GAY බස්_කොන්දොස්තර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේකෙ ඉන්න තරමක් ඉන්නෙ පොඩි කාලෙ අතවරයට ලක්වෙච්චි උන් නේහ්.. මේකෙ ඇවිල්ලා අතවරයට ලක්වෙන එක අහන්නත් දෙයක්ද..:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබලා දෙන්නා ආතල් නේද දෙන්නේ .අඩෝ ඔහොම දේවල් වෙනවද :shocked::shocked::shocked:
    :lol::lol::lol:තොට මෝල්ද??? සමාජේ විවිධයි බන්.. එක එක පිස්සෝ ඉන්නවා... මට වෙලාවකට හිතෙනවා මම තරම් අතවරයට පත් වෙච්ච කොල්ලෙක් තව නැතුව ඇති...... (සැ.යු:මට කිසිඳු ලිංගික අතවරයක් වී නොමැත! )
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol::lol:තොට මෝල්ද??? සමාජේ විවිධයි බන්.. එක එක පිස්සෝ ඉන්නවා... මට වෙලාවකට හිතෙනවා මම තරම් අතවරයට පත් වෙච්ච කොල්ලෙක් තව නැතුව ඇති...... (සැ.යු:මට කිසිඳු ලිංගික අතවරයක් වී නොමැත! )

    ube bijja allapu eka sexual harassment (lingika atavara) ekak thamai
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :lol::lol::lol:තොට මෝල්ද??? සමාජේ විවිධයි බන්.. එක එක පිස්සෝ ඉන්නවා... මට වෙලාවකට හිතෙනවා මම තරම් අතවරයට පත් වෙච්ච කොල්ලෙක් තව නැතුව ඇති...... (සැ.යු:මට කිසිඳු ලිංගික අතවරයක් වී නොමැත! )

    බස් එක සෙනග අස්සෙ කිරි ටැන්කි ඇන්ටිකා දොන්ත පතන් තද වෙද්දි අපි අසරණ වෙන්නේ නැද්ද මචං කතා කරපන් බන් මුන් හිතන්නේ පිරිමින්ගෙන් විතරයි අතවර වෙන්නේ කියලා :angry::rolleyes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යකෝ මේකෙ ඉන්න තරමක් ඉන්නෙ පොඩි කාලෙ අතවරයට ලක්වෙච්චි උන් නේහ්.. මේකෙ ඇවිල්ලා අතවරයට ලක්වෙන එක අහන්නත් දෙයක්ද..:(

    එක නම අත්ත බන් කයිය නම් කොහොමද අවස්තාව අනුව කතන්දරයක් ගොදන්න බැහැ හිනාවෙලා දවස ගෙවෙන්න මෙවා බලන උන් අනේ අපොයි කියලා කම්බුලට අතුත් තියන් ඇති ඇයි ඉනට හෙක්
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    අර Bic 3 එකෙන් ‍රැවුල කපන එකාටද බං කමල් අයියා කියන්නේ....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බස් එක සෙනග අස්සෙ කිරි ටැන්කි ඇන්ටිකා දොන්ත පතන් තද වෙද්දි අපි අසරණ වෙන්නේ නැද්ද මචං කතා කරපන් බන් මුන් හිතන්නේ පිරිමින්ගෙන් විතරයි අතවර වෙන්නේ කියලා :angry::rolleyes:
    යෙප්.. රැවුල් වවපු ඇඟ පත තියෙන කොල්ලොන්ට ටෝක් කරන්නේ නෑ උන්... ටිකක් සුදු සීනි බෝල ටයිප් උන්ට තමයි කේස් එක... ගෑණුන්ට වගේම කොල්ලොන්ටත් අතවර වෙනවා...
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    3M2aPw2_700wa_0.gif
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම දවසක් බම්බා ඉඳලා කළුතරට ආව බස් එකේ සීට් තුනක් වගේ හිස් ව තිබුනා එකක අවුරුදු 30ක35ක කොල්ලෙක් අනිත් එකේ චූටි කෙල්ලෙක් අනිත් සීට් එකේ වයසක අම්ම කෙනෙක් කෙල්ලෙක් ලඟ වාඩි උනොත් මම වලා කියලා බස් එකේ අනිත් උන් හිතයිදෝ කියන බය නිසා අර කොල්ල ලඟ වාඩි උනා ටික දුරක් යන කොට මගේ ඇඟට පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ ලං වෙලා පස්සේ මගේ අහවල් එක උඩින් අත තිබ්බා මගේ බොක්ක රත් වෙලා පපුව ගැහෙන්න ගත්තා එක පාරට මම බය වෙච්ච පාර අත ගැස්සිලා අර කොල්ලගේ මුහුනේ වැදුනා නිල් වෙන්න පස්සෙ ඌ ලඟ ඉන්න බය නිසාත් අප්පිරිය නිසාත් මම එතනින් නැගිටිලා හිට ගෙන ආවා කෑගහන්නත් බෑ ලැජ්ජයි නේ
     
    • Like
    Reactions: Sadun Buwa

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම අදහස් කලේ මට practically මුකුත් වෙලා නෑ.. :D

    uba kiyala tiyena eka lingika atavarayak thami ban (sexual harassment)
    uba oya kiyanne rape gana. ubava rape vela na (rape venna nam ube puka assata uge bijja danna one) namuth lingika atavarayakata lakvela mokada ube bijjen allala tiyena nisa. kauru hari ubava alluwoth (body eke kohe hari) lingika truptiyak ganna (ube avasaraya natuwa) eka lingika atavarayak.
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    uba kiyala tiyena eka lingika atavarayak thami ban (sexual harassment)
    uba oya kiyanne rape gana. ubava rape vela na (rape venna nam ube puka assata uge bijja danna one) namuth lingika atavarayakata lakvela mokada ube bijjen allala tiyena nisa. kauru hari ubava alluwoth lingika truptiyak ganna eka lingika atavarayak.
    yes.. u r correct...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමී

    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරණු බැරි තහනම්

    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්

    එම සමලිංගික ගීතය සඳහා ප්‍රධාන අනුග්‍රහය C h o p p e සහ freak88 විසින්..:(
     
    :growl::growl::growl: බොල ජීවන අත්දැකීම් මෙතන කිව්වේ.... :lol:මේක සමලිංගික ගීතයකද??:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගහක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමී

    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරණු බැරි තහනම්

    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්

    එම සමලිංගික ගීතය සඳහා ප්‍රධාන අනුග්‍රහය C h o p p e සහ freak88 විසින්..:(

    :lol::lol::lol::lol::shocked::shocked::shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    gay,lesbian වෙන එක ඉතින් දෙන්නෙක්ගේ කැමැත්ත.අපිට ඒවා කරන්න එපා කියන්න බැහැනේ..ලෝකේ ප්‍රසිද්ද මිනිස්සුත් ඔය gay වෙලා ඉන්නේ.ඇපල් අයිතිකාරයා tim cook,elton john,ජෝජ් මයිකල් ලා gay..මෙතන වැඩේ ඉස්කෝලේ යන කොල්ලොන්ව මේ වැඩේට පොලබවගන්න එක.අනික මේ කොන්දා එකෙක් එක්ක නෙමේ හැම කොල්ලෙක්ටම අරින්න ආසාවෙන් ඉන්න එකෙක්.එකෙන් වෙන්නේ aids වගේ ලෙඩ උනත් බෝවෙන එක..