samanallu gana igena ganna machan me channel eka balannaකුරුල්ලොනම් මචන් උන්ට සෙට් වෙන විදියට ඔය ඇඹිල්ල වගේ පොඩි පොඩි පළතුරු ජාති, තව කුරුලු ලෑල්ලක්, නාන්න පොට් එකක්, ඕව මේවා එක්ක සද්ද බද්ද නැති ඒරියා එකක් වත්තෙ තියනවනම් එනවා..උන්ට කූඩු හදන්න ඕනෙ වෙන කොහුබත් අනම් මනන් එහෙමත් ඒ අවට තියල තියපන් උන් ඇවිත් අරන් යනවා. seeds වර්ග කළවමට දාලා බෝතලයක් තියපන් ඒවා ගන්න තියනවා ebay එහෙම. නැත්තන් ලේන්නු උන්ට ඉතුරු කරන් නෑ.. ලේන්නුන්ට වෙනම තියපන් ලෑල්ලක. පැණී කුරුල්ලො එනවනම් උන්ටත් feeders ගන්න තියනවා.
හැබැයි සමනල්ලුනම් එක එක පැත්තට ආවෙණිකයි. දෙසිය ගාණක් ඉන්නව ලන්කාවට ආවෙණික සමනල්ලු. උන් බිත්තර් දාන්නෙ ආවේණික ශාකවල. උදාහරණයක් කිව්වොත්, Common Mime කියන සමනලා (අර බන් කලුයි සුදුයි කවම් එකෙක් ඉන්නෙ සුලබ) ඌ බිත්තර දාන්නෙ කුරුදු , දම් අන්දර මල් කියන ශාකවල.. සමනලයො ගැනනම් වෙනම ඉගන ගන්න ඕනෙ මචන් ඉස්සෙල්ලම උබලගෙ පැත්තට ආවේණික උන් ටික හොයන් උන් බිත්තර දාන ශාක බලලා.. හොඳ්අම දේ කියන්නෙ උන්ගෙ දළම්බුවා කන්නේ ඒ ගහේ කොළ විතරයි... ලොකු සබ්ජෙක්ට් එකක් ඒක මානසික නිදහසට මරු.
https://www.youtube.com/@butterfliesofsrilanka
me channel eka karana kena facebook innawa, api nodanna samanalayek gana ehema photo eka yawala ahuwama eya details kiyala denawa

සරුංගල් කිව්වෙ උඩ යවන සිරා සරුංගල්..