එළකිරි වැසියනි මට මේ වාගේ Gate එකක් හදාගන්න ඕනේ, දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද කොච්ච්රක් විතර යයිද කියල වැඩේට, 

Source:- http://www.isuruengineering.com/gates.html


Source:- http://www.isuruengineering.com/gates.html


meeta poddak wenas adi 10 ekekata mata 66k giya.
![]()

දිග පළල කියපන් හරියටම...ඕක බාල බඩු දැම්මත් 25000 ට කරන්න බැහැ.
අඩි 10 66 ට කරගත්ත එක නම් ශේප්
උබට ඕනි ගේට්ටුවේ පොටෝ එක දාපන් දිග උස එක්ක තව පොඩි දොරක් දන්නා ඕනිද ?? නැත්තම් ලොකු ගේට් එකම තල්ලු කරන්න එපයි මනුස්සයෙක් ඇතුලට අවත
වටේ බොක්ස් එක 2mm වලින් දාපන්
අනිත් පොඩි බොක්ස් දාන ඒවා 1.6 දාපන් ( ගනකම )
හැබැයි නඩත්තුවක් දෙන්න බැරි නම් ඔහොම ගේට්ටු දාන්න එපා මචං. කොච්චර ලස්සනට හැදුවත් වැඩක් නැහැ අවරුදු 3 යනකොට ආයිත් සුද කරලා පේන්ට් කරන්න ඕනි
ගණන් වෙනස් වෙන්නේ ගේට් එකේ දාන තහඩු හා බොක්ස් වල ගනකම අනුව. පේන්ට් එකත් එක්ක ලොකු බලපෑමක් නැහැ.
දෙපැත්තට අරින ගේට් එකක් ඕනේ මචං, 

මචන් උබ කියන එක ඇත්ත.මට ලගදි එකෙක් සෙට් උනා පොර 10*6 එකක් 25000ට හදනවා,පචයක් නෙවේ බන් ඇත්ත,අමනෝ තහඩුව දාන්නේ පේන්ට් එක අන්ටිකොර්ස් ගහන්නේ.පෙනුම එන්න නම් ෆ්ර්යිමර් ගාලා පොටි ඇදල හොද එනමල් එකක් ගහන්න ඕනේ මැට් නම්.ඔකේ දාල තියන නිකල් බෝල සුදු යකඩ දන්නා ඕන ඒවා නිකම් නිකල් දානවා මිල අඩු වෙන්න කියල,ගැල්වනයිස් පයිප්ප වලින් ගහන්න පුළුවන් එකක් නම් පැවැත්ම වැඩි දිරන්න බලන්නේ අඩුවෙන්
අඩු පාඩු ඇත්නම් සමා වෙයන්
Elcardo..
Threesinha..එකේ මෙි ජාතියේ ගෙටිටුව කරනවද කියලා price එක්ක අහලා බලන්න..
local නිකං කරනවනමි අඩුවට කල හැකි,ඒත් quilty තමා වැඩෙි..හොද කටිටියක් අල්ලගන්න ඔිනා.ඒත් ගාන වැඩිය,100000 පනිනවා..සල්ලි තිබෙි නමි ගෙටිටුව වුනත් හොදට හදාගන්න ඔිනා මචං..බාලෙට හදලා පස්සෙ කරදර වියදමි..තමා..ඔික හැමතිස්සෙම බලලා maintain/repair කරන්නත් ඔිනා..අපි රෝලර් ගේට්ටුවක් ගැහුවා 125000/-ට Elcardo එකෙන්...කැඩුනාම එයාලා වෙලාවට ඇවිත් හදනවා..
http://www.threesinha.lk/
http://www.elcardo.com/
![]()
මෙන්න මේ වගේ ඩිසයින් එකක් මචං මම බලන්නේ, දිග 14ft or 12ft වගේ උනානම් ඇතිවේ, උස නම් idea එකක් නැහැ බන්,දෙපැත්තට අරින ගේට් එකක් ඕනේ මචං,
![]()
meeta poddak wenas adi 10 ekekata mata 66k giya.
![]()
මන් නම් හිතන්නේ නැහැ බන්. බඩු උබ දීලා 25 කට නම් කරගන්න පුළුවන් වෙයි. නැත්ම් බැහැ ඔය දාල තියන ජාතියේ ගේට්ටුවක් හදන්න. නිකම් නොර්මල් එකක් නම් පුළුවන්.
අමානෝ ෂිට් ගන්නේ නැහැ නමලා එම්බොස් කරල වගේ හදන ගේට්ටු වලට. සින්කොටඩ් ගෙජ් එක පොඩ්ඩක් වැඩි එකක් ගනනි.
මම නම් ගහන්නේ කළු පාට mat ෆ්රිමර් එකක්. රතු ප්‍රයිමර් ගාන්නෙම නැහැ. කළු එක දෙපාරක් ගහනවා
නිකල් බෝල එනවද බන්. කොහෙද ගන්න තියෙන්නේ මම දාලා තියෙන්නේ සුදු යකඩ. ගෝල්ඩ් පේන්ට් එක ගලා දාන වෙලාවල් තියනවා සමහර වෙලාවට
පයිප්ප එන්නේ ඔක්කොම ගැල්වනයිස් කියල තමයි බන්. එත් පකිස්තාන් පයිප්ප තමයි දැනට වෙලදපොලේ තියන හොදම පයිප්ප
බොක්ස් බාර් නම් ඔක්කොම එකයි බන්.
සමාවෙන්න දෙයක් අංහ උබ දන්නා දේ උබ කිඋව. ජය වේවා



