Kawru unat katu kanna unot a widiyata heda gehenawa.
Oyat mehe ewit balanna eka nisa putha dannma katu kanna purudu wenna
Me malak wage idapu mama hemadema thaniyama karagena galak wage inne![]()



mehe katta kewata hambena alagediyak nene, ohe katta kewoth monahari labenawane
e gana hithala sathutu wenawa![]()



ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.

ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.


ගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..

hm eth hamoma nawi ban mamat colombo tami colombo kellon ga suhdath wayak thiynwa kiyala hitnawaගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..


trueකරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී![]()

ගාමන්ට්වල බහුතරයක් කෙල්ලො මේ වගේ තමයි..ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.
