Gayathri Dias New

johnking

Active member
  • May 2, 2014
    775
    139
    43
    10394861_1521486424763236_1582207191511387788_n.jpg

    10704087_1521486408096571_7369416390937174174_n.jpg
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේ ගෑනි එන්න එන්නම තරුණ වෙනව වගේනේ බන්. බලපන් මූන එහෙම තරැණ පාට වෙලා. මහත අඩු වෙලා දිගටි හැඩේ ඇවිත්. ප්ලාස්ටික් සර්ජිරියක් කරලද දන්නෑ.

    ඒ අස්සේ

    ඕෂධී බ්ලීචින් කරල හමගහපු කිකිලියෙක් වගේ.
    ෂෙරිල් ඩෙකරැත් ඒකම කරල කලින් ටෑන් කලර් :love: දැන් සුදු වැඩියි :nerd::no:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ ගෑනි එන්න එන්නම තරුණ වෙනව වගේනේ බන්. බලපන් මූන එහෙම තරැණ පාට වෙලා. මහත අඩු වෙලා දිගටි හැඩේ ඇවිත්. ප්ලාස්ටික් සර්ජිරියක් කරලද දන්නෑ.

    ඒ අස්සේ

    ඕෂධී බ්ලීචින් කරල හමගහපු කිකිලියෙක් වගේ.
    ෂෙරිල් ඩෙකරැත් ඒකම කරල කලින් ටෑන් කලර් :love: දැන් සුදු වැඩියි :nerd::no:
    මචං ඕෂධීට සුදු කබර වගේ හමේ රෝගයක් තියෙනවා, උඹ එයලගේ අම්මව දැක්ක නම් ඔය කතාව කියන්නේ නෑ.. මම ලඟට දැකල තියෙන නිසා කියන්නේ. දැක්කම පව් කියල හිතෙනවා..:D:D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    උලාගත්ත තීන්ත ටිකයි, තද වෙන්න ඇඳපු ඇඳුම් ටිකයි ගැලෙවුවනම් බලාගන්න තිබුන
     
    Madhawa N

    Member
    Apr 29, 2014
    22
    1
    0
    මචං ඕෂධීට සුදු කබර වගේ හමේ රෝගයක් තියෙනවා, උඹ එයලගේ අම්මව දැක්ක නම් ඔය කතාව කියන්නේ නෑ.. මම ලඟට දැකල තියෙන නිසා කියන්නේ. දැක්කම පව් කියල හිතෙනවා..:D:D

    ඕෂධීට සුදු කබර වගේ හමේ රෝගයක් තමයි ! එකයි ගොඩක් ඇදුම් දිගට අදින්නේ ! එයාගේ අම්මටත් ඒ රෝගේ තියෙනවා
    සුදු කබර නම් පරම්පරා ගත යන එකෙක් නෙමේ නේද ?

    ෂෙරිල් ඩෙකරැත් කලින් ටෑන් කලර් දැන් බ්ලීචින් කරල හමගහපු කිකිලියෙක් වගේ.:yes::yes::yes:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචං ඕෂධීට සුදු කබර වගේ හමේ රෝගයක් තියෙනවා, උඹ එයලගේ අම්මව දැක්ක නම් ඔය කතාව කියන්නේ නෑ.. මම ලඟට දැකල තියෙන නිසා කියන්නේ. දැක්කම පව් කියල හිතෙනවා..:D:D

    සිරා සිරා මම ලගදි ලගටම දැක්ක හෙන ජරා සුදු පාටක් තියෙන්නෙ බන්