අම්මා මැරුණ එකත් hit එකක් කරගන්නද මෙහෙම live එන්නේ
නෑ නෙ .
අම්ම වෙනුවෙන් දෙයක් කරන්න බැරි උනා කියන දුකට. අඩු ගානේ අනික් අයටවත් තමන්ගෙ දෙමවුපියො වැඩිහිටියන් පරිස්සම් කරන්න නේ
ශානුද්රි ද මොකද එකියක් ඉන්නේ එකී දාල තිබ්බා "ෆිලින්ඩ් sad with ආච්චිs සොහොන" කියලා දාල තිබ්බා. පුකෙන් හිනා යන්නේ බන් මේවා දකිද්දී
හිනා වෙන්න එපා බං
ඒ මිනිස්සුන්ට ඒ දේවල් දැනෙන්නෙ එච්චර තමා.
කොරොනා නිසා කොහොමත් මල ගෙවල් පොඩියට නේ.
ඔව්ව අපිට අපේ දුක අඩු කර ගන්න ගොඩක් වැදගත්
සමහවිට උන්ට online fan base එක ඇරෙන්න වෙන කියන්න කෙනෙක් නැතුව ඇති.
ලන්ගට ඇවිල්ල කතා කරල ගියාට මිනිස්සු ඇත්ත්ටම දුක බෙදා ගන්නේ නතුව ඇති .
උන ඕක කියන විඩියෙ තම අවුල ඉතින්
අපිට හිනා යනවා

------
Post added on Jun 15, 2021 at 12:07 PM