Garments ඇදුම් උදව්වක්
මචන්ල මම කලින් කිවුව වගේ පොඩි ඇදුම් කඩයක් පටන් ගන්න ඉන්නෙ,ගාමන්ට්ස් වලින් ඔය පොඩි පොඩි අවුල් නිසා (බොත්තම් වැරදියට අල්ලල,ටැග් වැරදියට අල්ලල) වගේ දේවල් නිසා අයින් කරන export quality ඇදුම් අඩුවට ගන්න තැන් කීපයක් මට අවශ්‍ය කරල තියෙනව,මිල අඩු හොද ඒව වෙන්න ඕන,ටීශර්ට්,ඩෙනිම්,ලේඩිස් ටොප්ස්,බ්ලව්ස්,ස්කට්ස්,පොඩි ලමයින්ගෙ ඇදුම් එහෙම,මාතර ගාල්ල අවට නම් වඩා පහසුයි (කොග්ගල කලාපෙ නෙ)..... එක වර්ගෙකින් 100ක් වගේ ඉස්සරවෙලා ගන්නෙ අලුතෙන් පටන් ගන්න නිසා,මිලත් අඩු වෙන්න ඕන
බම්ප් එකක් වත් දාගෙන යන්න..