GAY බස්_කොන්දොස්තර

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම දවසක් බම්බා ඉඳලා කළුතරට ආව බස් එකේ සීට් තුනක් වගේ හිස් ව තිබුනා එකක අවුරුදු 30ක35ක කොල්ලෙක් අනිත් එකේ චූටි කෙල්ලෙක් අනිත් සීට් එකේ වයසක අම්ම කෙනෙක් කෙල්ලෙක් ලඟ වාඩි උනොත් මම වලා කියලා බස් එකේ අනිත් උන් හිතයිදෝ කියන බය නිසා අර කොල්ල ලඟ වාඩි උනා ටික දුරක් යන කොට මගේ ඇඟට පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ ලං වෙලා පස්සේ මගේ අහවල් එක උඩින් අත තිබ්බා මගේ බොක්ක රත් වෙලා පපුව ගැහෙන්න ගත්තා එක පාරට මම බය වෙච්ච පාර අත ගැස්සිලා අර කොල්ලගේ මුහුනේ වැදුනා නිල් වෙන්න පස්සෙ ඌ ලඟ ඉන්න බය නිසාත් අප්පිරිය නිසාත් මම එතනින් නැගිටිලා හිට ගෙන ආවා කෑගහන්නත් බෑ ලැජ්ජයි නේ

    Ubata Tibbe Uge ahawal ekata Kora wenna Denna, naththan Dathak badata yanna kelinna. Baya Unama Okun hithanne Moukuth Awlak wena ekak na kiyala, Denna tibbe Kunu wenna :angry:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මම පොඩි කාලේ අපේ ගෙදර වැඩට බස් කෙනෙක් අවා එයා මට බට තුවක්කුවක් හදලා දිලා එයගේ සරමේ ඔඩොක්කේ වාඩි කරලා වැස්ස දවසක් වගේ තුරුල් කරන් එක විද්දා මමට දැන් හිතෙනවා මම අපචාරයට ලක් වුනා කියලා මට මම ගැන දුකයි බන්
    ]


    UMBA ANTIBSS DA MACHAN?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    නැහැ එච්චර සීන් එකක් වුනේ නැහැ මට තෙරෙන්නේ නැහැ මම පොඩි මම තුවක්කුවෙ ආසාවට ඔඩොක්කේ හුරතල් වෙලා බන් ශිට්

    කොහේ තේරෙන්නද පොඩි කාලේ ඉඳන් පොන්නය නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ]


    UMBA ANTIBSS DA MACHAN?

    මච කෙනෙක්ගේ ජීවිතේ උන දෙයක් විහිලුවකට ගන්න එක මහ කැත වැඩක්.ඔය වගේ සිද්ධියක් උබේ ළමයෙකුට උනත් කවදාහරි වෙන්න පුළුවන්.
     

    waligamaya

    Well-known member
  • මම පොඩි කාලේ අපේ ගෙදර වැඩට බස් කෙනෙක් අවා එයා මට බට තුවක්කුවක් හදලා දිලා එයගේ සරමේ ඔඩොක්කේ වාඩි කරලා වැස්ස දවසක් වගේ තුරුල් කරන් එක විද්දා මමට දැන් හිතෙනවා මම අපචාරයට ලක් වුනා කියලා මට මම ගැන දුකයි බන්

    :eek::eek::eek:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලන් ගියාම පොඩි කාලේ අතවරේට ලක් වෙච්ච උන් නේ එළකිරියේ වැඩියෙන්ම ඉන්නේ..:lol::lol::lol::lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ගහක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමී

    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරණු බැරි තහනම්

    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්


    එම සමලිංගික ගීතය සඳහා ප්‍රධාන අනුග්‍රහය C h o p p e සහ freak88 විසින්..:(

    kohomada bn meka gay wenne?numbata kiyala gaanuntat kiyanawane. :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kohomada bn meka gay wenne?numbata kiyala gaanuntat kiyanawane. :rolleyes:
    ඕක Gay සිංදුවක් නෙමෙයි සමලිංගික සිංදුවක්.. එහෙම උනාම Gay, Lesbian දෙකටම පොදුයි.. :cool:

    ඔය සිංදුව ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා..:yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඕක Gay සිංදුවක් නෙමෙයි සමලිංගික සිංදුවක්.. එහෙම උනාම Gay, Lesbian දෙකටම පොදුයි.. :cool:

    ඔය සිංදුව ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා..:yes:
    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්

    ta sikei.danne hariyata kiyewwe. ;)
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    kohomada bn meka gay wenne?numbata kiyala gaanuntat kiyanawane. :rolleyes:

    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kohomada bn meka gay wenne?numbata kiyala gaanuntat kiyanawane. :rolleyes:
    ඔබ, නුඹ කියන එකට ගෑනු පිරිමි කියල විශේෂයක් නැහැ ගීත වල..
    "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"
    "ඔබට සිත ආදරේ කරයි"
    ඔය වගේ සිංදු ඕන තරම් තියෙන්නෙ..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්

    ta sikei.danne hariyata kiyewwe. ;)
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්..
    කරනු බැහැ තහනම්..:D

    ඔය සිංදුව කොල්ලො කෙල්ලන්ටත් SMS කරනවා නොදන්නකමට..:sorry:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගහක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමී

    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරණු බැරි තහනම්

    සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්


    එම සමලිංගික ගීතය සඳහා ප්‍රධාන අනුග්‍රහය C h o p p e සහ freak88 විසින්..:(
    මුන්ගේ බොරු බන් .
    නැතනම් account මාරු වෙලා
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Ubata Tibbe Uge ahawal ekata Kora wenna Denna, naththan Dathak badata yanna kelinna. Baya Unama Okun hithanne Moukuth Awlak wena ekak na kiyala, Denna tibbe Kunu wenna :angry:
    ඔව් බන් ආයිත් එහෙම සිද්දියක් උනොත් දෙනව අහවල් තැන ආයිත් ෆියුස් යන්නම ඒක පළවෙනි අත්දැකීම නිසා පොඩ්ඩක් බය උනා ඊට කලින් එහෙම සීන් එහෙකට මුහුන දීල නෑ
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මොනව කියුවත් දැන් සමලින්ගිකයෝ වැඩී ඉස්ස්සරනම් මෙහෙම තිබ්බේ නෑ දැන් මුන් වැඩි වෙලා
    gays gays everywhere