Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_37.gif

    why not both?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගාමන්ට් කෙල්ලෝ කිව්වම ගොඩක් එවුන් හිතන්නේ වෙස බඩු කියලා හොද කෙල්ලෝ කොහේත් ඉන්නවා .ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ගොඩක් දුප්පත් ලමයි. මට එක දවසක් කෙල්ලෙක් හම්බ වුනා බලංගොඩ ඉදන් අවිස්සාවේල්ල සොන් එකට ඇවිත් ඡොබ් එකක් හොයන්න. ශොප් එක ඉස්සරහා රෙදි බැග් එකකුත් තියාගෙන ඉන්නවා එ කෙල්ලගේ ස්ටොරිය ඇහුවාම පුදුමත් හිතුනා .කෙල්ලෙක් මේ වගේ ඡොබ් එකක් හොයා ගෙන ගෙදරින් ආව කියලා ඇහුවම අම්මලා තාත්තලා වෙනුවෙන් මේ වගේ දුක්විදින ලමයි දැක්කම පුදුම හිතුනා .එ අතින් උන් ඩොක්ටර්ස්ලට ලොයර්ලට වඩා හොදයි .

    ඒකනම් ඇත්ත බන්. හුඟක් කෙල්ලො මෙහෙ ඇවිත් නැහෙන්නෙ තමන් වෙනුවෙන් නෙමෙයි. හුඟක් අයගෙ පිටිපස්සෙ ලොකු කතා තියෙනවා.ගෙදරින් පිටට යවන්නෙ නැතුව හදන ගෑනු ලමයි නන්නාන්දුනන පැති වෙලට එවන්නෙ කරන්නම දෙයක් නැති තැන, මේක ඉන්ටනෙට් වීරයොන්ට තේරෙනව අඩුයි. ඒ අය මෙහෙ ඇවිත් කොල්ලො එක්ක යාලුවෙන්නෙ තමන්ට කිසි කෙනෙක් නැතුව අසරන වෙන නිසා මිසක් වේස කමට නෙමෙයි. මිනිස්සු එදා ඉඳලම ගාමන්ට් කෙල්ලො දිහා වපර ඇහින් බලන්නෙ, අන්න ඒකනම් වෙනස් වෙන්න ඕන.

    :(:(:nerd::dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගාමන්ට් කෙල්ලො කියල පල්ලෙහාට දාල කතා කරන්න එපා ලොකු සල්ලි කාරයො නම් ගාමන්ට් යන්නෙ නෑනෙ බන් ......ප්‍රශ්න වැඩි කමට ඇග විකුනල සල්ලි හොයනවට වඩා හොදයි ඒ රස්සාව ....ගම් වල ඉන්න අහින්සක කෙල්ලො ඕවට ආවාම කොහෙ හර් ඉන්න එකෙකුට අහු වෙලා උන් අනාත වෙනවා ....ඊට පස්සෙ රටටම චාටර් කරනවා ....ගාමන්ට් කෙල්ලො කිව්වාම නරක ප්‍රතිරූපයක් මවල තියෙන්නෙ ....ගාමන්ට් ගිහිල්ලා තමන්ගෙ පව්ල් රකින කෙල්ලො කීයක් ඉන්නවද ??හැම එකාම එක වගේ නෑ නෙ ....රස්සාවෙන් චරිතෙ මනින්න හදන්න එපා ....ඔය ලොකු ලොකු තැන්වල ඉන්න උන් නටන නැටිලි එලියට එන්නෙ නෑ ඒකයි වෙනස ....නැත්නම් ඔය හැම එකම එකයි ....හොදට ඉන්න එකා හොදට ඉන්නවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනිවා මචන් ඔය ගැනු ලමයින්ගෙ ජීවිතෙ ඇතුල් පැත්ත ගැන කවුරුත් හොයන්නෙ නැ.
    බලන්න දැන් මෙකට ගරහන අය හිතන්නෙ ඔය Private companies වල ඕවගෙ සිද්දි නැ කියලද ? බැන්කු වල,නම කියන්න බැරි ලොකු IT Companies වල ඔවගෙ සිද්දි
    lunch hour eke ඔන තරම් වෙනවා. :-) :-) :-)

    :frown: IT company witharak neme anith office walath owa ona tharam wenawa
    badu kohe giyath baduma thamayi . job eken minissu maninna baha
    11.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඒකනම් ඇත්ත බන්. හුඟක් කෙල්ලො මෙහෙ ඇවිත් නැහෙන්නෙ තමන් වෙනුවෙන් නෙමෙයි. හුඟක් අයගෙ පිටිපස්සෙ ලොකු කතා තියෙනවා.ගෙදරින් පිටට යවන්නෙ නැතුව හදන ගෑනු ලමයි නන්නාන්දුනන පැති වෙලට එවන්නෙ කරන්නම දෙයක් නැති තැන, මේක ඉන්ටනෙට් වීරයොන්ට තේරෙනව අඩුයි. ඒ අය මෙහෙ ඇවිත් කොල්ලො එක්ක යාලුවෙන්නෙ තමන්ට කිසි කෙනෙක් නැතුව අසරන වෙන නිසා මිසක් වේස කමට නෙමෙයි. මිනිස්සු එදා ඉඳලම ගාමන්ට් කෙල්ලො දිහා වපර ඇහින් බලන්නෙ, අන්න ඒකනම් වෙනස් වෙන්න ඕන.

    :(:(:nerd::dull:

    :yes: ehema ena kellonge asarana kamin prayojana gannama balagatta set ekak innawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සමහර ගාමන්ට් කෙල්ලෝ ඔය ඉන්න ඇතුල හිස් පොෂ් කෙල්ලොන්ට වඩා හොදයි බං...උන් ගේ හිත් හරි ශක්තිමත්..සමහර උන් ගොන් කණු උනාට ගොඩක් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ හරි උත්සහවන්තයි..
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ගාමන්ට් කෙල්ලො කියල පල්ලෙහාට දාල කතා කරන්න එපා ලොකු සල්ලි කාරයො නම් ගාමන්ට් යන්නෙ නෑනෙ බන් ......ප්‍රශ්න වැඩි කමට ඇග විකුනල සල්ලි හොයනවට වඩා හොදයි ඒ රස්සාව ....ගම් වල ඉන්න අහින්සක කෙල්ලො ඕවට ආවාම කොහෙ හර් ඉන්න එකෙකුට අහු වෙලා උන් අනාත වෙනවා ....ඊට පස්සෙ රටටම චාටර් කරනවා ....ගාමන්ට් කෙල්ලො කිව්වාම නරක ප්‍රතිරූපයක් මවල තියෙන්නෙ ....ගාමන්ට් ගිහිල්ලා තමන්ගෙ පව්ල් රකින කෙල්ලො කීයක් ඉන්නවද ??හැම එකාම එක වගේ නෑ නෙ ....රස්සාවෙන් චරිතෙ මනින්න හදන්න එපා ....ඔය ලොකු ලොකු තැන්වල ඉන්න උන් නටන නැටිලි එලියට එන්නෙ නෑ ඒකයි වෙනස ....නැත්නම් ඔය හැම එකම එකයි ....හොදට ඉන්න එකා හොදට ඉන්නවා

    Mcn mama thread eke Garment kiyana wachane damme agalum sewikawanwa pahath karanda neme.Thread ekata gathiyak enda. Agalum sewikawo nisa thama ape rata ada mehema hari ethuru wela thiyenne. :)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mcn mama thread eke Garment kiyana wachane damme agalum sewikawanwa pahath karanda neme.Thread ekata gathiyak enda. Agalum sewikawo nisa thama ape rata ada mehema hari ethuru wela thiyenne. :)

    එල,,,, මම උබ එහෙම කිව්ව නිසාම නෙමෙයි එහෙම කිව්වෙ බහුතරක් හිතාගෙන ඉන්නෙ එහෙමනෙ බන් ඒකයි ..:yes::yes::yes:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Garment kellek bandama thiyena prashne mokakda????
    eyalata badinna hoda nadda???
    Garmentwala inne okkoma baduda???

    oyakiyana Doctors / Teachers / Nurse / Lawyers la okkoma hodaida???? mungen samaharaun badu nemei da???

    ( I have more proof regarding this ......... )