Gas lorry යේ න් gas දෙනකම් නැගිටින්නේ නැ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gas දෙනකම් නැගිටින්න නෑ.

    එන්න කිරිබත් කෑල්ලක් කන්න.

    Bonus කිරිබත් කෑල්ලක් මෙන්න.

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    gas nadda ethakota? :(
    අපිට දැන් සති 2 කාක් gas නැ.

    thawa nam kela wenna deyak na
    ඊළඟට එන්නේ හාල්, එළවළු ප්‍රශ්නය.

    දැනටම සමහර බෙහෙත් වර්ග අඩුවෙන් තියෙන්නේ. මාස 6 ලමයිට ගහන vaccine එකේ German vaccine එක කොහෙවත් නෑ, Indian එක තියෙන්නේ. ඒකට දවස් ගාණක් උණ හැදෙනව.
    ------ Post added on Nov 15, 2021 at 4:52 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපිට දැන් සති 2 කාක් gas නැ.

    ඊළඟට එන්නේ හාල්, එළවළු ප්‍රශ්නය.

    දැනටම සමහර බෙහෙත් වර්ග අඩුවෙන් තියෙන්නේ. මාස 6 ලමයිට ගහන vaccine එකේ German vaccine එක කොහෙවත් නෑ, Indian එක තියෙන්නේ. ඒකට දවස් ගාණක් උණ හැදෙනව.
    ------ Post added on Nov 15, 2021 at 4:52 PM

    ow bn next april wenna kalin loku case ekak wei wage
     
    • Like
    Reactions: adowhybn and U-tag

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ ටිකේ ඔහේ වහිනවා ඇති නේ.. මේ සිතල දවස් වල පුංචි උන් ඉන්න ගෙවල් වල උණුවතුර ටිකක් රත් කරගන්න බැරුව දහ කට්ටක් කනවා ඇති.

    අපිට දැන් සති 2 කාක් gas නැ.

    ඊළඟට එන්නේ හාල්, එළවළු ප්‍රශ්නය.

    දැනටම සමහර බෙහෙත් වර්ග අඩුවෙන් තියෙන්නේ. මාස 6 ලමයිට ගහන vaccine එකේ German vaccine එක කොහෙවත් නෑ, Indian එක තියෙන්නේ. ඒකට දවස් ගාණක් උණ හැදෙනව.

    ado :-(
     
    • Like
    Reactions: kavindagk and U-tag

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    248412914_420080986243516_5557682915353034179_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    matat cement ona wenawa
    cement lorry eka nawattala tamay wade kara ganna wenne

    වටේ පිටේ උන්ටයි ඩ්‍රයිවර්ටයි කියලා ඒක වීඩියෝ කරන්න කියලා වාඩි වෙයන්. නැත්තන් චප්ප වෙලා යයි දන්නෙත් නැතුව. 🤦‍♂️
     
    • Like
    Reactions: NRTG and ML1987