G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Uta lankawe wena dewal gana criticize karanna aithiyakna monawa unath.uu dan suddiyekuth bandagena ahtal eke Ausi walata wela indagena Ausi PR ekath aran.Mehe evunta kindiya daana ekanan awl!!
    Eth ithin uu kiyana kathaweth aththak tiyenawa,mokada minissu kawruth ekai lee walata jaathiyak agamak daanna baa.Mageth onetaran innawa muslim,Tamil yaaluwo eth api atara ohoma bedeemak naa....
    :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගප්පියගෙ වැරදි තියනව. ඒත් මේ වගේ චාටර් කතා කියන්න එපා.

    උඹට ඊරිසියද සුද්දියෙක් බැදගන්න බැරි උන එකට?

    උබ ඔච්චර සුද්දියෝ ගැන දන්නේ එකේ ,සුද්දියෝ ටිකක් එළකිරි කොල්ලන්ට හොයලා දීපන් කෝ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    ඔතන කියන්නේ සිංහ ලේ නෙමෙයි මොන පකයා වුනත් මැරුණට පස්සෙ ලේ එකයි,
    ඒ හින්ද මොනවා කලත් කමක් නැහැ, ඔය තැනට පත්වෙන්න වැඩ සිද්ධ කර ගන්න එපා කියලා,
    මට නම් ඕක දැක්කම තේරුණේ ඒකයි,,

    නැතුව සිංහලේ බලු කරලා කතා කරලා නෙමෙයි,
    මොන විදියට ආවත් අන්තිමට ලේ හැලෙනවා නම්, ජීවිත විනාස වෙනවා නම් ඒකෙන් ඉතුරු වෙන්නෙ දුක විතරයි,
    නෑ කියන එකෙක් ඉන්නවා නම් කරුණු ඇතුව කියපන් නෑ කියලා,,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1239725_812188865557826_7366977136882776307_n.jpg

    https://www.facebook.com/photo.php?fbid=812188865557826&set=p.812188865557826&type=3&theater
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ ඔච්චර සුද්දියෝ ගැන දන්නේ එකේ ,සුද්දියෝ ටිකක් එළකිරි කොල්ලන්ට හොයලා දීපන් කෝ.
    සුද්දියො ආශ්‍රය කෙරුවොත් සෙට් කරගන්න අමාරු නෑ. එයාල ලංකාවෙ කොල්ලන්ට ලොකු ලයින් දෙන්නෙ නෑ අපේ උන් වගේ. හුගක් උන් මගෙ රෙප් කපල තියනව ගප්පිය්යට පුක දීපන් කියල. මන් ගප්පිය කරන හැම දේම හරියි කියන්නෙ නෑ. ඒත් හුගක් උන් ඌත් එක්ක ඊරිසියාවෙන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න එකටයි සුද්දියෙක් බැන්ද එකටයි. නාකි හම්පඩ සුද්දියෙක් කිය කිය හුගක් උන් අපහාස කරනව. ඔයිට වඩා හුගක් ලස්සන සුද්දියො ලංකාවෙ උන් සෙට් කරගන්නව තමා. ඒත් ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයිනෙ ගප්පියගෙ කෙල්ල. ඒකනෙ උඹලට ඊරිසිය.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඕන එකෙක් ඔහොම තමයි බන්, හොද රටකට වීසා දීලා, සුද්දියෙක් බදින්න හම්බ උනෙත් ඌට ලංකාවෙන් වැඩක් නෑ. ජාති ආලේ, සිංහලේ ඒවා රැල්ලට යන නිසා කට්ටිය පස්සෙන් යනවා මිසක් කවුරුත් ඇත්තටම එහෙම නෑ.
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    reputation_neg.gif
    gappiya 01-05-2016 08:44 PM මොඩ චුන්
    රෙප් කපන්න එපා දෙයියෝ අමාරුවෙන් හම්බ කරගත්තේ. පොඩි එකාට පිටි පැකට් එකක් ගන්න එකතු කරපු රෙප් ටික :(
     
    • Like
    Reactions: Chamath2015

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුද්දියො ආශ්‍රය කෙරුවොත් සෙට් කරගන්න අමාරු නෑ. එයාල ලංකාවෙ කොල්ලන්ට ලොකු ලයින් දෙන්නෙ නෑ අපේ උන් වගේ. හුගක් උන් මගෙ රෙප් කපල තියනව ගප්පිය්යට පුක දීපන් කියල. මන් ගප්පිය කරන හැම දේම හරියි කියන්නෙ නෑ. ඒත් හුගක් උන් ඌත් එක්ක ඊරිසියාවෙන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න එකටයි සුද්දියෙක් බැන්ද එකටයි. නාකි හම්පඩ සුද්දියෙක් කිය කිය හුගක් උන් අපහාස කරනව. ඔයිට වඩා හුගක් ලස්සන සුද්දියො ලංකාවෙ උන් සෙට් කරගන්නව තමා. ඒත් ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයිනෙ ගප්පියගෙ කෙල්ල. ඒකනෙ උඹලට ඊරිසිය.
    ඒකනම් ඇත්ත. :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    ඕන එකෙක් ඔහොම තමයි බන්, හොද රටකට වීසා දීලා, සුද්දියෙක් බදින්න හම්බ උනෙත් ඌට ලංකාවෙන් වැඩක් නෑ. ජාති ආලේ, සිංහලේ ඒවා රැල්ලට යන නිසා කට්ටිය පස්සෙන් යනවා මිසක් කවුරුත් ඇත්තටම එහෙම නෑ.

    :lol::lol: දන්න තරම
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සුද්දියො ආශ්‍රය කෙරුවොත් සෙට් කරගන්න අමාරු නෑ. එයාල ලංකාවෙ කොල්ලන්ට ලොකු ලයින් දෙන්නෙ නෑ අපේ උන් වගේ. හුගක් උන් මගෙ රෙප් කපල තියනව ගප්පිය්යට පුක දීපන් කියල. මන් ගප්පිය කරන හැම දේම හරියි කියන්නෙ නෑ. ඒත් හුගක් උන් ඌත් එක්ක ඊරිසියාවෙන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න එකටයි සුද්දියෙක් බැන්ද එකටයි. නාකි හම්පඩ සුද්දියෙක් කිය කිය හුගක් උන් අපහාස කරනව. ඔයිට වඩා හුගක් ලස්සන සුද්දියො ලංකාවෙ උන් සෙට් කරගන්නව තමා. ඒත් ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයිනෙ ගප්පියගෙ කෙල්ල. ඒකනෙ උඹලට ඊරිසිය.

    lol
    aththa kiyapan uba neda gappiya kiyana kupadiya.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඕන එකෙක් ඔහොම තමයි බන්, හොද රටකට වීසා දීලා, සුද්දියෙක් බදින්න හම්බ උනෙත් ඌට ලංකාවෙන් වැඩක් නෑ. ජාති ආලේ, සිංහලේ ඒවා රැල්ලට යන නිසා කට්ටිය පස්සෙන් යනවා මිසක් කවුරුත් ඇත්තටම එහෙම නෑ.

    :lol::lol: දන්න තරම

    මොකද බන් නැත්තෙ ... මෙන්න බලපන් පෝලන්තෙට යන්න සිංහලු ටික පොරකන හැටි :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1683371