Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    මම හිතන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා කියවන නිසා කියල, එවයෙ තියෙන දේවල ප්‍රායොගික කරන්න යන කෙල්ලො කපටි කොල්ලන්ගෙ උගුල්වලට අහුවෙනව. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ ඔය කියන ජොබ් එක විතරයි
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Umba puduma dial ekakne.:confused:

    Awruddata athin katin badu elagena yana kellanta badu Kiyanne.:growl:

    Awrudu bonus labila hari ithuru karapu salli hari wenna athi:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    මම හිතන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා කියවන නිසා කියල, එවයෙ තියෙන දේවල ප්‍රායොගික කරන්න යන කෙල්ලො කපටි කොල්ලන්ගෙ උගුල්වලට අහුවෙනව. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ ඔය කියන ජොබ් එක විතරයි

    Moka Suujeewa Prasannaarachchi Ge Koi Nawakathawada Ban :nerd:
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    අවුරුද්දට බෝන්ස් අරන් බඩු ගන්න එකටත් කතාවක් හැදුවා නෙ? ඔයා ගෙ තාත්තාත් බඩු අරන් එන්න ඇති නෙ?
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    Umba puduma dial ekakne.:confused:

    Awruddata athin katin badu elagena yana kellanta badu Kiyanne.:growl:

    Awrudu bonus labila hari ithuru karapu salli hari wenna athi:yes:

    මානසික අසහනය පිට කර ගන්න තැනක් නැති උනාම මෙහෙම තමා කරන්නෙ
     
    • Like
    Reactions: hiranrulez

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    ගම් වල ඉන්නේ නූගත් මිනිසුන්.

    ගම් වල ඉන්නේ නුගත් මිනිස්සු කියන්න බෑ බන්. අද ගොඩක් වැදගත් තැන්වල ලොකුවට ඉන්නේ ගම්වලින් ආපු එවුන් තමයි.;)
     
    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    මම හිතන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා කියවන නිසා කියල, එවයෙ තියෙන දේවල ප්‍රායොගික කරන්න යන කෙල්ලො කපටි කොල්ලන්ගෙ උගුල්වලට අහුවෙනව. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ ඔය කියන ජොබ් එක විතරයි

    :yes::yes::yes::yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔය කතාව ඇත්ත මචන්
    අපේ පැත්තෙත් කර්මාන්ත පුරයක් තියෙනවා
    සමහර උන්ට පඩි 10800
    උන් එක්කො කොල්ලෙක් එක්ක යාලු වෙලා දෙන්න තියෙන දෙ දීලා සල්ලි කඩා ගන්නවා
    නැට්ටම් ප්‍රොෆෙශනල් විදියට ගොන් කම කරනවා
    ඒත් ඕක කුඩු ගැහුවා වගේනේ.. ඇබ්බැහි උන එකා දිගටම ඕක කරනවා
    ජීවිතේ විනාසයි ඊට පස්සෙ..හැබැයි මන් දන්න අය ඉන්නවා ටික කාලයක් කරල නවත්තපු උන්

    ඒත් මම නම් කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න
    නැත්තම් ගමේම ඉන්න කියල

    ඔය වගේ එකක් සෙට් උනොත් අපිත් ෆන් ගන්නවා තමා
    ඒත් කී දෙනෙක්ගේ ජීවිත මේ හින්දා විනාස වෙනවද කියලා හිතලා බලන්නත් ඕන :nerd:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සමහරක් කෙල්ලො කිව්වනම් තමය් කතාව නිවැරදි. බහුතරයක් ඔහොම නැහැ. හේතුව ආර්ථික,සංස්කෘතික හා සාමාජීය හේතූන්. ගොඩක් අය ඕක අත අරින්නෙ නැත්තෙ ආදායම හොන්ද නිසා, ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා. සල්ලි නැති කම නිසාම නෙමෙය්. එහෙනම් දුප්පත් කම අඩු රටවල් වලත් සරුවට ඕක වෙන්නෙ. අනිත් එක දෙමව්පියොන්ගෙන් වෙන වෙලා ඉන්න කොට අසීමිත නිදහසක් ලැබෙනව. ඒ වගේම බලෙන් ඔය තත්වෙට ඇදල දාපු අයත් ඉන්නව. කොහොමත් ඕක නැති කරන්න පුලුවන් දෙයක් නෙමෙය්. ඉල්ලීම තියෙන තැන සැපයීමක් තියෙන්න එපැය්. මගේ නම් මතය ඒක නිසා ඕක නීතිගත කරන්න ඕනෙ. මොකෝ නීතියෙන් තහනම් උනාට ඕක නොවෙනවද මේ රටේ. නීතිගත කරල ප්‍රමිතියක් ඇති කලොත් අඩුම තරමෙ ඕවයින් වෙන හානිය අඩු වෙය්. නමුත් කරුමෙට ලන්කාවෙ ඉන්නෙ ආගම ඔලුවට දාගත් හන මිටි කාරයො සහ ඒ ආගම් විකුනන් කන දේශපාලුවො ටිකක් නිසා ඕක කවදාවත් වෙන දෙයක් නම් නෙමෙය්.

    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කතාව ඇත්ත මචන්
    අපේ පැත්තෙත් කර්මාන්ත පුරයක් තියෙනවා
    සමහර උන්ට පඩි 10800
    උන් එක්කො කොල්ලෙක් එක්ක යාලු වෙලා දෙන්න තියෙන දෙ දීලා සල්ලි කඩා ගන්නවා
    නැට්ටම් ප්‍රොෆෙශනල් විදියට ගොන් කම කරනවා
    ඒත් ඕක කුඩු ගැහුවා වගේනේ.. ඇබ්බැහි උන එකා දිගටම ඕක කරනවා
    ජීවිතේ විනාසයි ඊට පස්සෙ..හැබැයි මන් දන්න අය ඉන්නවා ටික කාලයක් කරල නවත්තපු උන්

    ඒත් මම නම් කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න
    නැත්තම් ගමේම ඉන්න කියල

    ඔය වගේ එකක් සෙට් උනොත් අපිත් ෆන් ගන්නවා තමා
    ඒත් කී දෙනෙක්ගේ ජීවිත මේ හින්දා විනාස වෙනවද කියලා හිතලා බලන්නත් ඕන
    :nerd:

    sira sira
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    එයාල ආර්ටික අපහසුතා නිසා නොදැනුවත් කමින්ම ගණිකා වුර්තියට පෙලබෙනවා..
    එහෙම පෙලබුන කෙනෙක්ට තව දුරටත් අහිමි වෙන්න දෙයක් නැහැනෙ.. ඊට පස්සෙ එයාල ඒක දිගටම කරන්න පුරුදු වෙනවා.. එහෙම තමයි පටන් ගන්නෙ.. ඉතුරු ටික හැමෝම දන්නවනේ

    menna methana podi sansodanayak karanna hithuna mokada hugak ayata wenne mehenma neme,,,,,,,,
    wenne un true love ekak karanawa but unta denumak ne kolaba kollo gena e nisa un e love eken amaruwe wetenawa ita passe thama uba kiwwa eka set wenne....................un hithanne e love eka thama un marry karanne kiyalath........eth thereddi amaruwe wetila iwarai
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මෙහෙමයි අපි හිතනවට වැඩ ගාර්මන්ට් වලින් හම්බ කරන කට්ටිය ඉන්නවා
    30% වගේ තම අඩු පඩියක් ගන්නේ
    නැත්තන් සාමාන්‍යයෙන් 20000 කිට්ටු කරලා පඩි ලැබෙනවා