Tawa tikak ke gagaha idapan ita passe bada thuwala wela hospital ekata wamane dada duwala badenui pukenui bata dala baladdi saneepa wei.
umba duwana atharada oya lede awe? monada biiwa behetha?Kiwwata vishawasa karapan matath oka thibba lesatama. Mama sathiyata dawas 3k withara duwanawa bohowita. Lagai tictok ekaka dakka meka wenna puluwan kiyala badawale poop ituru unama.
Normally ape poop okkoka ain wenne naha. Exercise adu unama kohomath itiri wenawa
Oka dakala bada vireka wenna beth biwwa. Dan sahenna shape. Puluwannam karala balanna.
ඔය සින් තියෙනවා බන් ටොයිලට් ගියත් තව තියෙනවා වගේ ගොඩක් වෙලාවට ආයේ ගියත් නැහැ,Kiwwata vishawasa karapan matath oka thibba lesatama. Mama sathiyata dawas 3k withara duwanawa bohowita. Lagai tictok ekaka dakka meka wenna puluwan kiyala badawale poop ituru unama.
Normally ape poop okkoka ain wenne naha. Exercise adu unama kohomath itiri wenawa
Oka dakala bada vireka wenna beth biwwa. Dan sahenna shape. Puluwannam karala balanna.
මේ ඩොක්ටර් දැන් නැහැ වගේNNMP නවරත්න කියල ඩොක්ට කෙනෙක් ඉන්නවා. එයා හොඳයි. මම දන්න කෙනෙක්ගෙ අවුරුදු දෙකක් තිස්සෙ තිබ්බ ගෑස්ට්රයිටී්ස් හොඳ කලා
නම පොඩ්ඩක් මාරු උනා https://www.doc.lk/channel/5380?Dr madunil niriella Dr nilesh fernandopulle මේ දෙන්නා ගෙන් කෙනෙක් චැනල් කරන්න බැලුවේ ,
මේ දෙන්නා හොදද
ඔය සින් තියෙනවා බන් ටොයිලට් ගියත් තව තියෙනවා වගේ ගොඩක් වෙලාවට ආයේ ගියත් නැහැ,
------ Post added on Sep 12, 2023 at 7:54 AM
මේ ඩොක්ටර් දැන් නැහැ වගේ
------ Post added on Sep 12, 2023 at 7:54 AM
owaa gahana eka balagena ban , hamadama gahanwaa nam caseබඩ පුරෝදාන එකට එකම විසඳුම Belcid
![]()
doctor holiday ban digatama , nama hodata note issara janapriyama kena ne
diarrhea constipation නම් නැහැ මම කොහොමත් දෙපාරක් යන නිසාMget tibba ibs wge. welawakta diarrhea welawakata constipation.. ginger kanna kala blanna. ayurveda behet karala blna
Prof. Madunil Niriella
------ Post added on Sep 12, 2023 at 8:24 AM
මෙහෙමයි ඉතින් දුවනවා කිව්වට ඒක හරියට වෙන්නේ නැහැ බන්. දැන් ගිය සති දෙකේම එක දවසයි දුවන්න උනේ වැස්ස නිසා. අනික මම IT field එකේ. ගොඩක් වෙලාවට වාඩි වෙලා ඉන්නේ. ඒක තමි ලොකුම කේස් එක.umba duwana atharada oya lede awe? monada biiwa behetha?
මචන් රු. 300 පෙති දෙක. වාරුවෙන් scene එක ඉවරයි. කියනවට try කරලා බලපන්.ඔය සින් තියෙනවා බන් ටොයිලට් ගියත් තව තියෙනවා වගේ ගොඩක් වෙලාවට ආයේ ගියත් නැහැ,
------ Post added on Sep 12, 2023 at 7:54 AM
Bacteria growth ekak wge scene ekk wena ati wge kiyl qwe.diarrhea constipation නම් නැහැ මම කොහොමත් දෙපාරක් යන නිසා
හැබැයි ගෑස් වැඩි දවස් වල වැඩියෙන් කන නිසා තුන් හතර පාරක් ටොයිලට් යනවා සාමානය විදියට හැබැයි ඉදලා හිටලා ඒ
ඩොක්ටර් මොනාද කිව්වේ එක පාරිනම හරි ගියා ද ? ibs නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ නේ
Rif***ne eka thamayi ban mata dunneBacteria growth ekak wge scene ekk wena ati wge kiyl qwe.
Rif***ne kiyala antibiotic ekak duna
Anxiety/stress walata behet dunna.
Behet bonna une na hoda una.
Eka parata enwa.. eka parata hoda wenwa. healthy widihata inna. exercise tikk karala,