Garments ඇදුම් උදව්වක්

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
Garments ඇදුම් උදව්වක්

මචන්ල මම කලින් කිවුව වගේ පොඩි ඇදුම් කඩයක් පටන් ගන්න ඉන්නෙ,ගාමන්ට්ස් වලින් ඔය පොඩි පොඩි අවුල් නිසා (බොත්තම් වැරදියට අල්ලල,ටැග් වැරදියට අල්ලල) වගේ දේවල් නිසා අයින් කරන export quality ඇදුම් අඩුවට ගන්න තැන් කීපයක් මට අවශ්‍ය කරල තියෙනව,මිල අඩු හොද ඒව වෙන්න ඕන,ටීශර්ට්,ඩෙනිම්,ලේඩිස් ටොප්ස්,බ්ලව්ස්,ස්කට්ස්,පොඩි ලමයින්ගෙ ඇදුම් එහෙම,මාතර ගාල්ල අවට නම් වඩා පහසුයි (කොග්ගල කලාපෙ නෙ)..... එක වර්ගෙකින් 100ක් වගේ ඉස්සරවෙලා ගන්නෙ අලුතෙන් පටන් ගන්න නිසා,මිලත් අඩු වෙන්න ඕන ;)

බම්ප් එකක් වත් දාගෙන යන්න..
 
CoolToToo

Member
Feb 27, 2014
542
54
0
pamunuwe adum quality ekak na bun
dakka gaman kiyana puluwan aduma pamunuwe ekak kiyala

mama hitane owa garment adum nemei gewal wala mahana ewa wage kiyala

Pamunuwata awoth aduwata geniyanna puluwan ban.. udenma enna one habai

මට වොශ් කරපුවත් සෙට් උනා අඩුවට,ඒත් සල්ලි හොයන්න කියල ඒ වගේ දේවල් කරන්න හිතෙන්නෙ නෑ බන් මට,මේ කරපුව යන තැනකට කවද හරි අරන් යන්න වෙන්නෙත් අපටමයි නෙ මචන්,මට ඕන මිල අඩුවෙන් හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.මට සල්ලි දීල ඒ මිනිස්සු ඒක අරන් සතුටින් යනව නම් අන්න එච්චරයි,මට ඕන හොද ඇදුම් :)
 
asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
මට වොශ් කරපුවත් සෙට් උනා අඩුවට,ඒත් සල්ලි හොයන්න කියල ඒ වගේ දේවල් කරන්න හිතෙන්නෙ නෑ බන් මට,මේ කරපුව යන තැනකට කවද හරි අරන් යන්න වෙන්නෙත් අපටමයි නෙ මචන්,මට ඕන මිල අඩුවෙන් හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.මට සල්ලි දීල ඒ මිනිස්සු ඒක අරන් සතුටින් යනව නම් අන්න එච්චරයි,මට ඕන හොද ඇදුම් :)

:yes::yes:
ela kollek .
subapathanawa machan !!
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට වොශ් කරපුවත් සෙට් උනා අඩුවට,ඒත් සල්ලි හොයන්න කියල ඒ වගේ දේවල් කරන්න හිතෙන්නෙ නෑ බන් මට,මේ කරපුව යන තැනකට කවද හරි අරන් යන්න වෙන්නෙත් අපටමයි නෙ මචන්,මට ඕන මිල අඩුවෙන් හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.මට සල්ලි දීල ඒ මිනිස්සු ඒක අරන් සතුටින් යනව නම් අන්න එච්චරයි,මට ඕන හොද ඇදුම් :)

    itin api ewa atta kiyala wikunanwa nam kamak na ne bun

    wash karapuwa kiyala sale danna puluwan

    minisu gannawa bun
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සීදූව පැත්තේ රවුමක් දාලා බලන්න. අැදුම් කඩ ගොඩක් තියෙනවා. හැබැයි හෝල් සේල් දෙයිද දන්නෙ නෑ..
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    මචන්ල මම කලින් කිවුව වගේ පොඩි ඇදුම් කඩයක් පටන් ගන්න ඉන්නෙ,ගාමන්ට්ස් වලින් ඔය පොඩි පොඩි අවුල් නිසා (බොත්තම් වැරදියට අල්ලල,ටැග් වැරදියට අල්ලල) වගේ දේවල් නිසා අයින් කරන export quality ඇදුම් අඩුවට ගන්න තැන් කීපයක් මට අවශ්‍ය කරල තියෙනව,මිල අඩු හොද ඒව වෙන්න ඕන,ටීශර්ට්,ඩෙනිම්,ලේඩිස් ටොප්ස්,බ්ලව්ස්,ස්කට්ස්,පොඩි ලමයින්ගෙ ඇදුම් එහෙම,මාතර ගාල්ල අවට නම් වඩා පහසුයි (කොග්ගල කලාපෙ නෙ)..... එක වර්ගෙකින් 100ක් වගේ ඉස්සරවෙලා ගන්නෙ අලුතෙන් පටන් ගන්න නිසා,මිලත් අඩු වෙන්න ඕන ;)

    බම්ප් එකක් වත් දාගෙන යන්න..

    Hoda bottoms tikak thiyenawa onenam PM please.