GARASARAPA - ඝරසරප

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඇයි බන් ඒ? ඊයේ නේද දැම්මේ up වෙන්න???


    3 පාරක් Upload කලා.

    මේ error ඒක ආව බන්.

    garasarapa.jpg
     
    Last edited:

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18



    onna baganna


    ඊයා ඔයි. ඊට වඩා හොඳයි බල්ලෙක් කක්කා කරන එක දිහා බැලුවනම්, අමුම අමු කක්කා ගොඩක්, worst movie ever, චික්.

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඊයා ඔයි. ඊට වඩා හොඳයි බල්ලෙක් කක්කා කරන එක දිහා බැලුවනම්, අමුම අමු කක්කා ගොඩක්, worst movie ever, චික්.


    ow mageth 1.19 GB aparade :sorry:
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    මේ වගේ ජරාව බලන එවුන්ට ඉස්සෙල්ලා ගහන්න ඕනේ :angry: .

    ඊයා ඔයි, තාම වමනේ යන්න වගේ :angry::angry:
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ow mageth 1.19 GB aparade :sorry:


    ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය ඒ කාලේ බැලුවම අපි 1700 ගණන් වලට ඉබේම ඇදිලා ගියා. ජැක්සන් ඇන්තනි මතුරන මැතිරිල්ලට මාර විදිහට භය වුනා, ඒවා හද පතුලටම කාවැදුනා, ඒත් මේක?? :rolleyes::rolleyes: