Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?
මම අද කියන්න යන්නෙ මම හුගක් කල් බලල හිතපු දෙයක්.. ඒ කියන්නෙ Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි කියන එක ගන ටිකක් කතා කරන්න..
Garment යන කෙල්ලො හුගක්ම ගමේ කෙල්ලෝ.. එයාලා ගැන කතා කරනකොට එයාලට මෙහෙ කුලියට කාමරයක් ගන්න කීයක් යනවද?
මම දැක්කා මහරගම, කිරිබත්ගොඩ, නුගේගොඩ එහෙම හුගක් කෙල්ලො අතින් කටින් බඩු උස්සගෙන යනවා.. ඒත් ටිකක් හිතල බැලුවොත් !!!
මාසෙකට රුපියල් 15000ක් හම්බ උනා කියමුකො.. කොහෙන්ද එහෙම බඩු ගන්න සල්ලි ? ඔන්න අවුරුද්දට ඒ කෙල්ලො ගමට යනවනෙ.. හිස් අතින් යන්නත් බැහැනෙ නේද?
මල්ලි බලාගෙන ඉන්නව ඇති මොනව හරි ගේනකල්.. මොකද අක්කා කොලඹනෙ වැඩ කරන්නෙ?
කවදාවත් අම්මා ගමේ කට්ටියට තමන්ගෙ දුව කොලඹ ඇදුම් මහනව කියන්නෙ නැහැනෙ.. කියන්නෙ ලොකු එකක වැඩ කරනව කියලයි.. එච්චරයිනෙ.. මොකද ගමේ කට්ටියට කොලඹ වැඩ කරනව කියන්නෙ ලොකු දෙයක්!
තාත්තට සරමක්, අම්මට චීත්තයක්,ගෙදරට මොනව හරි බඩු ටිකක් !!
ඒ වගෙම ගමට යනකොට ඇදගෙන යන්න හොද ඇදුමක් ගන්නත් ඕනෙ.. මේවට වියදම ගනන් හදල බැලුවොත් ඔයාලටම තේරේයි මම කියන්න යන දේ !!
එයාල ආර්ටික අපහසුතා නිසා නොදැනුවත් කමින්ම ගණිකා වුර්තියට පෙලබෙනවා..
එහෙම පෙලබුන කෙනෙක්ට තව දුරටත් අහිමි වෙන්න දෙයක් නැහැනෙ.. ඊට පස්සෙ එයාල ඒක දිගටම කරන්න පුරුදු වෙනවා.. එහෙම තමයි පටන් ගන්නෙ.. ඉතුරු ටික හැමෝම දන්නවනේ