gappiya ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) Remake by Rosekola

Rosekola

Member
Aug 27, 2014
31
4
0
I admit that I copied this video from gappiya... I just wanted to modifly it.. to make it more attractive than the original one... But now I understand that copying someones ideas is not a good thing... So I am sorry for doing like that... Here after I will not copy from someone else... :)
 

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
I admit that I copied this video from gappiya... I just wanted to modifly it.. to make it more attractive than the original one... But now I understand that copying someones ideas is not a good thing... So I am sorry for doing like that... Here after I will not copy from someone else... :)

අවබෝධවීම හා නොවීම අතර ඇත්තේ අහසට පොළව මෙන් වූ දුරස්ත බවකි.

අවබෝධයෙන් වැඩ කිරීම යනු කනස්සල්ල ලොප් කරන සාර්ථකත්වයේ මුල්ම පියවරය.
 

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
පුතා තමන් ගේ ටැලන්ට් එක කොපි කිරීමෙන් එහාට ගිය දෙයක් වෙනුවෙන් යොදවන්න.......
කවුරුවත් කල දෙයක් ඇයි ප්‍රතිනිර්ාණය කරන්නේ?
ඔබේ ම දෙයක් කරල දාන්න කෝ අපට රස විදින්න.............

එකඟයි...
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Listen guys....
    I am just a small kid...
    People says that I have talents.. So that's why I made this to test myself..
    I worked really hard to make this video
    And I know that I am not perfect...
    I have mistakes.. And I will correct them..
    So please don't put bad comments..

    :cool: ඒත් බං මේ අනුන්ගේ කොපි එක චාටර්...... :( උඹම උඹේම එකක් කලා නම් එලකිරි.... :D මොක නමුත්; මේකෙත්; අර මුලින්ම යන වැඩ කෑල්ල (ඈනිමේෂන්) ඒක සුපිරි..... :D :yes:
     

    Rosekola

    Member
    Aug 27, 2014
    31
    4
    0
    :cool: ඒත් බං මේ අනුන්ගේ කොපි එක චාටර්...... :( උඹම උඹේම එකක් කලා නම් එලකිරි.... :D මොක නමුත්; මේකෙත්; අර මුලින්ම යන වැඩ කෑල්ල (ඈනිමේෂන්) ඒක සුපිරි..... :D :yes:

    hmmm ow ow.. mama aye copy karanne na... animation eka hari hodai ne... hehe.... thanks for encouraging me... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    hmmm ow ow.. mama aye copy karanne na... animation eka hari hodai ne... hehe.... thanks for encouraging me... :D

    :yes: ඈනිමේෂන් එක එල තමා.... ඒත් අර අනිත් වීඩියෝ දෙකෙත්; දාන ඈක්ෂන් අවුල් වගේ..... ගප්පියා අනුකරණය නොකර; උඹේම ස්ටයිල් එකක් කරපන්..... :D
     

    Rosekola

    Member
    Aug 27, 2014
    31
    4
    0
    me wage ponnayek

    Tho ponnayo dakala thiyenawada huttu? Tho ponnayek wage hasiyenne nathuwa hoda manussayek wenna balapan.. ahinsaka minussunta ohoma kiyanna epa bn... mama oyage hodatai kiyanne... mama ponnayek nemei.. oya mata ponnayek kiwwata mata kamak na.. mokada mama dannawa mama ehema ekkenek nemei kiyala... You got to control your self.. Don't go beyond the line my friend :angry:
     

    Rosekola

    Member
    Aug 27, 2014
    31
    4
    0
    :yes: ඈනිමේෂන් එක එල තමා.... ඒත් අර අනිත් වීඩියෝ දෙකෙත්; දාන ඈක්ෂන් අවුල් වගේ..... ගප්පියා අනුකරණය නොකර; උඹේම ස්ටයිල් එකක් කරපන්..... :D

    OK my friend :D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට දක්ශතාවයක් තියන්ව කොල්ල.. ඒත් උබ ඒක පෙන්නන්න තෝර ගනිපු විදිහ වැරදී... වෙනින් කෙනෙක් කරපු එකක් රීමේක් කරන කොට අපි නොදැනුවත්වම වෙන්නෙ ඔරිජිනල් එකත් එක්ක සසදා බැලීමක්.. ඔය ගොඩක් සිංහල රී මේක් සින්දු වලට පලු පැලෙන්න බනින්නෙ ඔරිජිනල් එකත් එක්ක කම්පෙයාර් කරලනෙ... මෙතෙනත් වෙන්නෙ ඒ වගේම දෙයක් මචන් .. උබ මේ කරල තියන රී මේක් එක මෙතෙන ඉන්න ඈයො සසදන්නෙ ගප්පියගෙ ඔරිජිනල් එකත් එක්ක... ඒකයි උබට බෑඩ් කමෙන්ට්ස් හම්බ්බ වෙන්න හේතුව

    මල්ලිය උබ උබේම දෙයක් කරපං... ඒක කරල අප් කරපන් එතනදි උබට වාසි මොකෝ කම්පෙයාර් කරන්න දෙයක් නෑ ඒක උබේ... එතකොට උබේ ටැලන්ට් එකට කමෙන්ට්ස් හම්බ වෙයි...
    අනික මචන් කෙනෙක්ව අනුගමනය කරල තමන්ගෙ දෙයක් කරපන් ඒත් අනුකරනය කරන්න යන්න එපා... ඒක සාර්තක නෑ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං එළකිරිය කියන්නේ එක එක සමාජ පන්තිවල ම්නිස්සු ඉන්න තැනක්. මෙතන ත්‍රීවීල් කාරයෝ, පොල් කඩන මිනිස්සු වගේම අහිකුණ්ඨකයින්ගේ ළමයි විතරක් නෙමෙයි ජාතකේ අවුල් අවලම් සක්කිලි බල්ලොත් ඉන්නවා. ඒ නිසා ගල් මුල් ඕනේ එකක් බාර අරගන්න ලෑස්තිනම් විතරක් මේ වගේ තැනක හිටපන්. විවේචනය කරන උන්ට කරන්න දියන්. මොකද ප්ලේන් එක හොයාගන්න කලියෙන් රයිට් සහෝදරයින්ගෙන් මිනිස්සු ගේම ඉල්ලුවලු පල්ලිය එක්ක සෙට් වෙලා. පස්සේ කටයි පුකයි වහන් බලන් උන්නා. වැඩ පෙන්නපන් එතකොට ඔය හාල් කෑලි හැලෙනවා. සධාචාරාත්මකව විවේචනය කරන්නේ උගත් කමක් තියෙන මිනිස්සු විතරයි බං. බහුතරයක් ඉන්නේ අනික් උන් ඔක්කොම සක්කිලි. සුභ අනාගතයක් ඔබට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනුන්ගේ ලබ්බවල් කොපි නොකර තමන්ගේම එකක් කරන්න බලපන් අනික උබේ ඇක්ටින් වල කෘතීම බවක් පේනවා .එක හදාගන්න . උබ සාර්ථක වෙන්නේ උබටම ආවේනික රංගනයක් සහ උබෙම දෙයක් කලොත් විතරයි ඉස්සරහට හොද දෙයක් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා .
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උත්සහය අගය කරනවා මචං.. තමන්ම හිතලා දෙයක් කරනවා නම් වටිනවා..
    උඹට සුභපතනවා..!
    ගප්පියත් කොමෙන්ටුවක් දාලා තියෙනවා දැක්කා..;)

    ඔහොම තමා.. කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා.. ගල් මුල් කාගෙන ඉස්සරහට යන්න ඕන..;)
    නැත්තං ඒකෙත් කිසි කික් එකක් නෑ බං..:baffled: