gastroenterologist surgeon කෙනෙක්ව දන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උඹලට මම කලිනුත් thread එකක් දාලා කිව්වේ ටොයිලට් යද්දි ලේ යන සීන් එකක්. අවිස්සාවේල්ල surgeon doctor කෙනෙක්ට පෙන්නුවා. Doctor කියනවා පොඩි operation එකක් තියේ කරමු කියලා. Operation නම් කරන්න බෑ බං.

    ඒ නිසා Colombo ගිහින් හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියල බැලුවේ. gastroenterologist surgeon කෙනෙක්ට නේද මෙහෙම සීන් පෙන්නන්න ඕනේ? දන්න හොඳ gastroenterologist surgeon කෙනෙක් ඉන්නවනම් කියපන්කො
     
    • Wow
    Reactions: JokerFan

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    kohe giyath operation karanna one pons. danma oka kara ganin podi deyakne. oka wedi unama ubata puka galawanna hithei
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උඹලට මම කලිනුත් thread එකක් දාලා කිව්වේ ටොයිලට් යද්දි ලේ යන සීන් එකක්. අවිස්සාවේල්ල surgeon doctor කෙනෙක්ට පෙන්නුවා. Doctor කියනවා පොඩි operation එකක් තියේ කරමු කියලා. Operation නම් කරන්න බෑ බං.

    ඒ නිසා Colombo ගිහින් හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියල බැලුවේ. gastroenterologist surgeon කෙනෙක්ට නේද මෙහෙම සීන් පෙන්නන්න ඕනේ? දන්න හොඳ gastroenterologist surgeon කෙනෙක් ඉන්නවනම් කියපන්කො

    Amal Priyantha
     
    • Love
    Reactions: CorD SaC

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    eka eka grade walata managment eka wenas
    WJG-21-9245-g001.jpg
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Colonoscopy ekak kalada

    නෑ මචං

    Famous doctor kenekta penuwoth ithin surgery thama

    එහෙමත් එකක්ද ?

    Amal Priyantha

    Thanks bro

    ado get well soon :love:

    Thanks bro

    godak welawata Hemorrhoids aththe surgery eka karaganin naththan godak bleed welama uba marei

    😥 ඒවා ඔපරේෂන් කරන්න හොඳ නෑ කියනවා නේද මචං

    Mchn june wenna kalin karaganin nattan mona labbak weida danne ne lankawe

    ඒකනම් ඇත්ත බං. හෙට අනිද්දම යන්න ඉන්නේ

    eka eka grade walata managment eka wenas
    View attachment 170264
    මේ මොකක්ද මචං
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    නෑ මචං

    එහෙමත් එකක්ද ?

    Thanks bro

    Thanks bro

    😥 ඒවා ඔපරේෂන් කරන්න හොඳ නෑ කියනවා නේද මචං

    ඒකනම් ඇත්ත බං. හෙට අනිද්දම යන්න ඉන්නේ

    මේ මොකක්ද මචං
    ube hemorrhoids nam thiyenne treatment options tika thama oka thiyena grade eka anuwa wenas
     
    • Like
    Reactions: Candid-B

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹලට මම කලිනුත් thread එකක් දාලා කිව්වේ ටොයිලට් යද්දි ලේ යන සීන් එකක්. අවිස්සාවේල්ල surgeon doctor කෙනෙක්ට පෙන්නුවා. Doctor කියනවා පොඩි operation එකක් තියේ කරමු කියලා. Operation නම් කරන්න බෑ බං.

    ඒ නිසා Colombo ගිහින් හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියල බැලුවේ. gastroenterologist surgeon කෙනෙක්ට නේද මෙහෙම සීන් පෙන්නන්න ඕනේ? දන්න හොඳ gastroenterologist surgeon කෙනෙක් ඉන්නවනම් කියපන්කො
    බෙහෙත් අරන් විතරක් මදි.කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න ඕනෙ.

    පුක පලාගෙන ඕක ඉවරයක් කරගනින් බන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,159
    113
    R L Satharasinghe

    Mage lede nittawata honda kala. Wathura biwwat wamane yana ganata thibbe
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    Prof. ROHAN SIRIWARDANA

    mama danuwathwa Lankawe inna hondama doctor kenek.. habai appointment ekak dagannam tikak amarui.
    try karala balanna..
    puluwannam mulin doctor kenekwa consult karala balanna machan.. samaharawita Haemorrhoids wennath puluwan. ekanam dan godak ayata thiyenawa
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,159
    113
    උඹටත් අරශස් ද මචං
    ඒකනම් දන්නෙ නෑ. ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා. පොඩි තෙල් කෑමක්වත් කන්න බෑ වමනෙ යන්න ගත්ත. ඒක නවත්තන්න බෑ වතුර බිව්වත් වමනෙ යනව. ඒ වෙලාවට හොස්පිටල් එකට ගිහින් ඉන්ජෙක්ෂන් එකක් තියනව ගහගන්න ඕනෙ. නැත්තම් වමනෙ යන එක නවතින්නෙ නෑ. ට්‍රොයිලට් යද්දි ලේ ගියා එක දවසක්. ඊටපස්සෙ තමයි මේ ඩොක්ටර් චැනල් කලේ. මාස 3ක බෙහෙත් දුන්න මාසයක් බීල නැවැත්තුව. පාන් කන්නැතුව අවුරුද්දක් විතර හිටිය. ටී කෝපි මුකුත් බිව්වෙ නෑ ඒ අවුරුද්දෙම. Fresh Milk විතරයි. තෙල් කෑම කෑවෙම නෑ. මට විතරක් පොල්කිරි අඩු තෙල් නොදාපු කරි හැදුව. ඇඹුල් කෑම කෑවෙ නෑ. පොල් දාපු කෑම සම්බෝල කෑවෙම නෑ. උදේට මුංඇට තම්බල කෑව. දැන්නම් ඕන දෙයක් කන්න පුළුවන්.