emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    උඹලා ගාසා වලට කීයක් හරි යැව්වද? මේ ගෑණු කෙනා කීප තැනක දැක්කා. ඇත්ත එකක් වෙන්න ඇති නේ?

    උන්ට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නයි
    අපි මේ සල්ලි යවන්නයි

    අල්ලා හුල්ලලා තමයි
    Go Away GIF by Originals
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    උන්ට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නයි
    අපි මේ සල්ලි යවන්නයි

    අල්ලා හුල්ලලා තමයි
    574859.jpg
    Lord SC-Avenger ගෙ පොටෝ එක දාගෙන ඉන්න එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    Lord SC-Avenger ගෙ පොටෝ එක දාගෙන ඉන්න එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. තනියම නැගි හිටහං. නැත්තම් මෙවුන්ට වගේ වෙනවා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    උන්ට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නයි
    අපි මේ සල්ලි යවන්නයි

    අල්ලා හුල්ලලා තමයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    යකෝ ඉස්‍රයාල් බෑන්ක් සිස්ට්ම් එකෙන් තමයි උන්ට ඔව යන්නේ මොකා එකතු කලත් ඔව ගාසා වලට ලැබෙන්නෙ නෑ.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    යකෝ ඉස්‍රයාල් බෑන්ක් සිස්ට්ම් එකෙන් තමයි උන්ට ඔව යන්නේ මොකා එකතු කලත් ඔව ගාසා වලට ලැබෙන්නෙ නෑ.
    තේරුනේ නෑ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දෙන ඒවත් එහෙමද?
     
    • Like
    Reactions: Yin And Yang

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    293
    1,080
    93
    මොනවහරි හොඳ දෙයක් උනොත් අල්ලා උන්ට දෙන දේවල් ඒ... නරක දෙයක් උනොත් අල්ලා උන්ව පරික්ෂා කරන නිසා ඒ... ඕවට මැදිහත් වෙලා අල්ලා එක්ක තරහා වෙන්න බැරි නිසා දෙන්න වෙන්නේ නෑ...
     
    • Haha
    Reactions: Lessar

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගාසා වලට ආධාර කරලා නෑ

    හැබැයි දූපතේ නැති බැරි උන් හොයලා උන්ට දේවල් කරලා දීලා තියනවා, පිළිකා රෝහලේ ලෙඩුන්ට කන්න බොන දීලා බෙහත් අරන් දීලා වගේ දේවල් කරලා / කරන්න සහභාගී වෙලා තියනවා,

    අපේ මහදෙන්නා තට්ටයෝ පස්සේ යන නිසා ආගම දහම කියලා නල්ලේ තියං ඉන්න නිසා ඔය වැඩ වලට මාව ඇදගෙන යනවා මමත් දැන් දූපතේ ඉන්න නිසා (අකමැත්තෙන් උනත් මම යනවා/ගිහින් තියනවා)

    සමහර තැන් වලදී දැනිලා තියනවා යකෝ මුං කොච්චර අසරණද ඇත්තටම නේද කියල. ගොඩක් වෙලාවට හිතින් හිතනවා උඹට ඔහොම උනාට මම පලිද කියලා හැබැයි ආපස්සට හිතෙනවා මට උනත් එහෙම වෙන්න පුළුවන් නේද කියලා, හෙනම conflict සීන් එකක් ඔලුව ඇතුලේ build up වෙන්නේ එහෙම වෙලාවට 😐 ආත්මාර්ථකාමි විදියට ඉන්නත් බෑ ආත්මාර්ථකාමි විදියට ඉන්නේ නැතුවත් බෑ 🧐🤔
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    උඹලා ගාසා වලට කීයක් හරි යැව්වද? මේ ගෑණු කෙනා කීප තැනක දැක්කා. ඇත්ත එකක් වෙන්න ඇති නේ?

    ඔවුන් modern day Holocaust කරන්න ගිහින් දැන් victim card play කරනවා. ඕවට රැවටෙන්න උබ ඔටුවා ද? 😂😂😂😂