Aug 26, 2021
7
7
3
Colombo
Gapstars කියන company එක ගැන දන්න අය කියන්න. Salary නම් හොඳයි කියල තමා දන්නෙ. ඒත job security අඩුයි, hire කරන්නෙ contract basis, ඒකත් අදාල customer, company එකෙන් අයින් වුණොත් job එක නැති වෙන්නත් chance එක වැඩියි කියලත් කීප දෙනෙක් කිව්වා. ඒ ගැන කට්ටිය දන්න දේවල් මොනව ද?
 
Attachments

  • images.png
    images.png
    5.6 KB · Views: 41

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Company එක හොදයි. ඒ දවස් වල ඕකේ හිටිය netherlandද කොහෙද සුද්දී කැල්ලකට ලයින් කරා යාලුවෙක්. :baffled:
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    957
    1,138
    93
    ඇයි අපේ ටයිම් වේස්ට් කරන්නේ
    නෑ යකෝ ගන්නැත්තං ඊමේල් කරන්න ඕනි ghost කරන්නැතුව
    එහෙම කරන්නේ නෑ මචන් යුරෝපේ සමහර කොම්පැනි වත්. ගොඩක් උන් රිජෙක්ෂන් දදා ඉන්නේ නෑ. rule of thumb තමයි සති 2කින් reply ආවේ නැත්නම් rejected.
     
    • Like
    Reactions: demoted

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,065
    35,940
    113
    මැදමහනුවර
    එහෙම කරන්නේ නෑ මචන් යුරෝපේ සමහර කොම්පැනි වත්. ගොඩක් උන් රිජෙක්ෂන් දදා ඉන්නේ නෑ. rule of thumb තමයි සති 2කින් reply ආවේ නැත්නම් rejected.
    @හෙළයෙක් ඇත්තද බං

    bVJyKCb.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ඔව් බං එහෙම ගන්නේ නෑ කිය කියා message දාන්න වෙලාවක් නෑ. ගන්න උන්ට විතරයි යවන්නේ. උබට ඕනි නන් නිකන් අන්තිම මේල් එකට message එකක් දාලා status ඉල්ලාපන්.

    අනික් සීන් එක උඹ අහන ප්‍රශ්නේත් එක්කම මාව මෙන්සං කරපු මචං නැත්තන් හිතා ගන්න බෑ මොකද්ද ඇහුවේ කියල.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,065
    35,940
    113
    මැදමහනුවර
    ඔව් බං එහෙම ගන්නේ නෑ කිය කියා message දාන්න වෙලාවක් නෑ. ගන්න උන්ට විතරයි යවන්නේ. උබට ඕනි නන් නිකන් අන්තිම මේල් එකට message එකක් දාලා status ඉල්ලාපන්.
    එතකොට hris platform පාවිච්චි කරන්නෙ නැද්ද උන්? හෙන ගොන් නෙ
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    957
    1,138
    93
    Umbalata kiyanna poddak try kara nam oya madde inna recruiters la ona na remote position thiyanawa wena ratawal wala. Nikan mokatada kohewath inna ekekta umbata hamba karanna puluwan ganen bagayakata wada denne. patta salary ekak ekka remote wada karanna set kara ganin.
     
    • Like
    Reactions: nkt

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Umbalata kiyanna poddak try kara nam oya madde inna recruiters la ona na remote position thiyanawa wena ratawal wala. Nikan mokatada kohewath inna ekekta umbata hamba karanna puluwan ganen bagayakata wada denne. patta salary ekak ekka remote wada karanna set kara ganin.
    Uba kohomada set karagatte?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mun itin karanne recruit karala wena client kenekta dana ekane, hambena company eka hoda unot nan hodai. dan me us seen hinda mn nan risk ekak ganna gye na bn. thawa me awrudda balala inna kiyala hituwe. ubt set nan itin yaman.
    eka thama bn mn dan inna eka nm hodatam hodai work life balance ehem. meketh contract habai client kenkt bond wela na api, dan 3 years nisa wena ekakt yanna baluwe, ekko thaw tikak balanaw :baffled:

    mama now almost 3 years wage Gapstars. Company eka hodai. Job security poddak case wage thama. Hoda client kenek set unoth aulak nee mcn.
    elaa
     
    • Like
    Reactions: Gwynbleidd