Gayathri ලයිව් ඇවිත් අඩා වැටේ. මව කොරොනා හේතුවෙන් මියයයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    පව් ඉතින් මුන් හරියට පරිස්සන් වෙන්නෙ නැති එකෙන් තමා බෝ වෙන්න ඇත්තෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ශානුද්රි ද මොකද එකියක් ඉන්නේ එකී දාල තිබ්බා "ෆිලින්ඩ් sad with ආච්චිs සොහොන" කියලා දාල තිබ්බා. පුකෙන් හිනා යන්නේ බන් මේවා දකිද්දී
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ශානුද්රි ද මොකද එකියක් ඉන්නේ එකී දාල තිබ්බා "ෆිලින්ඩ් sad with ආච්චිs සොහොන" කියලා දාල තිබ්බා. පුකෙන් හිනා යන්නේ බන් මේවා දකිද්දී
    ඒ කවද්ද බන් :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ කවද්ද බන් :lol:
    අප්‍රේල් වගේ බන්. කොරෝනා වලට මලා ද දන්නේ නෑ.
    මනුස්සයෙක් මැරෙන එක පව් බන් ඒ උනාට, ස්ටේටස් දැක්කාම හිනා යනවා
     
    • Like
    Reactions: Ryan08

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ශානුද්රි ද මොකද එකියක් ඉන්නේ එකී දාල තිබ්බා "ෆිලින්ඩ් sad with ආච්චිs සොහොන" කියලා දාල තිබ්බා. පුකෙන් හිනා යන්නේ බන් මේවා දකිද්දී
    e kiwwe bn @රෝසි ආච්චි & @සොහොන ekka duk wenawa kiyala wennathi
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අම්මා මැරුණ එකත් hit එකක් කරගන්නද මෙහෙම live එන්නේ
    නෑ නෙ .
    අම්ම වෙනුවෙන් දෙයක් කරන්න බැරි උනා කියන දුකට. අඩු ගානේ අනික් අයටවත් තමන්ගෙ දෙමවුපියො වැඩිහිටියන් පරිස්සම් කරන්න නේ

    ශානුද්රි ද මොකද එකියක් ඉන්නේ එකී දාල තිබ්බා "ෆිලින්ඩ් sad with ආච්චිs සොහොන" කියලා දාල තිබ්බා. පුකෙන් හිනා යන්නේ බන් මේවා දකිද්දී
    හිනා වෙන්න එපා බං
    ඒ මිනිස්සුන්ට ඒ දේවල් දැනෙන්නෙ එච්චර තමා.
    කොරොනා නිසා කොහොමත් මල ගෙවල් පොඩියට නේ.

    ඔව්ව අපිට අපේ දුක අඩු කර ගන්න ගොඩක් වැදගත්

    සමහවිට උන්ට online fan base එක ඇරෙන්න වෙන කියන්න කෙනෙක් නැතුව ඇති.
    ලන්ගට ඇවිල්ල කතා කරල ගියාට මිනිස්සු ඇත්ත්ටම දුක බෙදා ගන්නේ නතුව ඇති .

    උන ඕක කියන විඩියෙ තම අවුල ඉතින්
    අපිට හිනා යනවා 😐
    ------ Post added on Jun 15, 2021 at 12:07 PM
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හොදට බලපන් මෙකි first minute ඒකේ අඩන ගමන් බලන්නේ කට්ටිය ඇවිල්ලාද කියලා විස්තරේ කිය්න්න. ඇඩිල්ල යන අතරේ මනස වැඩ. එකිය්න්නේ ඇත්ත දුකටත් වඩා පොඩි රැගිල්ල්කුත් යනවා. මොනවා මුනත් පව්. ඔයාගේ අම්මට නිවන් සුව. හැබැයි ඔයාට මේ drama එක නොකර ඉන්න තිබ්බා
     
    • Like
    Reactions: bokaRaj