GAY ලංකාවේ බලෙන් පතුරවන "ගේ කල්චර්" එක

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
පැණි කුරුල්ලනේ නිල කොබෙයනේ ගිය තැනකින් වරෙල්ලා ලංකාවට වරෙල්ලා

:angry::angry::angry::baffled::baffled::baffled::angry::angry::angry:

අර අහවල් එකේ ආශ්චර්ය නිසා ඕක දැන් කියවෙන්නේ මෙහෙමලු:baffled:
ගේ කුරුල්ලනේ පොන්ටි ලොල්ලනේ
ඇති තැනකින් වරෙල්ලා ලංකාවට වරෙල්ලා
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක අපේ සංස්කෘතියට මාර විදිහට ගැලපෙනව..

    මේ රටේ
    porn තහනම්, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් පොලිසියෙන් අල්ලන් යනව සංස්කෘතියට විරුද්දයි කියල..

    මං හිතන්නෙ මේ වැඩේටනම් රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙයි:lol::lol:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DCSDj

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම හිතන්නේ අපේ සංස්කෘතියට මෙක ෆිට් වෙනවා. මොකද මේ රටේ සංස්කෘතිය සබ්‍යත්වය පෙන්නලා සම හරක්, සම හරක් මාධ්‍ය වලට පලු යන්න බැන්නා. මේ දේ අපේ සංස්කෘතියට විරුද්ධ නම් ඒ ගොල්ලො කැ ගහනවා බටහිර අධිරාජ්‍ය කුමන්තරන කියලා .අනික ජන මූල ,ජන සම්මතවාදියත් නිහඬයි නේ.

    අපෙ රටේ සංචාරක ව්‍යාපාරයත් මෙකෙන් සක්තිමත් වෙනවා, එ හින්දා මේකට කවුරුත් විරුද්ධ වෙන්න එපා. එහෙම විරුද්ධ වෙන්නෙ අධිරාජ්‍යවාධි බටහිර කුමන්ත්‍රණකාරයන්ගේ රූකඩ .උන්ට ඕනේ මෙකට විරුද්ධ වෙලා අපේ සංචාරක ව්‍යාපාරය බිඳ දමල රටේ ආර්ථිකය අස්ථාවර කරන්න.තව මේ ගොල්ලොන්ටම කියල වෙරළ තිරයක් කොහේ හරි හඳලා දුන්නම් තවත් හොඳා.

    සුබ (අ)නාගතය ජයටම.
    මමත් මේ කථාවට එකගයි..අපට ඒ අය කොන්කරන්ඩ බෑ..ඒඅයත් අපේ සහෝදර,සහෝදරියෝ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේක අපේ සංස්කෘතියට මාර විදිහට ගැලපෙනව..

    මේ රටේ
    porn තහනම්, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් පොලිසියෙන් අල්ලන් යනව සංස්කෘතියට විරුද්දයි කියල..

    මං හිතන්නෙ මේ වැඩේටනම් රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙයි
    :lol::lol:

    lol.. සිරාවට.
    අනික් රටවල් සමලිංගිකත්වය ගැන කතා කලෙ ලිංගික අධාපනය, විෂම ලිංගිකයයන් ගෙ අයිතිවාසිකම් කතා කලාට පස්සෙ.. මොකා මොක කලත් මට නම් අවුලක් නෑ but මෙතන තියෙන්නෙ වෙන කතාවක්. මේක කෙල්ලො - කොල්ලො ලව් කරත් පොලිසියෙන් අල්ලන් යන රටක්.. හැබැයි මේවට විතරක් permission? lol
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    lol.. සිරාවට.
    අනික් රටවල් සමලිංගිකත්වය ගැන කතා කලෙ ලිංගික අධාපනය, විෂම ලිංගිකයයන් ගෙ අයිතිවාසිකම් කතා කලාට පස්සෙ.. මොකා මොක කලත් මට නම් අවුලක් නෑ but මෙතන තියෙන්නෙ වෙන කතාවක්. මේක කෙල්ලො - කොල්ලො ලව් කරත් පොලිසියෙන් අල්ලන් යන රටක්.. හැබැයි මේවට විතරක් permission? lol

    11.gif
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    lol.. සිරාවට.
    අනික් රටවල් සමලිංගිකත්වය ගැන කතා කලෙ ලිංගික අධාපනය, විෂම ලිංගිකයයන් ගෙ අයිතිවාසිකම් කතා කලාට පස්සෙ.. මොකා මොක කලත් මට නම් අවුලක් නෑ but මෙතන තියෙන්නෙ වෙන කතාවක්. මේක කෙල්ලො - කොල්ලො ලව් කරත් පොලිසියෙන් අල්ලන් යන රටක්.. හැබැයි මේවට විතරක් permission? lol

    ආස්චර්වේ ආස්චර්වේ :baffled::baffled: