GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලේ සම්භන්ධතා තියෙන අය ලිංගික සම්භන්ධතා පැවැත්වීම ලංකාවෙ නීතියේ හැටියට වැරැද්දක්

    ඒ උනාට රජ කාලේ උනා ලු නේ බන්
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    සමලිංගිකත්ව කියන්නේ මානසික ලෙඩක් කියන එක ඔප්පු වෙලා තියෙද්දිත් මේ මිනිස්සුන්ට ඕනේ ඒ රෝගයෙන් පෙලෙන උන්ව හොඳ කරලා උනුත් අනිත් මිනිස්සු වගේ ළමයෙක් දෙන්නෙක් හදාගෙන පවුල් කනවා දකින්න නෙවෙයි උන්ව ෆෝම් කරලා අර මිනිස්සුන්ව සදාකාලිකවම සමලිංගිකයෝ කියන තැනම තියන්න.. ලැජ්ජා වෙන්න ඕනේ :growl::growl::growl: ( ඉරාජ් තාම බැඳලත් නැත්තේ මේ නිසා කියලා හිතෙනවා දැන් නං :lol::lol: )

    Rishni-Iraj.jpg

    ඉරාජය දැන් ලොකු සීන් පෙන්නනවා වීඩියෝ දදා සන්ස්කෘතියට බැන බැන....කලින් ආන්ඩු කාලෙ ඕක නාමලා එක්ක එකතු වෙලා ඔක්කොම ආතල් ගත්ත....ඒ කාලෙ කට පුක වහගන හිටියා කුට්ටිය හම්බෙන හින්ද....ඕකයි ඕකගෙ නන්ගී දෙන්නම ගේම ගහ ගත්තේ උන්ගෙන්.....දැන් හෙන දේශ ප්‍රේමියා වෙලා.....දැන් උට ඕනෙ සන්ස්කෘතිය කඩන්න,....පුකෙනුත් හිනා මේවට
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    උබ ග්‍රේට් ඩේන් කෙනෙක් ගත්තා නේද ?
    ගත්තු තැන ශුවර්ද ?
    මගේ යාලුවෙක් ගන්න හොයනවා ග්‍රේට් ඩේන් එකෙක්.
    කොහෙන්ද ගත්තේ ?
    කීයද ?

    ගන්න නම් එපා පුතෝ ජා ඇල, සීදූව, වෙන්නප්පුව පැත්තෙන්....මම එකෙක් ගත්තා අවුරුදු 5න් විතර මැරුනා....අසනීප උනා නිතරම, මම රටේ එක්ක නොගිය තැනක් නෑ ඌව, අන්තිම අවුරුද්දෙ ලක්ශ 3ක් විතර වියදම් උනා බෙහෙත්, ඩොකාලට....පස්සෙ තමයි සීන් එක දැන ගත්තෙ....සීදූව පැත්තෙ ඉන්න එවුන් එක අම්මගෙ පැටවු ක්‍රොස් කරන්නෙ....ඉමියුනිටි පට්ට අඩුයි....ගන්නවනම් පෙඩිග්‍රී එකෙක් ඇරෙන්න ගන්න එපා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    GAY LESBIAN... 01-19-2017 05:24 PM RIP logic danna epa Ponna Hukanna...Uba Ponnaya Unata Anith un Ponnayo nemei, mama Danuth Ube Ammata Hukala Awe.. Anna Kediri ganawa

    Kawuda meka deepu ponna wesige putha?anmata hukanna warenko puluwannam.thowa kaali walata kapala pora urayaka dala thoge gedara gate eke ellanawa.puluwannam wara.pm ekak deepan thota dennam address eka.awajathaka balla wage horen rep deela kiyanna ona naha tho niyama pirimiyek nam.paw tho anathaa ponnaya.
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    හදිස්සියෙවත් ඕක නීතිගත වුනායැයි හිතපන්කෝ. එතකොට තව අවුරුදු 5කින් විතර උබලගේ ගෙදර උන් එක්ක පාරක බැහැලා යන්නනේ කොහොමද කියලා හිතපන්. ඇයි පාරේ/ බස් වල කොල්ලෝ අත් අල්ලගෙන තොල් දදා යයිනේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලේ සම්භන්ධතා තියෙන අය ලිංගික සම්භන්ධතා පැවැත්වීම ලංකාවෙ නීතියේ හැටියට වැරැද්දක්

    ලේ සම්බන්දතා වැරදියි නම් එකම අම්මාගේ ලොකු දුවගේ පුතයි , මල්ලිගේ කෙල්ලයි එකතු වෙලා කසාද බදින්නේ.
    ඒකත් වැරදි වෙන්න එපැයි.
    ලේ සම්බන්ධතා වැරදි නෑ , ලේ සම්බන්දතා වලින් ලමයි බිහි කරන එකයි වැරදි ජාන විකෘති වෙන නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හදිස්සියෙවත් ඕක නීතිගත වුනායැයි හිතපන්කෝ. එතකොට තව අවුරුදු 5කින් විතර උබලගේ ගෙදර උන් එක්ක පාරක බැහැලා යන්නනේ කොහොමද කියලා හිතපන්. ඇයි පාරේ/ බස් වල කොල්ලෝ අත් අල්ලගෙන තොල් දදා යයිනේ..

    ඇයි දැන් කපල් කියලා වෙනසක් නෑ නේ.
    බස් එකකට නැග්ගොත් සර්පයෝ වගේ සමහර උන් වෙලිලා.
    බස් එකේ වෙනම මුල්ලකුත් තියනවා ලව් මුල්ල කියලා.
    ලව් මුල්ලේ තමා පුලුල්ව තොල දාන ඒවා වෙන්නේ.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගන්න නම් එපා පුතෝ ජා ඇල, සීදූව, වෙන්නප්පුව පැත්තෙන්....මම එකෙක් ගත්තා අවුරුදු 5න් විතර මැරුනා....අසනීප උනා නිතරම, මම රටේ එක්ක නොගිය තැනක් නෑ ඌව, අන්තිම අවුරුද්දෙ ලක්ශ 3ක් විතර වියදම් උනා බෙහෙත්, ඩොකාලට....පස්සෙ තමයි සීන් එක දැන ගත්තෙ....සීදූව පැත්තෙ ඉන්න එවුන් එක අම්මගෙ පැටවු ක්‍රොස් කරන්නෙ....ඉමියුනිටි පට්ට අඩුයි....ගන්නවනම් පෙඩිග්‍රී එකෙක් ඇරෙන්න ගන්න එපා

    ඉතින් හරිනේ බන්.
    ග්‍රේට් ඩේන් උන්ගේ ජිවිත කාලය අඩුයි අනිත් බල්ලෝ එක්ක ගත්තාම.
    අවුරුදු 5 , අවුරුදු 8 වගේ තමා උන් ඉන්නේ.
    උබේ එකා ගොඩක් ලොකු උනාද ?
    පික්ස් තියනවානම් දාපන්කෝ.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    කෙනෙක්ගේ පර්සනල් චොයිස් එකකට අපිට මුකුත් කියන්න බෑ.
    ඒක ඒ කෙනාගේ තීරණය.
    එකිනෙකා දැනුවත්වනේ ඕක කරන්නේ.
    නොදැන නෙවෙයිනේ.
    සම හෝ විරුද්ධ ලින්ග වේවා දෙන්නෙක් ඒ දේ කරන්නේ තමන්ට ඒ දේ ඕන නිසයි.
    ඒකට ගරහන්න අපිට බෑ.
    අපේ උන් පෑන්ටි වාටියක් දැක්කත් හම්බේ හුකන්න තිබ්බානම් කියලා හිතනවා , බඩුවක් දැක්කොත් නොකා නොබි හරි කාමරේකට අදිනවා.
    ගණිකා වෘත්තිය නීති ගත කරන්න කිව්වොත් මොනද මේ රටට වෙලා තියෙන්නේ ?
    ශික් ලැජ්ජයි බන් කියලා දොස් කියනවා.
    සැබෑ ලෝකේ බැලුවාම ඌ හැමෝටම හොරෙන් බඩු ගහන එකෙක්.
    තවත් සෙට් එකක් ඉන්නවා බැලුවොත් බලන්නේ ලෙස්බින් ඒවා.
    තමන්ට කසාද බදින්න සෙට් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නෙත් ලෙස්බියන් කෙල්ලෙක්ව මොකද කිව්වොත් තව කෙල්ලෙක් එක්ක ත්‍රීසම් කරන්න පුලුවන් කියන මානසිකත්වේ උඩ.
    ෆේස්බුක් එකේ පුලුවන් තරම් ලෙස්බියන් උන්ව හොයන් ඒ කෙල්ලො එක්ක චැට් එක දාගෙන අල්ලගන්න බලනවා.
    සමලින්ගික විවාහයක් කියන දේ කරලියට ආවොත් ආපෝ මේ මොන ජරාවක්ද කියලා බොරු ශෝ එකට පඩේ දානවා.
    අනේ හුකේ ඉතින් අපේ රටේ උන්.
    කියලා වැඩක් නෑ
    තමන් කරන්න පුලුවන් තරම් වැරදිකර කර ඒවා කරන්නේ නෑ වගේ හැසිරෙනවා.
    කියලා වැඩක් නෑ ඉතින්.
    මේ කිරියේ එකෙක් නෑ ලෙස්බියන් එකක් නොබලපු.
    හැමෝම බලලා තියනවා.
    අතේ ගහලත් තියනවා.
    ඒත් හැසිරෙන්නේ හරිම හොද සිල්වත්තු වගේ.
    ඕන කෙනෙක් ඕන විදියට මේක ඔලුවට දාගත්තට කමක් නෑ.
    මිනිස්සුන්ගේ පර්සනල් චොයිස් වලට ගරු කරන්න ඉගෙන ගන්න ඕන.
    එච්චරයි මම කියන්නේ.
    උන්ට හොදයි නම් ඉතින් අපිට පාන්ද?
    ඔච්චර ධාර්මිශටයෝ නම් කන බත් පතේ මස් කෑල්ලක් , මාලු කෑල්ලක් තියෙන්න බෑ එහෙනම් කාගෙවත්.
    විටමින් , ප්‍රෝටීන් අරවා මේවා ඕන කියලා බොරුවට මස් , මාලු කනවා.
    අපේ රටේ හොදම බර ඉසිලීමේ ශූරයෙක් වන චින්තන තනිකර වෙජිටේරියන් ඩයල් එකක්.
    ඌට එහෙම නම් අපිට බැරි නෑ.
    සතෙක් මරාගෙන මස් කන එක හොදයි ඒත් දෙන්නෙක්ගේ පර්සනල් චොයිස් එක වැරදියි.
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.

    sira kathawa..
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මෙම වසරේ පිරිමි සමලිංගික සම්බන්ධතා ඉහල ගොස් ඒඩ්ස් රෝගීන් වර්ධනය ඉහල යයි

    වයස අවුරුදු 25-45 අතර පිරිමි සමලිංගික සබඳතා ඉහළ යෑම හේතුවෙන් 2014 දී එච්.අයි.වී ඇතුළු සමාජ රෝගවලට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
    ගිය වසරේදී එච්.අයි.වී ආසාදන වැඩිවීමට සහ සමාජ රෝග වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමි සමලිංගික සබඳතා පැවැත්වීමට අමතරව විෂම ලිංගික හා සමලිංගික සබඳතා දෙකම පවත්වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම බව වෛද්‍ය ලියනගේ මහතා කියයි.
    හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන්, හෙපටයිටිස් බී, ස්කේබිස්, උල්ලෝගම් වැනි සමාජ රෝග වැඩිවීමටද ඉහත කරුණු හේතුවී ඇතැයි ඔහු පවසයි.
    වාර්තාවන දත්ත අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල හා යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තාවී ඇත.

    Meka 2014 Year eke machan. 2015 Diwayina News wala thibuna Artcle ekak. Eth Pahugiya 2016 meka monawa wunada kiyanna nam danne naha.!!
    :no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,760
    113
    Gampaha
    ලේ සම්බන්දතා වැරදියි නම් එකම අම්මාගේ ලොකු දුවගේ පුතයි , මල්ලිගේ කෙල්ලයි එකතු වෙලා කසාද බදින්නේ.
    ඒකත් වැරදි වෙන්න එපැයි.
    ලේ සම්බන්ධතා වැරදි නෑ , ලේ සම්බන්දතා වලින් ලමයි බිහි කරන එකයි වැරදි ජාන විකෘති වෙන නිසා.

    ලේ සම්බන්ධතා වලින් නෑනයි මස්සිනාටයි කසාද බැඳල ළමයි හදන්න පුලුවන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,760
    113
    Gampaha
    මෙන්න ඕකට උත්තරේ.

    ලන්කාවේ වැඩිහිටියෙක් කියලා සලකන්නේ අවුරුදු 18 දි.
    අදාල පාර්ශවයන් දෙකටම වයස සම්පූර්ණයි නම් , සිද්ද වෙන්නේ දෙන්නාගේම කැමැත්ත මත නම් , වැඩේ දෙන්නේ පුද්ගලික ස්ථානයක නම් තාත්තා දුව එක්ක ගැහුවත් , අම්මා පුතා එක්ක ගැහුවත් , වැඩකාරි හාම්පුතා එක්ක ගැහුවත් , ලොකු නෝනා සර්වන්ට් කොල්ලා එක්ක ගහගත්තත් කාටවත් ඒකට මුකුත් කියන්න බෑ , ඒ වගේම ඒකට නීතියෙන් බාධාවකුත් නෑ.
    ඕවා දැනටමත් අපේ රටේ , මේ ලෝකේ ඕන තරම් වෙන දේවල්.
    හානේ බලන්නකෝ ... කියලා අපිට ඕක ශු........ ගාලා හයිලයිට් කරන්න දේකුත් නෑ.
    මිනිසුන්ගේ පර්සනල් ස්පේස් එක කියන්නේ ඒකට.
    පර්සනල් ස්පේස් එකේදි තමන් දෙයක් කරන්නේ කාටවත් හානියක් නොවෙන්න නම් , කරන්නේ පුද්ගලික තැනක නම් එතනින් එහාට අපිට නෙවෙයි සක්කරයා ආවත් මුකුත් කියන්න බෑ ඇන්ඩ් ඒ වගේම මිනිස්සුන්ගේ පර්සනල් දේවල් අපිට වැඩකුත් නෑ.
    අනුන්ගේ මගුල් හොයන් නැතුව , තමන්ගේ වැඩක් පාඩුවේ බලාගෙන හිටියානම් ප්‍රශ්ණයක් නෑ.
    අපේ රටේ තමන්ගේ වැඩේ පැත්තකින් දාලා , අනිත් එකා මොනාද කරන්නේ , මොනාද කන්නේ බොන්නේ , කීයටද බොක දාන්නේ කියන දේවල් බලන්නනේ අපේ උන් පුරුදු වෙලා ඉන්නේ.

    ඉතින් උබත් උන්ට කොල්ලො බැරි නම්, පු@ බැරි නම් ඕන කඩි ගුලක ඔබා ගනින් කියල ඉදින්කො අනුන්ගෙ මගුල හොය හොයා මෙතන වැලලෙන්න හදන්නෙ නැතුව. හාද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනුන්ගේ මගුල් හොයන් නැතුව , තමන්ගේ වැඩක් පාඩුවේ බලාගෙන හිටියානම් ප්‍රශ්ණයක් නෑ.
    අපේ රටේ තමන්ගේ වැඩේ පැත්තකින් දාලා , අනිත් එකා මොනාද කරන්නේ , මොනාද කන්නේ බොන්නේ , කීයටද බොක දාන්නේ කියන දේවල් බලන්නනේ අපේ උන් පුරුදු වෙලා ඉන්නේ.
    ඉතින් උබත් උන්ට කොල්ලො බැරි නම්, පු@ බැරි නම් ඕන කඩි ගුලක ඔබා ගනින් කියල ඉදින්කො අනුන්ගෙ මගුල හොය හොයා මෙතන වැලලෙන්න හදන්නෙ නැතුව. හාද?

    මම කාගෙවත් දෙයක් හෙව්වේ නෑ නේ මෙතන.
    පබ්ලික් ෆොරුම් එකක දාලා තිබ්බ , පබ්ලික් ත්‍රේඩ් එකක කමෙන්ට් කරා විතරයි.
    ඔතනින් එහාට කාගෙවත් අම්මලාට බැනගෙනවත් , ටැග් දමාගෙන නටලවත් , රෙප් කපලා අරූට දුන්නා වැඩේ කියලා හිතලා නෑ මම.
    ත්‍රේඩ් එකක් තිබ්බා , මම කමෙන්ට් කරා.
    එච්චරයි.
    ඔන්ලයින් දේවල් පර්සනල් ස්ටේජ් එකට ගන්න එපා.
    උබ අහපු දේට උත්තරේ දුන්නා මම.
    ප්‍රශ්න අහන්නත් ඕන , උත්තර දෙන්නත් ඕන , උත්තර දුන්නාම අනුන්ගේ මගුලක් හොයනවලු.
    යකෝ මේකේ මාර කෙලියක්නේ.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    akilar25:21155173 said:

    අකිල මුන්ට මුන්ගෙ ලිංගිකත්වය ගැනවත් සුවර් නෑ, මුන් හිතන්නෙ සමලිංගික එවුන් නිසා මුනුත් සමලිංගික වෙනවා කියලා ලොල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අකිල මුන්ට මුන්ගෙ ලිංගිකත්වය ගැනවත් සුවර් නෑ, මුන් හිතන්නෙ සමලිංගික එවුන් නිසා මුනුත් සමලිංගික වෙනවා කියලා ලොල්

    කොල්ලො දෙන්නෙක් අතින් අල්ලන් ඉන්නව, තොලක් දාන්ව දැක්කම තමනුත් සමලින්ගික වෙයි කියන බය තමයි ගොඩක් උන්ට තියෙන්නෙ... ඒක වහගන්න සන්ස්කෘතියයි, ජාතිකත්වෙයි..., රටේ නැති ලබ්බවක් කියවනව... :baffled: :baffled: