuth karapan machan

I admit that I copied this video from gappiya... I just wanted to modifly it.. to make it more attractive than the original one... But now I understand that copying someones ideas is not a good thing... So I am sorry for doing like that... Here after I will not copy from someone else...![]()
පුතා තමන් ගේ ටැලන්ට් එක කොපි කිරීමෙන් එහාට ගිය දෙයක් වෙනුවෙන් යොදවන්න.......
කවුරුවත් කල දෙයක් ඇයි ප්රතිනිර්ාණය කරන්නේ?
ඔබේ ම දෙයක් කරල දාන්න කෝ අපට රස විදින්න.............
Listen guys....
I am just a small kid...
People says that I have talents.. So that's why I made this to test myself..
I worked really hard to make this video
And I know that I am not perfect...
I have mistakes.. And I will correct them..
So please don't put bad comments..
ඒත් බං මේ අනුන්ගේ කොපි එක චාටර්......
උඹම උඹේම එකක් කලා නම් එලකිරි....
මොක නමුත්; මේකෙත්; අර මුලින්ම යන වැඩ කෑල්ල (ඈනිමේෂන්) ඒක සුපිරි.....

ඒත් බං මේ අනුන්ගේ කොපි එක චාටර්......
උඹම උඹේම එකක් කලා නම් එලකිරි....
මොක නමුත්; මේකෙත්; අර මුලින්ම යන වැඩ කෑල්ල (ඈනිමේෂන්) ඒක සුපිරි.....
![]()
![]()

hmmm ow ow.. mama aye copy karanne na... animation eka hari hodai ne... hehe.... thanks for encouraging me...![]()
ඈනිමේෂන් එක එල තමා.... ඒත් අර අනිත් වීඩියෝ දෙකෙත්; දාන ඈක්ෂන් අවුල් වගේ..... ගප්පියා අනුකරණය නොකර; උඹේම ස්ටයිල් එකක් කරපන්..... 
me wage ponnayek

ඈනිමේෂන් එක එල තමා.... ඒත් අර අනිත් වීඩියෝ දෙකෙත්; දාන ඈක්ෂන් අවුල් වගේ..... ගප්පියා අනුකරණය නොකර; උඹේම ස්ටයිල් එකක් කරපන්.....
![]()




