gastroenterologist හෙල්ප් බඩ පුරෝදාලා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Tawa tikak ke gagaha idapan ita passe bada thuwala wela hospital ekata wamane dada duwala badenui pukenui bata dala baladdi saneepa wei.
     
    • Like
    Reactions: NRTG and jjpala

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    NNMP නවරත්න කියල ඩොක්ට කෙනෙක් ඉන්නවා. එයා හොඳයි. මම දන්න කෙනෙක්ගෙ අවුරුදු දෙකක් තිස්සෙ තිබ්බ ගෑස්ට්‍රයිටී්ස් හොඳ කලා
     
    • Like
    Reactions: NRTG and jjpala

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Kiwwata vishawasa karapan matath oka thibba lesatama. Mama sathiyata dawas 3k withara duwanawa bohowita. Lagai tictok ekaka dakka meka wenna puluwan kiyala badawale poop ituru unama.

    Normally ape poop okkoka ain wenne naha. Exercise adu unama kohomath itiri wenawa

    Oka dakala bada vireka wenna beth biwwa. Dan sahenna shape. Puluwannam karala balanna.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Kiwwata vishawasa karapan matath oka thibba lesatama. Mama sathiyata dawas 3k withara duwanawa bohowita. Lagai tictok ekaka dakka meka wenna puluwan kiyala badawale poop ituru unama.

    Normally ape poop okkoka ain wenne naha. Exercise adu unama kohomath itiri wenawa

    Oka dakala bada vireka wenna beth biwwa. Dan sahenna shape. Puluwannam karala balanna.
    umba duwana atharada oya lede awe? monada biiwa behetha?
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,721
    2,839
    113
    colombo
    Dr madunil niriella Dr nilesh fernandopulle මේ දෙන්නා ගෙන් කෙනෙක් චැනල් කරන්න බැලුවේ ,
    මේ දෙන්නා හොදද

    ඔය සින් තියෙනවා බන් ටොයිලට් ගියත් තව තියෙනවා වගේ ගොඩක් වෙලාවට ආයේ ගියත් නැහැ,
    ------ Post added on Sep 12, 2023 at 7:54 AM

    NNMP නවරත්න කියල ඩොක්ට කෙනෙක් ඉන්නවා. එයා හොඳයි. මම දන්න කෙනෙක්ගෙ අවුරුදු දෙකක් තිස්සෙ තිබ්බ ගෑස්ට්‍රයිටී්ස් හොඳ කලා
    මේ ඩොක්ටර් දැන් නැහැ වගේ
    ------ Post added on Sep 12, 2023 at 7:54 AM
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dr madunil niriella Dr nilesh fernandopulle මේ දෙන්නා ගෙන් කෙනෙක් චැනල් කරන්න බැලුවේ ,
    මේ දෙන්නා හොදද

    ඔය සින් තියෙනවා බන් ටොයිලට් ගියත් තව තියෙනවා වගේ ගොඩක් වෙලාවට ආයේ ගියත් නැහැ,
    ------ Post added on Sep 12, 2023 at 7:54 AM

    මේ ඩොක්ටර් දැන් නැහැ වගේ
    ------ Post added on Sep 12, 2023 at 7:54 AM
    නම පොඩ්ඩක් මාරු උනා https://www.doc.lk/channel/5380?

    NMM නවරත්න
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,721
    2,839
    113
    colombo
    බඩ පුරෝදාන එකට එකම විසඳුම Belcid :cool:

    GhBrmld.png
    owaa gahana eka balagena ban , hamadama gahanwaa nam case

    නම පොඩ්ඩක් මාරු උනා https://www.doc.lk/channel/5380?

    NMM නවරත්න
    doctor holiday ban digatama , nama hodata note issara janapriyama kena ne
    ------ Post added on Sep 12, 2023 at 8:18 AM
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Mget tibba ibs wge. welawakta diarrhea welawakata constipation.. ginger kanna kala blanna. ayurveda behet karala blna

    Prof. Madunil Niriella
    ------ Post added on Sep 12, 2023 at 8:24 AM
     
    • Like
    Reactions: jjpala and NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,721
    2,839
    113
    colombo
    Mget tibba ibs wge. welawakta diarrhea welawakata constipation.. ginger kanna kala blanna. ayurveda behet karala blna

    Prof. Madunil Niriella
    ------ Post added on Sep 12, 2023 at 8:24 AM
    diarrhea constipation නම් නැහැ මම කොහොමත් දෙපාරක් යන නිසා
    හැබැයි ගෑස් වැඩි දවස් වල වැඩියෙන් කන නිසා තුන් හතර පාරක් ටොයිලට් යනවා සාමානය විදියට හැබැයි ඉදලා හිටලා ඒ

    ඩොක්ටර් මොනාද කිව්වේ එක පාරිනම හරි ගියා ද ? ibs නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ නේ
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    1.) උදෑසන නැගිට්ට පසු වතුර මග් එකක් සමඟ Pantodac 40 පෙත්තක් සහ Domperidon පෙත්තක් බොන්න.
    2.) පැය බාගයකට පසු දියබත්, බත් සමඟ ව්‍යාංජන හෝ කාර්ය බහුල නම් කිරි සමඟ cornflakes ආහාරයට ගන්න. බඩ හිස්ව නොතියන්න. බඩ පුරවා දමා ඇති නිසා මුල් කාලයේ බඩ පිරෙන්න අහාර ගන්න එපා. පැය දෙකකට වරක් කුඩා අහාර වේල් ගන්න. බඩ හුගක්ම පිරෙන්න අහාර නොගැනීම මෙන්ම බඩ හිස්ව නොතිබීම වැදගත්. දිනය පුරා හොඳින් වතුර බොන්න. එකවර වතුර ගොඩක් නොබී උගුරු තුන හතරක් පමණක් පැය බාගයකට සැරයක් පමණ සුදුසු පරිදි බොන්න. දිනකට පුද්ගලයෙකු බීමට ගත යුතු දියර ප්‍රමාණයක් ඇත. මෙය බොහෝ විට දියර ලීටර් 3ක් පමණ වෙයි. ශරීරයට දියර ලබා දීමේදී ඒ ගැනද සැලකිලිමත් වන්න. නැතහොත් එය වකුගඩු සඳහා අහිතකර ලෙස බලපායි.
    3.) දහවලටද කෑමට පෙර Domperidon පෙත්තක් බොන්න.
    4.) සවසට හැකි නම් කෝමාරිකා පිත්තක මද සූරා ආහාරයට ගන්න. ඊට පසු සවස කිරි හෝ කුඩා ආහාරයක් ගන්න. පාන් පිටි වලින් සැකසු අහාර නොවිය යුතුය.
    5.) රාත්‍රී ආහාරයට පැය බාගයකට පෙර නැවත Pantodac 40 පෙත්තක් සහ Domperidon පෙත්තක් බොන්න.
    6.) යෝගට්, මී කිරි, චීස්, ගෝවා, රාබු වැනි දිරවිමේදී වායු හෝ අම්ල නිපදවෙන අහාර වලින් රෝගය සුව වන තුරු පරිස්සම් වන්න. දැනටමත් රෝගය නිසා උදරයේ වාතය පිරෙන බැවින් මෙවැනි අහාර ගත් විට අපහසුතා වැඩි වේ. තමන්ට ආහාරයට ගැනීමට පහසු මෙන්ම ආහාරයට ගත් විට අපහසුතා ඇති නොවන අහාර තමන් විසින් හදුනාගත යුතුය. යෝගට්, මී කිරි, ආනමාලු කෙසෙල්, කොමඩු වැනි දෙයක් ප්‍රධාන අහාර වේලකට පසු අතුරුපසක් ලෙස ගත හැක. අනෙක් පළතුරු රෝගය සුව වන තුරු නොගෙන සිටින්න.
    7.) අහාර වේලකින් පසු පැය දෙකක් යන තුරු හාන්සි නොවිය යුතුය.
    8.) හිඳගෙන සිටිමින් වැඩ වල නිරත වේ නම් හැකි පමණ කාලයක් වැඩ අතරතුර ඇවිදීම සිදු කරන්න.
    9.) රාජපුර අමුර්ත පානය සොයා ගත හැකි නම් ප්‍රධාන අහාර වේල් තුන ගැනීමට විනාඩි 15කට පෙර එයින් මිලි ලීටර් 30ක් පානය කරන්න.
    10.) අවශ්‍ය නම් Gaviscon syrup එක අපහසුතා ඇති විට බොන්න.
    11.) මානසික ආතතිය යනු සාමාන්‍ය ජීවිතයක අංගයකි. එයට කල හැකි දෙයක් නොමැත. කල හැක්කේ තමන්ගේ ශරීරය හා ලෙඩ රෝගත්, එම රෝග දුරු කිරීමට කල හැකි ප්‍රතිකර්ම හදුනා ගෙන රෝගය පාලනය කරගැනීමත්, රෝගයට සරිලන පරිදි අහාර රටාව හා දින චර්යාව සකසා ගැනීමත් පමණි. ඉක්මන් සුවය ලැබේවා !!!
     
    • Like
    Reactions: Alexb and jjpala

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    thel,piti kema adu karanna.
    exercise karanna
    reta hena godak kanna epa
    watura wadipura bonna
    palaturu kanna
    amlika ewa nathuva bashmika deval vadipura kanna (ph value balana app thiyenawa ekakin check karanna)
    nidi maranna epa
    stress epa meditation karanna
    ayurveda,batahira dekama hodai mama dekenma bila (ekapara neme deparakata) sahenna adu una
     
    • Like
    Reactions: jjpala

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    umba duwana atharada oya lede awe? monada biiwa behetha?
    මෙහෙමයි ඉතින් දුවනවා කිව්වට ඒක හරියට වෙන්නේ නැහැ බන්. දැන් ගිය සති දෙකේම එක දවසයි දුවන්න උනේ වැස්ස නිසා. අනික මම IT field එකේ. ගොඩක් වෙලාවට වාඩි වෙලා ඉන්නේ. ඒක තමි ලොකුම කේස් එක.

    මම රාජපුර වෙදාගෙන් ගත්තේ පැලවත්තේ තියන place එකෙන්. පෙති දෙකට රු. 300. පස්සේ සති දෙකක් අරිෂ්ටයක් දෙනවා බොන්න ඇග නිවෙන්න. රු. 2000. එච්චරයි.
    මෑන් කියන විදිහට මාස 9 -10 කට වරක් විරේක කරන්න ඕනෙලු නිකන් කාර් service කරනවා වගේ.
    ඔය සින් තියෙනවා බන් ටොයිලට් ගියත් තව තියෙනවා වගේ ගොඩක් වෙලාවට ආයේ ගියත් නැහැ,
    ------ Post added on Sep 12, 2023 at 7:54 AM
    මචන් රු. 300 පෙති දෙක. වාරුවෙන් scene එක ඉවරයි. කියනවට try කරලා බලපන්.
     
    • Like
    Reactions: jjpala

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    තවද, තෙල්, මිරිස්, තුනපහ නොයොදා කහ, පොල්කිරි යෙදූ අහාර මාස 2ක් පමණ ගන්න. තේ කහට, කොපි, බීම වර්ග වලින් වලකින්න. රෝග ලක්ෂණ පහ වීමට ද දීර්ඝ කාලයක් ගත වන අතර රෝගය සුවපත් වීමට එයට වැඩි කාලයක් ගත වනු ඇති බව සලකන්න.

    වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම නම් Prof. KEMAL I DEEN මහතා හොදයි කියනව.

    ත්‍රිපලා පවිච්චියත් හොදයි ගොඩක් ම වැඩි නැත්තම්. කුඩු තේහැන්දක් වගේ උනු වතුරට දාල බොන්න.
     
    • Like
    Reactions: jjpala

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    diarrhea constipation නම් නැහැ මම කොහොමත් දෙපාරක් යන නිසා
    හැබැයි ගෑස් වැඩි දවස් වල වැඩියෙන් කන නිසා තුන් හතර පාරක් ටොයිලට් යනවා සාමානය විදියට හැබැයි ඉදලා හිටලා ඒ

    ඩොක්ටර් මොනාද කිව්වේ එක පාරිනම හරි ගියා ද ? ibs නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ නේ
    Bacteria growth ekak wge scene ekk wena ati wge kiyl qwe.

    Rif***ne kiyala antibiotic ekak duna
    Anxiety/stress walata behet dunna.

    Behet bonna une na hoda una.

    Eka parata enwa.. eka parata hoda wenwa. healthy widihata inna. exercise tikk karala,
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,721
    2,839
    113
    colombo
    Bacteria growth ekak wge scene ekk wena ati wge kiyl qwe.

    Rif***ne kiyala antibiotic ekak duna
    Anxiety/stress walata behet dunna.

    Behet bonna une na hoda una.

    Eka parata enwa.. eka parata hoda wenwa. healthy widihata inna. exercise tikk karala,
    Rif***ne eka thamayi ban mata dunne
    Anxiety/stress walata behet dunne naha stress thiyenawa kiwwata
    ninda yanna beheth dunna eth ekata ewaleta nida yanne nha

    14 days walata dunne ,

    ibs wage da ahuwaama , naha godak welawata stress prashne nisa thamayi bade prashne enne kiwwe beheth bila balanna kiwwa settel wenawada balanna