Gasoline Engine කාර් වල යුගයේ අවසානය ලංවෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ජපානය Gasoline engines තියෙන වාහන Production එක නවත් වන්න යනවා 2030 වගේ වෙනකොට. 2030 න් පස්සේ Spare Parts හදන එකත් නවත් වනවා ලු Gasoline engines තියෙන වාහන වලට. මොකද ඉක්මනින් භාවිතයෙන් අයින් කරන්න ඕනේ නිසා . වාහන අලුතෙන් ගන්න කොට Sale කාරයන්ගේ කථා වලට රැවටෙන්නේ නැතුව නිවැරදි තීරණයක් ගන්න


    20201211-191537.jpg


    https://www.japantimes.co.jp/news/2020/12/03/business/economy-business/japan-gasoline-cars-ban/

    https://www.google.com/amp/s/www.bl...n-phase-out-of-new-gasoline-cars-by-mid-2030s

    මේ ඇමරිකාවේත් තහනම් කරනවා කියනවා කැලිෆර්නියාවේ
    https://asia.nikkei.com/Business/Au...eled-cars-spells-trouble-for-Japan-automakers

    මේ රැල්ලට UK ත් එකතු වෙලා 🤣🤣

    ලංකාවේ අයියාලා පන දාගෙන පෙට්‍රල් කාර් හොයනවා 🤩🤩
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    new gasoline cars ne. 2030 weddi ape ewun Premio ehma koti 3kta wtra wikunai
    කියන්නේ 2030 වෙනකොට සම්පුර්නයෙන්ම නවත් වනවා කියලා . ඊට කලින් ඔක්කොම Gasoline Model නවත්වලා දායි.

    කොටි ගණන් වලට ඔය Premio අරගෙන Spare Parts නැති උනාම පට්ටලේ තමා ලියවා ගන්න වෙනෙන් 🤩🤩
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Mun nawaththane JDM ewa witharai. Export ewa hadanawa. naththum unta buisness akulagena yanna wenne. un exportsuth nawaththuwoth apita Bakki karathhten thamai yanna wenne. penawane Leaf walata wela thiyena santhasiya.
     
    • Like
    Reactions: 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඒ වුනාට ලංකාවට ඔව්ව අදාළ නෑ. ලංකාවේ ජපන් වාහන වලට තව ටැක්ස් ගහයි ඉන්දියන් හුත්තවල් විකුණගන්න.
     
    • Like
    Reactions: windows_ubuntu

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,240
    113
    Sri Lanka
    කියන්නේ 2030 වෙනකොට සම්පුර්නයෙන්ම නවත් වනවා කියලා . ඊට කලින් ඔක්කොම Gasoline Model නවත්වලා දායි.

    කොටි ගණන් වලට ඔය Premio අරගෙන Spare Parts නැති උනාම පට්ටලේ තමා ලියවා ගන්න වෙනෙන් 🤩🤩
    ehema spare parts nethi wenne ne
    uba hithuwada car eka hadanawa nawaththapu dawasema ekath natara karanawa kiyala
     
    • Like
    Reactions: 2osama