Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mehema girls lage 4n nums godak man gaawa thiyenawa..ona ayata free dennam....pm paaraka denna..puluwan nam rep++ evvath ekka...........
    නෙදකින් බන් තෝ නම් අපි මෙච්චර වෙලා කියවපු එකේ වටිනකමම
    උබ නැති කරා... දැන් ඉතින් අනික් උන් ටික හෝ ගල PM යවයි..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    i). මාසෙකට රුපියල් 15000ක් හම්බ උනා කියමුකො.. කොහෙන්ද එහෙම බඩු ගන්න සල්ලි ?

    එක මාසෙද කෙල්ලො වැඩ කරන්නෙ, අපේ ගමෙත් අක්කල ටික දෙනෙක් ඉන්නව ගාමන්ට් වැඩ කරන අය, හැබැයි එයාල ජනවාරි මාසෙ ඉඳල වැඩිපුර පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරන්න පටන් ගන්නව අවුරුද්ද වෙනුවෙන්, අනික බෝනස් කියල පොඩි ගානකුත් එයාලට ලැබෙනව, සමහර ගාමන්ට් වල අවුරුදු කාලෙට ඩිස්කවුන්ට් දෙනව වැඩකරන අයට, ගොඩක් තැන්වල එහෙමයි, මම දන්න විදියට එයාලට අවුරුදු කන්න ගනිකාවො වෙන්න උවමනා වෙලා නැහැ.

    ii).
    මල්ලි බලාගෙන ඉන්නව ඇති මොනව හරි ගේනකල්.. මොකද අක්කා කොලඹනෙ වැඩ කරන්නෙ?
    කවදාවත් අම්මා ගමේ කට්ටියට තමන්ගෙ දුව කොලඹ ඇදුම් මහනව කියන්නෙ නැහැනෙ.. කියන්නෙ ලොකු එකක වැඩ කරනව කියලයි

    ගානමන්ට් එකක වැඩ කරනව කියන්නෙ ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි, හැබැයි ගනිකාවක් වෙනව කියන්නෙ ලැජ්ජ වෙන්න ඕන කාරනයක්, ගමේ ඉඳල එන ලමයි ගොඩක් ලැජ්ජ බය ඇතුව හැදුනු අය, සමහර අය තමන්ගෙ ආත්ම ගරුත්වය වෙනුවෙන් ජීවිතේ උනත් නඇතිකරගත්තු අය ඉන්නව.

    මට හිතෙන විදියට එක මල්ලි කෙනෙක් විතරක් ඉන්න ගාමන්ට් කෙල්ලෙක්ගෙන් මෙයාට කොනවහරි වෙලා තියනව මේ කියල තියන විදියට.
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    Mechchara wela koheda ban hitiye ? , adenawa, menna sira talk eka :)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    මට හිතෙන විදියට එක මල්ලි කෙනෙක් විතරක් ඉන්න ගාමන්ට් කෙල්ලෙක්ගෙන් මෙයාට කොනවහරි වෙලා තියනව මේ කියල තියන විදියට.

    :lol::lol::lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mona moda kathawak da... hoda eka koheth hodata innawa... munta kela wenna love karanna gihin.... passe wate yanawa.... anthimata nikan yanawata wada hodai keeyak hari hoyana eka kiyala wede karanawa..... mun godak unta nisi adyapanayak ne.... eka hinda amaruwe werenne poddaii.... samaharu game nemei nisa athal gannawa...

    awuruddata mona hari aran yanna badu wenawa kiyala kiwwoth eka maha bolada kathawak.... anna uba wage hithana garment kello..... free of charge badu wenawa.....
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගොනා කොහොමත් ගොනාම තමා බං
    ඒක ගාමන්ට් කියල වෙන් කරන්න බෑ

    මට කියපං
    ගාමන්ට් යන කෙල්ලෙක් උඹට ඇරිය නේද...........?
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ගොනා කොහොමත් ගොනාම තමා බං
    ඒක ගාමන්ට් කියල වෙන් කරන්න බෑ

    මට කියපං
    ගාමන්ට් යන කෙල්ලෙක් උඹට ඇරිය නේද...........?

    :D:D

    hmm kello gonnu wena nisa ne ban mol kara una aya yanne :lol:
    ekata ithin 1st wagakiyanna one gonnu :D:D
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    මම හිතන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතා කියවන නිසා කියල, එවයෙ තියෙන දේවල ප්‍රායොගික කරන්න යන කෙල්ලො කපටි කොල්ලන්ගෙ උගුල්වලට අහුවෙනව. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ ඔය කියන ජොබ් එක විතරයි

    :yes::yes::yes::yes:
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    aththa 70% wage e winaseta yanawa. bt garment yanama kello witharak neme :no:

    70% ක් නෙ? සංගණන වාර්තාව උපුටා ගත්තෙ කොහෙන්ද? දාන්න බලන්න ගත්තු තැන
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    මචන් පිටින් දෙයක් දිහා බලල විහිලි තර්ක ගේන්න එපා..එහෙම කලාම වෙන්නෙ තව ගොඩ දෙනෙකුට හානියක්.
    උඹ ඔය කියන සල්ලි වලට විකිණිල්ල නම් ගාමන්ට් වල තියෙන්නෙ ගොඩාක්ම අඩුවෙන්.ඒත් ගාමන්ට් ලමයින්ට ඊට වඩා ප්‍රශ්න නැතුව නෙවෙයි.අද factory එකක් දෙකක් ඇරුනම ගොඩක් තැන් වල අවුරුද්දට මාසෙක bonus දෙනව.ලමයි ගෙවල් වල යන්නෙ ඒ සල්ලි වලින් තෑගි අරන් මිසක් වත්ත වටේ ගිහින් නෙවෙයි. ඒත් factory අතුලෙ වෙන හෙතු මත ඇති වෙන ප්‍රශ්න තියනව. එහෙම කියල factory වල වැඩ කරන හැම ලමයම ගණිකාවක් කරන්න එප. පුද්ගලිකවම දන්න නිසයි කියන්නෙ.ඊට වඩා colombo office වල ගණිකාවො ඉන්නව
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Brother, no body becomes a prostitute just because they had nothing to take for the awurudu. You don't seem to undertand their issues.
    It isn't that a simple decision. Most of the time, they are pushed to it by broken love affairs (which ended badly) ... you know what i mean na