gas ekak ganna mara kattak kanna wenne :(

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama
    home delivery karanna 6000k illanawa ban :(
    pandara 4:30 idan polime inna wenne, lorya eddi 9:30 wenawalu :(
    ත්‍රිවිල් පොරක් කිව්වා ඩිලිවරි 3500ක් දෙන්න ගෙනත් දෙන්නම් කියලා. ගෑස් ගානත් සෙට් වෙද්දි 8000 පනිනවා. සැප කනේ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    මිනිස්සුන්ට දැන් දුකට හුරු වෙන්න වෙලා තියෙන්නේ අරල ගල නෙවෙයි මොන හුත්ත කරත් කෑරි පොන්නයෝ ටික යන පාටක් නෑ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මිනිස්සුන්ට දැන් දුකට හුරු වෙන්න වෙලා තියෙන්නේ අරල ගල නෙවෙයි මොන හුත්ත කරත් කෑරි පොන්නයෝ ටික යන පාටක් නෑ.
    mchn dan aluthin videos danne nedda ? kalukuma innawada thaama...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    mchn dan aluthin videos danne nedda ? kalukuma innawada thaama...
    කළුකුමා මරන් කාල ගෙවල් කිට්ටුව එකෙක් 😑 එහේ මිනිස්සු දැන් පිස්සු බල්ලො වගේ කන්න දෙයක් නැතුව ගෙදර හදන සතත් කරන් කනවා සමහරු
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කළුකුමා මරන් කාල ගෙවල් කිට්ටුව එකෙක් 😑 එහේ මිනිස්සු දැන් පිස්සු බල්ලො වගේ කන්න දෙයක් නැතුව ගෙදර හදන සතත් කරන් කනවා සමහරු
    ade supirine ban..mam uben illanath idala salli walata aye illuwe ne uba hurathaleta hadana nisa... mam kolonna pette enawa nitara..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද වැඩේ පකයෝ ගිය රට ජාතිඉය බේරන්න කිරිබත් කාල :LOL: