Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඔය කතාව ඇත්ත මචන්
    අපේ පැත්තෙත් කර්මාන්ත පුරයක් තියෙනවා
    සමහර උන්ට පඩි 10800
    උන් එක්කො කොල්ලෙක් එක්ක යාලු වෙලා දෙන්න තියෙන දෙ දීලා සල්ලි කඩා ගන්නවා
    නැට්ටම් ප්‍රොෆෙශනල් විදියට ගොන් කම කරනවා
    ඒත් ඕක කුඩු ගැහුවා වගේනේ.. ඇබ්බැහි උන එකා දිගටම ඕක කරනවා
    ජීවිතේ විනාසයි ඊට පස්සෙ..හැබැයි මන් දන්න අය ඉන්නවා ටික කාලයක් කරල නවත්තපු උන්

    ඒත් මම නම් කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න
    නැත්තම් ගමේම ඉන්න කියල

    ඔය වගේ එකක් සෙට් උනොත් අපිත් ෆන් ගන්නවා තමා
    ඒත් කී දෙනෙක්ගේ ජීවිත මේ හින්දා විනාස වෙනවද කියලා හිතලා බලන්නත් ඕන :nerd:

    Ow machan,,Game wunath Nagare wunath Kello denaganna oone Mokakda Hari kiyala , molayak thiyenne eekata thama ,.But kellanwa Dura place ekaka Job ekata yawanna hoda neha gamen pita, kawruth hoyanna kenek neththan oona ekek ganna deyak nethi wenawa,
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    කැම්පස් යන කෙල්ලොත් ඉගෙනගන්න සල්ලි නැතිවෙනකොට ක්ලබ් වල නටන්න යනවා කියලා මම අහලා තියෙනවා:yes::yes:.නටන්න ගියාට අන්තිමේදි නැ‍ටුම කෙලවර වෙනකොට කෙල්ලගෙ පතිවත ඉවරයි.:(:(
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කැම්පස් යන කෙල්ලොත් ඉගෙනගන්න සල්ලි නැතිවෙනකොට ක්ලබ් වල නටන්න යනවා කියලා මම අහලා තියෙනවා:yes::yes:.නටන්න ගියාට අන්තිමේදි නැ‍ටුම කෙලවර වෙනකොට කෙල්ලගෙ පතිවත ඉවරයි.:(:(

    :shocked::shocked:;)

    kesewethath kello danaganna ona 1st :yes::yes:
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මම හැමෝම කියල තිබුන ඒවා බැලුවා.. මේ හැම පෝස්ට් එකක්ම බලපු කෙනෙක්ට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.. මේකට පෝස්ට් කරපු හැමෝටම හුගක් ස්තුතියි...
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඔහොම කියන්න එපා යහළුවා, හැමෝම ඔහොම නැහැ, ඔයා නිකම් දැක්කා වගේ දේවල් කියන්න එපා, අනික garment යන අය විතරක් නෙවෙ ඔය රස්සාව කරන්නේ , ඔය මහ ලොකුයි කියන රස්සාවල් කරන අයත් ඕක කරන අය ඕනතරම් ඉන්නවා, කාගෙවත් රස්සාවකට ගරහන්න එපා යහළුවා, ඕකෙන් මට දැනුන දෙයක් තමයි ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක් තියනවා Garment ළමයෙක් එක්ක,
    ඒ ළමයි අවුරුද්දට අතින් කටින් එල්ලන් එන්නේ , ඉතුරු කරපු නිසා වෙන්න ඇති, ඔයාගෙ ගෙවල් ළඟ ළමයෙක් අවුරුද්දට ගමේ එද්දි අතින් කටින් එල්ලන් එන්න ඇති, ඒකද ඔයාට තියන තරහ, එහෙම වෙන්න එපා යහළුවා,
    පව් ඒ ළමයි , දෙමව්පියන් බලන්න යන්නෙ , එයාලා යුතුකම් දන්නවා,
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ehema salli nisama kiyala num kiyanna amaruy machan.
    but garment kello lesiyen alla ganna puluwan bawa num attha.i don't no the reason.mungen phone number eka illuwa gaman lesiyenma denawa.
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මචං මම දන්න හින්ද කියන්නෙ. ඔය factory වල මේ අයට ගෙවන්නෙ 15000ට අඩු ගනනක්. මේ අය ගොඩක් අමරුවෙන් ජීවත් වෙන්නෙ. ගොඩක් කෙල්ලො කොළඹ අවම කොල්ලෙක් එක්ක යාලු වෙනවා. ඇත්තටම ඒ වයසේ අවශ්‍යතාව වගේම ඒ අයගෙ ආරක්ෂාවට. ගෙවල්වල හැදුන අයට මේවවල තනියෙන් ඉන්න එක අභියෝගයක්. ඒ කොල්ලො වැඩි හරියක් කරන්නේ බොරුව. මම දන්න එකෙක් ඉන්නවා, ඌ ඔය කෙල්ලෙක් සෙට් කරන් ඉන්නව සල්ලි කීයක් හරි කඩාගන්න. ඒ කියන්නෙ 15000නුත් තවත් දේකට වියදම් වෙනවා. සමහර විට ඒ කොල්ලො බූට් තිබ්බම, උන් උන්ගෙ යාලුවො එක්ක මේ කෙල්ලො share කරගන්න ගියාම තමා වැඩිපුරම(මේ දේ ඇත්තට වෙන දෙයක්) ගණිකා තත්වයට පත්වෙන්නේ.ඇත්තට ඔය කෙල්ලො පවු. අසරණ කම, ‍රැවටීමට ලක්වීම මේකට මූලිකවම හේතු වෙනවා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    Muladima Kellawa Kanne Ban Okata awama Set wena kolla,un denna Love karanna gattama,Kolla karanne Kellawa Adinawa :P Kellath Love ekata Digena Innawa,ita passe Kollata Epa wunama U mekiwa Atha arinawa,ita Passe Ithin Kellata ulath ekai,Pilath ekai.Onna OHomai seen eka,Attama Kiyanawanam Kellonwa A thathweta Path karanne Api wagema Kollo Thamai.Kellekwa Hoda pare Giniyannath Weradi parata Thallu karala Dannath Kollekta Puluwan :)
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    මචං මම දන්න හින්ද කියන්නෙ. ඔය factory වල මේ අයට ගෙවන්නෙ 15000ට අඩු ගනනක්. මේ අය ගොඩක් අමරුවෙන් ජීවත් වෙන්නෙ. ගොඩක් කෙල්ලො කොළඹ අවම කොල්ලෙක් එක්ක යාලු වෙනවා. ඇත්තටම ඒ වයසේ අවශ්‍යතාව වගේම ඒ අයගෙ ආරක්ෂාවට. ගෙවල්වල හැදුන අයට මේවවල තනියෙන් ඉන්න එක අභියෝගයක්. ඒ කොල්ලො වැඩි හරියක් කරන්නේ බොරුව. මම දන්න එකෙක් ඉන්නවා, ඌ ඔය කෙල්ලෙක් සෙට් කරන් ඉන්නව සල්ලි කීයක් හරි කඩාගන්න. ඒ කියන්නෙ 15000නුත් තවත් දේකට වියදම් වෙනවා. සමහර විට ඒ කොල්ලො බූට් තිබ්බම, උන් උන්ගෙ යාලුවො එක්ක මේ කෙල්ලො share කරගන්න ගියාම තමා වැඩිපුරම(මේ දේ ඇත්තට වෙන දෙයක්) ගණිකා තත්වයට පත්වෙන්නේ.ඇත්තට ඔය කෙල්ලො පවු. අසරණ කම, ‍රැවටීමට ලක්වීම මේකට මූලිකවම හේතු වෙනවා.

    100% true :yes::yes: