Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
gastritis wadi wela beheth aran dn tikak hodai. eth back pain eka adu wenne nane bn. dn nam epa wela tiyenne. nidagannath ba. mekata karanna deyak nadda bn?
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    දොස්තර කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්.. නැතුව හොද වෙන්නේ නැ.. කිරිට විතරක් කන්න..
    මිරිස් සැර ජාති කන්න එපා...
    බඩ පිරෙන්න කන්න එපා..
    ටික ටික කන්න
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    බ්‍රෝ මටත් මේ දවස් වල ඔය ලෙඩේ.ඔලුව කැක්කුමක් එනව එපා වෙන්න
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    epa wela inne matanam dn. tooth ekak fill karanna gihin doc dunna beheth bila gastritis wadi una hodatama. dn konde amaruwak hadila inna ba
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,481
    113
    Ulu hal ata wathura ehekata dala thiyapan eeta passe aeka perala aewatthura tika beepan gastic nittawatama hoda wenawa.