ඔය කතාව ඇත්ත මචන්
අපේ පැත්තෙත් කර්මාන්ත පුරයක් තියෙනවා
සමහර උන්ට පඩි 10800
උන් එක්කො කොල්ලෙක් එක්ක යාලු වෙලා දෙන්න තියෙන දෙ දීලා සල්ලි කඩා ගන්නවා
නැට්ටම් ප්‍රොෆෙශනල් විදියට ගොන් කම කරනවා
ඒත් ඕක කුඩු ගැහුවා වගේනේ.. ඇබ්බැහි උන එකා දිගටම ඕක කරනවා
ජීවිතේ විනාසයි ඊට පස්සෙ..හැබැයි මන් දන්න අය ඉන්නවා ටික කාලයක් කරල නවත්තපු උන්
ඒත් මම නම් කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න
නැත්තම් ගමේම ඉන්න කියල
ඔය වගේ එකක් සෙට් උනොත් අපිත් ෆන් ගන්නවා තමා
ඒත් කී දෙනෙක්ගේ ජීවිත මේ හින්දා විනාස වෙනවද කියලා හිතලා බලන්නත් ඕන![]()

.නටන්න ගියාට අන්තිමේදි නැටුම කෙලවර වෙනකොට කෙල්ලගෙ පතිවත ඉවරයි.

කැම්පස් යන කෙල්ලොත් ඉගෙනගන්න සල්ලි නැතිවෙනකොට ක්ලබ් වල නටන්න යනවා කියලා මම අහලා තියෙනවා.නටන්න ගියාට අන්තිමේදි නැටුම කෙලවර වෙනකොට කෙල්ලගෙ පතිවත ඉවරයි.
![]()





Kellath Love ekata Digena Innawa,ita passe Kollata Epa wunama U mekiwa Atha arinawa,ita Passe Ithin Kellata ulath ekai,Pilath ekai.Onna OHomai seen eka,Attama Kiyanawanam Kellonwa A thathweta Path karanne Api wagema Kollo Thamai.Kellekwa Hoda pare Giniyannath Weradi parata Thallu karala Dannath Kollekta Puluwan 
මචං මම දන්න හින්ද කියන්නෙ. ඔය factory වල මේ අයට ගෙවන්නෙ 15000ට අඩු ගනනක්. මේ අය ගොඩක් අමරුවෙන් ජීවත් වෙන්නෙ. ගොඩක් කෙල්ලො කොළඹ අවම කොල්ලෙක් එක්ක යාලු වෙනවා. ඇත්තටම ඒ වයසේ අවශ්‍යතාව වගේම ඒ අයගෙ ආරක්ෂාවට. ගෙවල්වල හැදුන අයට මේවවල තනියෙන් ඉන්න එක අභියෝගයක්. ඒ කොල්ලො වැඩි හරියක් කරන්නේ බොරුව. මම දන්න එකෙක් ඉන්නවා, ඌ ඔය කෙල්ලෙක් සෙට් කරන් ඉන්නව සල්ලි කීයක් හරි කඩාගන්න. ඒ කියන්නෙ 15000නුත් තවත් දේකට වියදම් වෙනවා. සමහර විට ඒ කොල්ලො බූට් තිබ්බම, උන් උන්ගෙ යාලුවො එක්ක මේ කෙල්ලො share කරගන්න ගියාම තමා වැඩිපුරම(මේ දේ ඇත්තට වෙන දෙයක්) ගණිකා තත්වයට පත්වෙන්නේ.ඇත්තට ඔය කෙල්ලො පවු. අසරණ කම, රැවටීමට ලක්වීම මේකට මූලිකවම හේතු වෙනවා.

