gay අය එපා ලාgay කමක් නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    gay අය එපා ලාgay කමක් නෑ

    13335575_985774614871740_843961296064248498_n.jpg

    :sorry:සාසනේට බුදු සරණයි :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සුනීත අයියයි සෝපාක අයියයි මතක් උණා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කුළ බලලා මචන් පන්සල් වලට ගන්නේ
    ඒකයි ඔය කියන්නෙ
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    kohomada ban namen kule balanne?matat balaganna asai.
    :sorry:
    පරන ඕවා විශ්වාස කරන උන් ඉන්නවා මචන්
    සම්පූණ නම අහලා තමා ආශ්‍රය කරන උන් තෝරන්නෙ
    එහෙම ඩයල් එකකට කියපන් නම
    අතේ සතේ නැති අපි නම් මේ කට්ටිය කියන එක එහෙම උන්ගේ ලක්ෂනයක් ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    kohomada ban namen kule balanne?matat balaganna asai.
    :sorry:

    kule balana heti nam mama danne na.. eth ban oke kiyanne.. `ge` `lage` ne

    `ge` kiyanne nikan Thennakoonge wage
    `lage` kiyanne Thennakoon mudiyanselage onna oya scene eka wenna one

    mudiyanselage kiyana eka hari.. kandy inna nisa owa dannawa ithin lol.. eth ithin nam walin owa balanna danne na.. old school ne..
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කුළ බලලා මචන් පන්සල් වලට ගන්නේ
    ඒකයි ඔය කියන්නෙ

    kule balana heti nam mama danne na.. eth ban oke kiyanne.. `ge` `lage` ne

    `ge` kiyanne nikan Thennakoonge wage
    `lage` kiyanne Thennakoon mudiyanselage onna oya scene eka wenna one

    mudiyanselage kiyana eka hari.. kandy inna nisa owa dannawa ithin lol.. eth ithin nam walin owa balanna danne na.. old school ne..
    :sorry:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    පරන ඕවා විශ්වාස කරන උන් ඉන්නවා මචන්
    සම්පූණ නම අහලා තමා ආශ්‍රය කරන උන් තෝරන්නෙ
    එහෙම ඩයල් එකකට කියපන් නම
    අතේ සතේ නැති අපි නම් මේ කට්ටිය කියන එක එහෙම උන්ගේ ලක්ෂනයක් ;)

    kule balana heti nam mama danne na.. eth ban oke kiyanne.. `ge` `lage` ne

    `ge` kiyanne nikan Thennakoonge wage
    `lage` kiyanne Thennakoon mudiyanselage onna oya scene eka wenna one

    mudiyanselage kiyana eka hari.. kandy inna nisa owa dannawa ithin lol.. eth ithin nam walin owa balanna danne na.. old school ne..

    ow bn.pissu katha.kokatat nikan hari danagena thiyena eka athal ne.ekai danaganna ahuwe. :yes: